@juliainsacco: @Lou Goossens I love you 🫂❤️‍🩹#lougoossens #younghearts #🇧🇪 #prtoiシ

ʟᴏᴜ’s ᴠᴇʀsɪᴏɴ
ʟᴏᴜ’s ᴠᴇʀsɪᴏɴ
Open In TikTok:
Region: FR
Friday 31 July 2026 01:30:30 GMT
510
47
1
1

Music

Download

Comments

x_lazzy69
Aspo.vcl :
Hudson Williams et Connor stories 🙏🙏
2026-07-31 01:32:42
1
To see more videos from user @juliainsacco, please go to the Tikwm homepage.

Other Videos

ඉතාලියේ පුංචි කාලේ ඉඳන් ජීවිතයේ ගමන ආරම්භ වුණත්,  මගේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය හදවතට තදින්ම දැනෙන මොහොතක් තමයි මේ. ❤️🇱🇰 ඒක හරිම නිහතමානීව මම ආඩම්බර වන මොහොතක්.😎😌😇 අපේ මිනිස්සුන්ව ආරක්ෂිතව ගමනාන්තයට රැගෙනවිත්, ඔවුන් නැවත තම මව්බිමේ පොළොවට පය තබන මොහොතට සාක්ෂි වීම වචනවලින් විස්තර කරන්න බැරි හැඟීමක්. ඒ මොහොතේ මගේ හඬින් ඇසෙන,
ඉතාලියේ පුංචි කාලේ ඉඳන් ජීවිතයේ ගමන ආරම්භ වුණත්, මගේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය හදවතට තදින්ම දැනෙන මොහොතක් තමයි මේ. ❤️🇱🇰 ඒක හරිම නිහතමානීව මම ආඩම්බර වන මොහොතක්.😎😌😇 අපේ මිනිස්සුන්ව ආරක්ෂිතව ගමනාන්තයට රැගෙනවිත්, ඔවුන් නැවත තම මව්බිමේ පොළොවට පය තබන මොහොතට සාක්ෂි වීම වචනවලින් විස්තර කරන්න බැරි හැඟීමක්. ඒ මොහොතේ මගේ හඬින් ඇසෙන, "බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා"🌎💎🥰 කියන වචන ටික මට රාජකාරියකට වඩා, හදවතට දැනෙන අතිශය වටිනා ගෞරවයක්. ඒ වචන එක්ක මම මගේ මව්බිමටත්, මගේ මිනිස්සුන්ටත් හදවතින්ම ආයුබෝවන් කියනවා. ✈️🙏🫶♥️🫶🙏✈️ Ladies and Gentlemen, welcome to Bandaranaike International Airport, Colombo ” those words mean far more to me than just a job. 🌎💎✈️🥺🫶 They represent a privilege, a responsibility, and a deeply personal connection to the country and people I proudly call my own.🔥💖🔥 With those words, I am not simply making an announcement 📣 I am welcoming my people home and paying tribute to the motherland that will always have my heart. Though I was raised abroad, my heart still beats for Sri Lanka. ❤️🇱🇰✈️ #cabincrew #publicannoucment #airlines #worldwide #srilanka

About