@darshana_k_editz: මේ පාර නම් රාවනාට උපරිම සාධාරණයක් කරලා තියනවා වගේ..💥♨️#yash #ravana #ramayanaya #sinhalasub #ramayanayatrailersinhalasub #sinhalatextedit

Darshana_K
Darshana_K
Open In TikTok:
Region: LK
Friday 31 July 2026 00:30:00 GMT
48016
5643
66
134

Music

Download

Comments

x_dark_devil
Dark_devil :
ඉන්දියාවෙ ෆිල්ම් හෝල් ගිනි ගන්නයි යන්නෙ 😅❤️
2026-07-31 09:15:44
10
user815312638138
obito :
ඓතිහාසික හා භාෂාත්මක පදනමකින් බලන කල, රාවණා 'සම්පූර්ණ දෙමළ ජාතිකයෙකු' හෝ 'සම්පූර්ණ සිංහල ජාතිකයෙකු' ලෙස නිර්වචනය කළ නොහැකි යන්න පැහැදිලි සත්‍යයකි. මන්ද යත්, රාවණාට අදාළ ඓතිහාසික හා පෞරාණික මූලාශ්‍ර, වර්තමාන 'දෙමළ' සහ 'සිංහල' යන නවීන ජාතික හා භාෂාමය අනන්‍යතාවන් ගොඩනැගීමට පෙර යුගයකට අයත් වන බැවිනි. දෙමළ සහ පෞරාණික දකුණු ඉන්දියානු සංස්කෘතික පරම්පරාවට අනුව, කම්බරාමායණය සහ තේවාරම් වැනි ග්‍රන්ථවල රාවණා ශ්‍රේෂ්ඨ ශිව භක්තිකයෙකු ලෙසත්, පෞරාණික සංගීත භාණ්ඩයක් වන 'යාල්' (වීණාව) වාදනයෙහි කෙළ පැමිණි දකුණු ඉන්දියානු රජෙකු ලෙසත් ප්‍රශංසාවට ලක්වේ. එමෙන්ම, ශ්‍රී ලංකාවේ 'හෙළ' පරම්පරාවට අනුව, විජය රජුගේ පැමිණීමට පෙර ලංකාවේ විසූ යක්ෂ සහ නාග ගෝත්‍රිකයන්ගේ රාජ වංශයෙන් පැවත ආ 'හෙළ' රජෙකු ලෙසත්, ආයුර්වේද වෛද්‍ය ග්‍රන්ථ සහ ජ්‍යොතිෂ ග්‍රන්ථ රචනා කළ පණ්ඩිතයෙකු ලෙසත් රාවණා සැලකේ; තවද රාවණා ඇල්ල, රාවණා ගුහාව, සීගිරිය වැනි ලංකාවේ බොහෝ ස්ථාන ඔහු හා සෘජුව සම්බන්ධ වේ. එබැවින්, විජයගේ පැමිණීමෙන් පසු නිර්මාණය වූ 'සිංහල' සහ භාෂා පරිණාමය තුළ ගොඩනැගුණු 'දෙමළ' යන නවීන අනන්‍යතාවන් තුළට පෞරාණික රාවණා රාජ්‍ය නායකයාව කොටු කිරීම ඓතිහාසික වශයෙන් නුසුදුසු වන අතර, ඔහු පෞරාණික දකුණු ආසියානු කලාපයේ උසස් දැනුමකින් හෙබි පුරාණ මහා අධිරාජයෙකු ලෙස දෙපාර්ශවය විසින්ම ගෞරවයට පාත්‍ර වේ.
2026-07-31 09:37:44
2
isuru358
isuru 💘💘💘💘 :
ගැම්මක් යකො 😈😈😈
2026-07-31 09:58:18
0
real_politics_original
Real_ politics 🇱🇰 :
ගැලපෙනම චරිතේ අරන් ❤️💪🔥
2026-07-31 09:59:53
1
vishweera
VishmiWeerasinghe :
හැබැයි මේකේ ලංකාවේ රණ ශූරයන් ව පෙන්නලා තියෙන්නේ රාක්ශයෝ වගේ එතන අවුල්...🫠
2026-07-31 07:00:32
46
tharushatheekshana1
T!💋 :
මේකට Christopher Nolan directing කරනවා කියලා දැනගන්න ලැබුනා... ඉන්දියාව කොච්චර රාවණාට බයද කියලා කියනවා නම් අවුරුදු 1000 ස් ගානක් ගිහිනුත් රාවණාව පුච්චනවා... මං හිතන්නේ නෑ රාවණාට මේ පාරත් හරි සාධාරණයක් කරලා ඇති කියලා මේ film එකෙනුත්... හැබැයි Christopher Nolan මේකට attach වෙලා තියෙන නිසා කියන්න අමාරුයි හරියටම... අපි හිතමු ඇත්ත කතාව මේකට හදාවි කියලා...❤️
