@shayan.jani9821: @S K 🤍🫀

🇦🇴𝗦ha𝘆𝗮𝗻 𝗷𝗮𝗻𝗶9𝘁8
🇦🇴𝗦ha𝘆𝗮𝗻 𝗷𝗮𝗻𝗶9𝘁8
Open In TikTok:
Region: PK
Thursday 30 July 2026 19:44:01 GMT
322
112
48
60

Music

Download

Comments

alikhan97626
𝘈𝘒 𝘒𝘈𝘙𝘞𝘈𝘕🇰🇮 9𝘵8 :
Qurban
2026-07-31 02:28:08
0
qazi.khan.7171
💊💉🎀🚭قاضی پھٹان🎀🚭💊💉 :
Nice 👍👍👍👍
2026-07-30 19:47:05
1
user846889269
🇦🇴ماست ملنگ 9t8🇦🇴 :
nice
2026-07-31 02:53:55
0
shakoorahmedkhan8
shakoor ahmed 🇲🇰307🇲🇰 :
jarrR
2026-07-30 19:48:36
1
king..jani7861
2𝗻𝗱 𝗹𝗲𝗱𝗮𝗿 𝗼𝗳🇦🇴9𝗧8 :
Jarrrrr
2026-07-31 18:09:31
0
user846889269
🇦🇴ماست ملنگ 9t8🇦🇴 :
jarr bro ✌️
2026-07-31 02:53:50
0
qazi.khan.7171
💊💉🎀🚭قاضی پھٹان🎀🚭💊💉 :
der kha jan🥰🥰🥰
2026-07-30 19:46:56
1
alikhan97626
𝘈𝘒 𝘒𝘈𝘙𝘞𝘈𝘕🇰🇮 9𝘵8 :
Jarrrr
2026-07-31 02:28:03
0
salman16650
Salman☠️🇸🇦 :
🥰🥰🥰
2026-08-10 23:04:20
0
ibrahim.khan3166
چھوٹا خان شاہدرے آلہ👑 :
❤️❤️❤️
2026-08-03 13:13:15
1
ahmadkhan89774
🇵🇰♥️Ahmad♥️🇦🇪 :
💓💓💓
2026-08-09 20:30:02
0
saeed__cr7
Saeed CR7 :
❤️❤️❤️
2026-07-31 11:11:57
1
abdul_hameed303
꧁ 𝐀𝐛𝐝𝐔𝐥 𝟑𝟎𝟑꧂ :
🌸🌸🌸
2026-08-04 08:28:21
0
abbas.khan2537
ABBAS25 :
❤️❤️❤️
2026-07-31 09:13:54
1
khanullahafridi3
khan afridi :
♥️♥️♥️
2026-08-03 17:04:32
0
abrar.khan.1234564
[🤑..A😏H..🤑]>SycoOo🫩JAN💔 :
🥰🥰🥰
2026-07-30 20:35:00
1
arif.jani082
✌️💔 عارف جانی💔✌️ :
💔💔💔
2026-08-02 02:36:39
0
afrasiyabkhan55
💥🅱️h@i💥 :
🥰🥰🥰
2026-07-30 19:46:25
1
bahar.king39
bahar king :
❤️❤️❤️❤️❤️❤️❤️
2026-08-01 07:30:23
0
muhammad.rofial.124124
Muhammad Rofail Khan 123123 :
🥰🥰🥰
2026-07-30 19:46:44
1
bahar.king39
bahar king :
🥰🥰🥰🥰🥰🥰🥰
2026-08-01 07:30:21
0
pti.804856
Nazir Khan804 :
❤️❤️❤️
2026-08-01 07:20:51
0
pti.804856
Nazir Khan804 :
🥰🥰🥰
2026-08-01 07:20:49
0
fcbrend
IT§ 🤑AFANO🤑 :
🥰🥰🥰
2026-07-30 19:46:44
1
To see more videos from user @shayan.jani9821, please go to the Tikwm homepage.

