@sewwandi0611: කඳුළු කියන්නේ හදවතේ නිහඬ භාෂාවක්...💧 වචන වලින් කියාගන්න බැරි දහසක් හැඟීම්, හිතට බර වැඩි වෙද්දි නිහඬව ගලා යන පාරක් තමයි ඒ...💔 ලෝකෙට හිනාවක් පෙන්නුවත්, ඇත්තම කතාව දන්නේ රෑ නිහඬ වෙලාවට කඳුළු තනිව වැටෙන ඒ හදවත විතරයි...❤️‍🩹 සමහර වෙලාවට කඳුළු කියන්නේ දුක නෙවෙයි, ඉවසගෙන හිටපු හිතේ බර නිහඬව නිදහස් වෙන මොහොතක්...💧🤍 #fypシ゚ #viraltiktok #setup #creatorsearchinsights #xybca

Sew 🧚‍♀🧿
Sew 🧚‍♀🧿
Open In TikTok:
Region: LK
Thursday 30 July 2026 15:31:29 GMT
933
55
6
4

Music

Download

Comments

anusadu34
Nethu🙏🔱 :
Aniwaryenma apiwa maralama giyanam iwarai
2026-07-31 05:15:52
1
create0708
Around the world 🌎 :
Phone i can't listen
2026-08-01 19:08:56
1
To see more videos from user @sewwandi0611, please go to the Tikwm homepage.

Other Videos


About