2026-07-31 01:01:18
53
thanush2509
mr dhanush 👑 :
tamil king langathipathy🥰
2026-07-31 02:12:33
9
.seny1
SENY :
api hadanna ona ewa un hadanawa 😂
2026-07-31 04:56:42
6
kavee_tt_11
𝐊 𝐀 𝐕 𝐄 𝐄 🇧🇷🐉 :
Kohomda anee mekh balnn 😭
2026-07-31 07:28:15
1
sathiw_pasinda
SATHIW PASINDA :
මේක තාම ආවෙ නෑ නේද 🤔
2026-07-31 01:51:52
1
sonicham07
soniya cham :
රාවණ රජතුමාට තාම බය නිසා 🤭🙏🏻
2026-07-31 05:50:37
0
jenolmethnula
jenolmethnula :
Villian wa
2026-07-31 06:14:36
0
isuru51112
isuru..@ :
film nema
2026-07-31 05:41:37
0
tharindu.gms
tharindu gms :
un dannawa bn rawana kiyanne kawuda, a prathiroopaya gena, unge rate godak ewun rawana adahana ayath innawa, anith eka thamai eyala dannawa true king kiyalath....
2026-07-31 07:01:26
0
i_am_tiger_official
♚𝐈𝐀𝐌_₮ł₲ɆⱤ|•¹³♚ :
Tamil Arasan lankasvaran Muppaddan Ravanan 😈💥🐯
2026-07-31 09:22:13
0
jesicvuxleu
Jesica Fernando :
Nalalenma peymava Raavanan kaudha kiyala 🙏🏻🕉️❤️
2026-07-31 09:00:11
0
ureshnethmal
🪬🇱🇰𝐔𝐑𝐄𝐒𝐇 𝐁𝐑𝐎👑♫🧿 :
අම්මටසිරි ටැමිල් හොදම ඇක්ටර් රාවනාට ඇක්ට් කරනවා කියන්නේ මොකක්ම හරි වෙනසක් ඇති. බලමු
2026-07-31 02:52:33
5
mj_ar24
MJ_AR 🇱🇰 :
මේක වෙන්නේ වෙනම සීන් එකකට...රාවණා tamil king කියලා ලංකාවේ මුල් පුරවැසියන් දමිලයන් කියන්න දගලනවා..
2026-07-31 02:49:06
7
heltko_on
Heshan L Thennakoon :
Oke yati aramunak athi bn un lankawata adareta mukuth karan na😂
2026-07-31 04:41:51
1
darkpage464
Dark world :
Atta kathaw indian walin heduwat eliyta danna dei kiyla mn hithannha eka nisa poddak hri ravanage balaya pennana utshayak dei .rama rabana yudde kiwwata yudda kare meganada attatama bluwama
2026-07-31 01:53:02
3
karate.player2010
Navidu Kithmina ✍️❤️‍🩹 :
@Try4viral mge me page ekt like krl follow krl sup ekk dennkoo
2026-07-31 07:22:26
1
sachi__1353
sachi__ :
🥰🥰😏😏
2026-07-31 05:04:52
0
nadun.anuradha
Prince 🤴 QW 🖤🫀 :
🖤🖤🖤
2026-07-31 04:28:40
0
To see more videos from user @darshana_k_editz, please go to the Tikwm homepage.

Other Videos


About