Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@supunwijesundara7: මේක වෙන්න ඕනේ නැති අනතුරක්....#accident
supun wijesundara
Open In TikTok:
Region: LK
Friday 31 July 2026 01:33:26 GMT
338336
21990
835
2272
Music
Download
No Watermark .mp4 (
21.58MB
)
No Watermark(HD) .mp4 (
20.27MB
)
Watermark .mp4 (
37.91MB
)
Music .mp3
Comments
yoshanchanakah :
ඒ විදියට ටේලරේට ලයිට් එක පිටි පස්සට ගහල ගියාම පිටි පස්සෙන් එන වාහන වලට මොකද වෙන්නේ
2026-07-31 17:44:59
0
user710467208444..md hanan :
ටෙලෙරෙ.ලයිට්.එක තියෙනවා එක කැමරාවට.වැදිලා.නැහැ නෙද ..මෙක.රිව්ස් කරනකොට.රියදුරාටම බලන්න පුළුවන් .වමට.රිවස්.කරනවා නම්..අනිවාර්යයෙන්ම ගොලයා බලන්න.ඔනෙ..
2026-07-31 17:19:13
0
ෆෝක්ලිෆ්ට් මල්ලි :
https://vt.tiktok.com/ZS4MTMBhx/
2026-07-31 16:24:35
0
La Ki Ya :
මෙයා බන දෙසනා කරනවා
2026-07-31 16:56:56
0
@DJ_Sandaru@ :
oyaa kiyana eka 100% hari ne,,..Othana අලියෙක් hitiya nam penawada aa bike දෙකටම ...eyala denna ena speed eka wedi...
2026-07-31 16:46:38
1
A+A :
un denna waradi
2026-07-31 09:11:17
1
nira and preba :
උබලා මොන දෙසනාව දුන්නත් තමන් දැනගන්න ඔනේ හැම වෙලෙම හැම තප්පරෙම වහනේ නවත්තගන්න පුලුවන් වෙගෙකින් යන්න
2026-07-31 03:37:44
521
Pulasthi Bandara :
ඒ ආපු විදිහට තොරනක් ගහලා තිබ්බත් වදිනවා
2026-07-31 14:52:45
140
Sadun Nadishan :
සහයක හිටියත් වැඩක් නැ අරුන් දෙන්නා එන වෙගට අතින් අල්ලලා නවත්තන්ත් බැනෙ.
2026-07-31 03:58:10
294
chamaraonline :
හරි ලස්සනට හැම පැත්තෙන්ම analysis කරලා ළමයින්ට ඒක ලස්සනට explain කරලා උපදෙස් දෙනවා.... ♥️
2026-07-31 02:48:55
85
Akshan Deen :
High speed අධික වේගයෙන් ගිය එක සම්පූර්ණයෙන්ම වැරදියි. ඒක පිළිගන්නවා. නමුත් ඒ කොල්ලෝ දෙන්නා මැරෙන්න හේතුව වුණේ කන්ටේනරයේ පැත්තේ ස්ටිකර් හෝ ලයිට් නොතිබුණු එක. ඒවා තිබුණා නම් ඒ දෙන්නා මැරෙන්නේ නැහැ. අධික වේගයෙන් ධාවනය කරන එකට දඬුවම් තියෙනවා. ලයිසන්ස් එක අහෝසි වෙනවා. ඒ වගේ නීතිමය දඬුවම් තියෙනවා. හැබැයි ඒකට මරණ දඬුවමක් දෙන්නේ නැහැ නේ. එතකොට අධික වේගයෙන් ආපු දෙන්නා මැරුණු එක සම්පූර්ණයෙන්ම එයාලගේ වැරැද්ද විතරක් නෙමෙයි. කන්ටේනරයේ පැත්ත පෙනුණේ නැහැ. ගොඩක් ළඟට ආවට පස්සේ තමයි ඒක පෙනුණේ. කවුරුහරි ටෝච් එකක් අරගෙන දෙපැත්තේ හිටියා නම්, නැත්නම් ලූමිනස් ස්ටිකර් එකක් හරි ගහලා තිබුණා නම්, මේ අනතුර නොවෙන්න තිබුණා. යකඩයක් දැක දැක හිතාමතාම අධික වේගයෙන් එන තරම් කවුරුවත් මෝඩ නැහැ.
2026-07-31 08:52:15
76
tikka⚽ :
රේස් එකක් නේ ඇවිල්ල තීන්නෙ?
2026-07-31 04:29:42
75
Chandima Chathuranga :
දැක්කත් නවත්තගන්ඩ පුලුවන් වෙයි කියලා හිතෙන්නේ නෑ ඒ ආපු වේගෙට
2026-07-31 07:15:49
48
නිහාල් වැල්ලවාය :
ලංකාවේ පොලිස් මාමලාට පැහැදිලි කරන්නයි උවමනාව බරවාහන වල බදට ලයිට් හයි කරන එකේ උවමනාව .බද ලයිට් තිබුනා නම් දුරට පේනවා.
2026-07-31 04:02:05
39
aysun_31 :
ඒ පාර මාර කලුවරයි. මට sure එකක් තියෙනවා උන් දෙන්නා මැද තියෙන එක් දැක්කෙ නැ
2026-07-31 04:33:27
55
Dumi 🍀 :
ට්‍රේලර් කාරයා වැරදි. ඔහොම පාරවල් හරස් කරන්න බෑ. අරුන් දෙන්නා 40ට ආවත් පාරක් හරස් කරාම අනතුරක් වෙන්න පුලිවන්.