Other Videos

#ඉරි_කෑල්ලක_බර (දෙවන කොටස) 🖤🌧️ සිතාරාගේ අඳුරු අතීතයෙන් පසු ඇගේ ජීවිතයට ලැබුණු එකම එළිය වුණේ ඇගේ පුංචි පුතා සංකල්ප. දැන් සංකල්පට අවුරුදු හතරයි. අම්මාගේ පිටුපසින් වැටී යන අතින් අල්ලාගෙන ගේ පුරා දුවන, අම්මාගෙන් තොරතෝංචියක් නැතුව ප්‍රශ්න අහන ඒ පුංචි පැටියා හරිම හුරතල්. සිතාරා පුංචි කාලේ ඉඳන්ම මැහුම් ගෙතුම් වලට හරිම දක්ෂයි. ඒ හැකියාව නිසාම ඇයට මහනුවර පැත්තේ  කරගෙන යන ඇඟලුම්  කර්මාන්තශාලාවක වැඩක් හම්බුණා. පුතාවත් බලාගන්න ගමන්ම කරන්න පුළුවන් වුණු නිසා සිතාරා හරිම කැමැත්තෙන් ඒ රැකියාව කළා. නමුත් වැඩට ඇවිත් අවුරුද්දක් ගත වුණත් සිතාරා මේ ආයතනයේ අයිතිකරු කවදාවත් දැකලා තිබුණේ නැහැ. මේ ඇඟලුම් කර්මාන්තශාලාව තියෙන්නේ කොළඹින් ටිකක් දුරට වෙන්න නිසා අයිතිකාරයා එන්නේ ඉඳලා හිටලා, මේ ඇඟලුම් කර්මාන්තශාලාව අයිති නෝනා කෙනෙක්ට කියලා විතරයි සිතාරා දැනගෙන හිටියේ. ඒ නෝනගේ නම නිසංසලා. දිනක් නිසංසලා හදිස්සියෙන්ම ආවේ අලුත් ඇඳුම් මෝස්තර වගයක් බලන්න. ඒ ටික බලලා යන්න හදනකොට අහම්බෙන් වගේ නිසංසලා දැක්කේ පුංචි දරුවෙක්ව. මේ දරුවා කලින් දැකලා තිබුණේ නැති හින්දා නිසංසලා පොඩ්ඩක් උනන්දුවෙන් බැලුවා. හරිම හුරුපුරුදු ගතියක් මේ දරුවගෙන් නිසංසලාට දැනුණා. හිනාවෙනකොට එක කම්මුලක් වල ගැහෙනවා. නිසංසලාගේ හදවත මොහොතකට නතර වුණා. තමන්ගේ දරුවගේත් මේ විදියටම කම්මුල වල ගැහෙනවා නේද කියලා ඇයට මතක් වුණා. නිසංසලා හෙමින් ගියේ ඒ පුංචි දරුවා ළඟට.
#ඉරි_කෑල්ලක_බර (දෙවන කොටස) 🖤🌧️ සිතාරාගේ අඳුරු අතීතයෙන් පසු ඇගේ ජීවිතයට ලැබුණු එකම එළිය වුණේ ඇගේ පුංචි පුතා සංකල්ප. දැන් සංකල්පට අවුරුදු හතරයි. අම්මාගේ පිටුපසින් වැටී යන අතින් අල්ලාගෙන ගේ පුරා දුවන, අම්මාගෙන් තොරතෝංචියක් නැතුව ප්‍රශ්න අහන ඒ පුංචි පැටියා හරිම හුරතල්. සිතාරා පුංචි කාලේ ඉඳන්ම මැහුම් ගෙතුම් වලට හරිම දක්ෂයි. ඒ හැකියාව නිසාම ඇයට මහනුවර පැත්තේ කරගෙන යන ඇඟලුම් කර්මාන්තශාලාවක වැඩක් හම්බුණා. පුතාවත් බලාගන්න ගමන්ම කරන්න පුළුවන් වුණු නිසා සිතාරා හරිම කැමැත්තෙන් ඒ රැකියාව කළා. නමුත් වැඩට ඇවිත් අවුරුද්දක් ගත වුණත් සිතාරා මේ ආයතනයේ අයිතිකරු කවදාවත් දැකලා තිබුණේ නැහැ. මේ ඇඟලුම් කර්මාන්තශාලාව තියෙන්නේ කොළඹින් ටිකක් දුරට වෙන්න නිසා අයිතිකාරයා එන්නේ ඉඳලා හිටලා, මේ ඇඟලුම් කර්මාන්තශාලාව අයිති නෝනා කෙනෙක්ට කියලා විතරයි සිතාරා දැනගෙන හිටියේ. ඒ නෝනගේ නම නිසංසලා. දිනක් නිසංසලා හදිස්සියෙන්ම ආවේ අලුත් ඇඳුම් මෝස්තර වගයක් බලන්න. ඒ ටික බලලා යන්න හදනකොට අහම්බෙන් වගේ නිසංසලා දැක්කේ පුංචි දරුවෙක්ව. මේ දරුවා කලින් දැකලා තිබුණේ නැති