@wisdomthroughfun: ඊයේ සිදුවූ අවාසනාවන්ත පැරාමෝටරින් අනතුර සහ අපේ පවුල මුහුණ දුන් අත්දැකීම ⚠️ මීට දවස් කිහිපයකට කලින් මගේ බිරිඳයි දුවයිත් මෙතනින්මයි උඩ ගියේ. Safety ගැන අපි එදා කතා කරපු දේ සහ අද වෙච්ච දේ බලන්න.. 🛑🙏 #ParamotoringAccident #SriLankaNews #SafetyFirst #TikTokSriLanka #ViralSriLanka
නැව් මාමා wisdom through fun
Region: LK
Thursday 30 July 2026 15:41:19 GMT
Music
Download
Comments
dinesh kumara :
එකෙන්ම 🥰👍👍👍👍👍
2026-08-01 06:28:35
1
COBRA :
ඔය වගේ උඩකින් මුහුදට වැටුනොත් බේරෙන්න බෑ පොලවට වැටුන හා සමානයි සයන්ස්
2026-07-31 05:33:33
144
alvarganesharam :
Other reason is people running behind cheap cost not the safety . The tourism industry killed by these kind of operators
2026-07-31 22:47:22
1
Abinow :
The beard filter is distracting😭
2026-07-31 05:12:32
152
Asa :
මේක තහන්ම් කරන්න ඕන. මේක අනතුරු දායකයි.
2026-07-31 04:11:19
105
🎼 𝗔𝗻𝘂𝗿𝘂𝗱𝗱𝗵𝗮🎶🎷🇸🇲 :
safety is the first
2026-08-01 22:55:44
1
🛡️Dul_Ash 🇦🇪💰💵💋 :
safety briefing eka denna one
2026-08-01 21:20:55
1
Roomy@Haris :
pilot should be arrest
2026-08-01 00:33:30
1
Savee....😈 :
ඔකෙ මෝටර් එක හදන්නෙ අලුත්ගම ෆුඩ්සිටි එකට අල්ලපු මෝටසයිකල් හදන කඩෙ.එහෙම ආවට ගියාට හදලා හරියනවද
2026-07-31 06:30:33
38
DESHAN :
Don’t start again. Money is not everything.
2026-07-31 17:17:29
0
Mahesh :
Mewa lankawea Civil Aviation ekan Safety peatha balanna ona Drone ekak nagguwma balanna ena eyala owa Peneath da..
2026-07-31 04:19:55
32
Janith Sirimanna :
Air Force guys are so good
2026-07-31 01:06:57
24
Roshan Wickramasinghe :
ලංකාවේ කොල්ලෙක් හිටියනම් තනියම බේරෙන් නෑ , අනිවාර්යයෙන්
2026-07-31 08:21:36
10
Lasal Hettiarachchi :
When you are free falling from that height water can feel like concrete.
2026-07-31 03:15:56
17
Mario Perera :
ඔච්චර උඩ ඉදන් වතුරට වටුනත් කොංක්‍රීට් එකක් උඩකට වැටුනා වගෙ තමා
2026-07-31 09:50:51
21
🔏❤️S¶A™H∆O💀☠️ :
paramotor stop .
2026-07-31 03:13:34
1
A.D.R yeno :
2013dhii කැලිඩො බීච්ගස් අස්සේ ඉද්දි දැකල තීනව ඕක
2026-07-31 02:17:56
6
pradeep_mspk🇱🇰🇰🇼 :
කිසිම සේෆ්ටි එකක් නෑ
2026-07-31 09:03:48
7
🔏❤️S¶A™H∆O💀☠️ :
Sri Lanka good but no safety
2026-07-31 03:12:14
5
Mťš ďẽvä 🍁🇱🇰 :
Good msg bro🥰
2026-07-31 11:29:46
1
shiranka15 :
Matanam epa!!!!
2026-07-31 12:49:23
3
Rathnesh :
Lankawe Ewun Aththama Kiyawi Salli Walata Onama deyak karawi
2026-07-31 18:01:02
2
user damith fonseka :
එකෙන්ම සිට් බෙල්ට් එක පැන්නුවේ නැත්නම් මැරෙන්න වෙනවා යකඩ ගොඩ වතුර යට යනවා
2026-07-31 16:48:43
4
Rathnesh :
Mewa Awurudu 500 yak withara parana athi
2026-07-31 18:02:37
1
TileFocus786 :
good msg
2026-07-31 11:14:04
1
To see more videos from user @wisdomthroughfun, please go to the Tikwm
homepage.