2026-07-31 08:08:06
25
yourmomscrush :
ලයිට් නැති කතා, සහයකයෙක් නැති කතා වැඩක් නෑ, අරුන් දෙන්න එන speed එක එක්ක නවත්තගන්න බෑ. සහයකය වෙනුවට superman හිටියනම් බේරගන්න තිබ්බ
2026-07-31 09:05:52
22
SAHAN ISURINDA :
හිස කඳින් නෙවෙයි උඩ කොටසයි යට කොටසයි ඉන ගාවින් වෙන් උනේ
2026-07-31 10:40:34
7
sanugaTK :
මොන දේ තිබ්බත් bike wala ආව කොල්ලො දෙන්නා කල්පනාවෙන් ගානට ආවා නම් ඕක වෙන්නෙ නෑ ඔකට කියන්නෙ අනතුරක් වලක්වා ගැනීමට නොහැකි වීම
2026-07-31 08:12:21
7
kumara muthukuda :
මගෙත් ඔය ලොරි තියෙනව මල්ලි ඔක්කොම පොලිසියෙන් ගලවනව මෝඩ පොලිසිය උඩ කැරකෙන ලයිට් එකත් ගැලෙව්ව😳
2026-07-31 09:15:19
8
ශාලු🧖 :
ආපු වෙගෙනම් ඉතින් වැඩී 😒
2026-07-31 03:20:55
12
Rashmika.. D🙂 :
උන් එන වේගයට මොන වාහන පෙන්නද
2026-07-31 06:17:29
40
anu_fx 99 🐉🖤 :
සමහර අයියලා ඉන්නවා ටෙරලෙට ටයිට් එකක් දැම්මත් නහයන් අඩනවා පාර පෙන්නැ අනවශ්‍ය ලයිට් ගහනවා කියලයි දෙයක් වෙන්නම ඔනී ලයිට් එකක් ගහන්නෙ ආතල් එකට නෙවෙ කියලා
2026-07-31 08:10:45
7
S.I.Mahesh🇮🇱 :
sar කතාව පැහැදිලියි .eth wege wadiy. pare අලියෙක් hitiyanam ගහක් galak paraharaha වැටිල thibunanam layt නෑනෙ
2026-07-31 05:38:27
18
cookie_girl07 :
මැද කෑල්ල පෙන්නෑ එ දෙන්නා හිතන්න ඇති එක ඉස්සරහට එන එකක් කියල 🙂
2026-07-31 08:20:07
23
To see more videos from user @supunwijesundara7, please go to the Tikwm homepage.
Other Videos
❤️ Se esta mensagem edificou você, leve-a a outras pessoas. 📺 YouTube: @FabioTeruel_Oficial 🎥 Kwai: @FabioTeruelOficial 🎵 TikTok: @fabioteruel 📸 Instagram: @fabioteruel 📘 Facebook: @fabioteruel #PalavraFabioTeruel #oracao #Jesus #Fé #Evangelho
Don’t mess with Mr handsome 😂 @okwukwe🥲🔥 @🔏𝙑𝙆𝙏 BACK UP ACCOUNT @Tracy editz 🇳🇬 @young defense backup
#OOTD#WomenFashion#spotlightfinds #SummerSaleCampaign #WeeklyDeal
الخذلان #حالات_واتس #حزين #fyp
Modern Steel Almirah Design | আপনি কি ভালো মানের স্টিল ফার্নিচার নিবেন ভাবছেন? Bsf Steel Almira | তে অর্ডার করুন এখনই✅ বিস্তারিত জানতে : 01863-360443 🛑আপনারা চাইলে আমাদের পাশাপাশি আপনার পছন্দের Design অনুযায়ী তৈরি করে নিতে পারেন আপনার মূল্যবান স্টিল আলমারি সহ আরো অনেক ফার্নিচার। 🛑সারা বাংলাদেশে BSF Steel Almira এর ডিলার নিয়োগ চলছে। আমরা আপনার আলমারি পৌঁছে দিবো আপনার গন্তব্যে😍 🛑BSF Steel Almira - তে রয়েছে নান্দনিকতার ছোয়ায় নজরকাড়া সব আলমারি। আপনার প্রিয় ঘরকে মনের মতো করে সাজিয়ে তুলুন আকর্ষণীয় ডিজাইনের আলমারি দিয়ে। আপনার পছন্দের আলমারি পেতে চলে আসুন আমাদের শোরুমে। Why we are Different: ✅Powder coating Paint ✅Genuine industrial sheet has been used. ✅Elegant design ✅High quality lock. ✅Genuine industrial sheet has been used. ✅Affordable and sustainable ✅100% High Quality Materials For Order: 01863360443 ✅ Any kind of Customization Can be done through our Experienced Team. আমাদের ঠিকানা - শোরুম- আমিন জুট মিলস উত্তর গেইট,হাটহাজারি রোড, রউফাবাদ, চট্টগ্রাম 01863360443 কারখানা / বিক্রয়কেন্দ্র - চট্টগ্রাম বিশ্ববিদ্যালয়, ১নং গেইট, হাটহাজারী রোড, চট্টগ্রাম 01863360443 আমাদের পেইজে মেসেজ করতে পারেন - https://www.facebook.com/tmsteelfurnitureandtechnology?mibextid=ZbWKwL আমাদের YOU TUBE চ্যানেল - https://youtube.com/@BsfFurniture.?si=gkBCYjncyKY-8XeM 🛑বিস্তারিত জানতে কল করুন - 01863360443 #Almira #cr7 #steelfurniture #আলমারি #reels @TikTok Bangladesh @For You House ⍟ @Khabane lame @For You
عقد قران لـ الاخت حلالكم#دعوات_الكترونيه_زواج_تخرج_ملكة_مواليد💕 #اكسبلور #بدون_موسيقي #عقد_قران_أختي
About
Robot
API
Legal
Privacy Policy