හින්දා නිසංසලා පොඩ්ඩක් උනන්දුවෙන් බැලුවා. හරිම හුරුපුරුදු ගතියක් මේ දරුවගෙන් නිසංසලාට දැනුණා. හිනාවෙනකොට එක කම්මුලක් වල ගැහෙනවා. නිසංසලාගේ හදවත මොහොතකට නතර වුණා. තමන්ගේ දරුවගේත් මේ විදියටම කම්මුල වල ගැහෙනවා නේද කියලා ඇයට මතක් වුණා. නිසංසලා හෙමින් ගියේ ඒ පුංචි දරුවා ළඟට. "පුතා... ඔයාගේ නම මොකක්ද?" "සංකල්ප... මං අම්මගේ පැටියා!" සංකල්ප තමන්ගේ පුංචි පැන්සලද අතැතිව හුරුපුරුදු ලෙස සිනාසෙමින් කීවේය. ඒ සිනහව තුළ නිසංසලා තවත් අතරමං වූවාය. සිතාරා කළබලයෙන් දුවගෙන ආවේ මේ අතරතුරය. "අනේ... මැඩම්... සොරි... බබා කලබල කළාද? මං එයාට සද්ද නොකර ඉන්න කිව්වා..." සිතාරා බියෙන් කීවාය. "නෑ නෑ... කිසිම කරදරයක් නෑ," නිසංසලා හිනාවෙමින් සංකල්පගේ ඔළුව අතගෑවාය. "මෙයා හරි හුරතල් බබෙක්. ඔයාද මෙයාගේ අම්මා?" "ඔව් මැඩම්, මම සිතාරා. මං මෙතන මැහුම් අංශයේ වැඩ කරන්නේ." "ආ... අලුතින් ආවා කියලා කිව්වේ ඔයාද එතකොට?" "අනේ ඔව් මැඩම්." "අපි පස්සේ වෙලාවක හම්බෙලා කතා කරමුකෝ එහෙනම්. අද හදිස්සියේ මං ආවේ, ඉක්මනට යන්න ඕනේ." "හරි මැඩම්, පරිස්සමින් ගිහින් එන්න. බුදුසරණයි මැඩම්!" නිසංසලා ආපහු කොළඹ එන්න රථයට ගොඩ වූවාය. රථයට ගොඩ වුණු වෙලාවේ ඉඳන් නිසංසලාට මතක් වුණේම පුංචි සංකල්පගේ වල ගැහෙන කම්මුල සහ ඒ හිනාවයි. ඒ හිනාව ඇතුළේ තිබුණු හුරුපුරුදු ගතිය ඇගේ සිතට තදින්ම වද දුන්නේය. හිතේ තිබුණු කලබලය හින්දා නිසංසලා කෝල් කළේ ඇගේ සැමියාටයි. පුංචි පුතාව වඩාගෙන නිසංසලාගේ කරට අතක් දමාගෙන ඉන්න ඡායාරූපයක් ඇගේ දුරකථන තිරයේ දිස් වුණා. ඒ එක්කම නිසංසලාගේ සැමියා දුරකථනයෙන් සම්බන්ධ වුණා. "මැණික, මොකද හදිස්සියෙම? මං නැතුව ඉන්නම බෑ වගේ නේද?" සැමියා ආදරණීය ලෙස ඇසීය. නිසංසලා මදක් නිහඬව ඉඳ කතාව පටන් ගත්තාය. "සුදු... මේ අහන්නකෝ. අපේ නුවර බ්‍රාන්ච් එකේදී මට පොඩි දරුවෙක් හම්බුණා. එයාව දැක්ක ගමන් මට හරි හුරුගතියක් දැනුණා. අපේ පුතාගේ වගේම එයාගෙත් කම්මුලක වලක් ගැහෙනවා..." "අයියෝ මැණික, ඕකද ප්‍රශ්නේ? එක වගේ අය ඕන තරම් ඉන්නේ. අපි ගෙදර ආවහම කතා කරමු ඕක ගැන. ඉක්මනට ගෙදර එන්න, පුතුයි මමයි බලන් ඉන්නවා." "හරි සුදු, මං ඉක්මනට එන්නම්. බායි..." දුරකථන ඇමතුම විසන්ධි වුවද, නිසංසලා රථයේ වීදුරුවෙන් ඈත පෙනෙන කඳු දෙස බලමින් කල්පනාවට වැටුණාය. සිතාරා සහ ඇගේ පුංචි පැටියාගේ මුහුණ නිසංසලාගේ මනසින් මොහොතකටවත් ඈත් වූයේ නැත. කම්මුලක් වල ගැහෙන අපේ පුතා වගේම දරුවෙක්... සිතාරාටද නිසංසලාගේ හුරුපුරුදු ගතියක් දැනෙන්නට විය. මීට පෙර කවදා හෝ නිසංසලාව හමුවී ඇතැයි සිතාරාට සිතුණි. එතකොට... ඒ එයාද? #rihannavideo #umamusume

About