@kemawattoruwa: ඉක්මනින්ම ආප්ප රසට හදන ඉන්දියානු රාවාආප්පම් | රුලං රොටිය👇👇 Indian Ravaappam Recipe Rulan Roti Recipe (With English & Sinhala Recipe) අවශ්‍ය ද්‍රව්‍ය රුලං කෝප්ප එක හමාරක් පාන් පිටි මේස හැඳි තුනක් සීනි මේස හැන්දක් ඊස්ට් තේ හැඳි එකක් මද රස්නෙ වතුර කෝප්ප දෙකහමාරක් රස අනුව ලුණු සාදන ක්‍රමය ✅ රුලං , පාන් පිටි, සීනි, ඊස්ට් සහ මද රස්නෙ වතුර ටික බ්ලෙන්ඩර් ජා එකට දාලා පේස්ට් එකක් වගේ වෙනකම් හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ✅ දැන් මේ මිශ්‍රණය බෝල් එකට දාලා හොඳින් ආවරණය කරලා විනාඩි දහයක් පිපෙන්න තියන්න ✅ විනාඩි දහයකින් පහලවකින් පමණ පසු මිශ්‍රණයේ බුබුළු දාලා හොඳින් පිපිලා තියෙනවා දකින්න ලැබෙයි ✅ දැන් හොඳින් කලවම් කරලා ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න ✅ දැන් අප්ප ටික පුච්චගමු ✅ මේ සඳහා නන්ස්ටික් පෑන් එකක් ගන්නවා නම් ඇලෙන්නේ නැතුව අප්ප ටික පහසුවෙන් ගලවගන්න පුළුවන් ✅ අවශ්‍ය නම් පෑන් එකට තෙල් ටිකක් බ්‍රෂ් කර ගන්න. එතකොට අප්ප ටික හොඳින් ගැලවෙනවා ✅ ආප්ප මිශ්‍රණය වක්කර ගැනීමට තෝසෙ හැන්ද භාවිතා කරනවනම් හැම ආප්පයක්ම එකම ප්‍රමාණයට සාදාගන්න පුළුවන් ✅ දැන් පෑන් එකට තෙල් ටිකක් බ්‍රෂ් කරගන්නවා නම් මේ වෙලාවේදී බ්‍රෂ්කරගෙන තෙල් ටික රත් වුණාට පස්සේ මිශ්‍රණයෙන් හැඳි එක හමාරක් හෝ දෙකක් පමණ දාගන්න ✅ (පෑන් එකේ ප්‍රමාණය අනුව මිශ්‍රණය දාගන්න) ✅ ගින්දර සාමාන්‍ය මට්ටමේ තියලා පියන වහලා ආප්පේ යට පැත්ත හොඳින් පුච්ච ගන්න ✅ අනිත් පැත්ත දාලා පුච්ච ගන්න අවශ්‍ය නැහැ. පියන වහලා විනාඩි කිහිපයක් මේ විදිහට ලිපේ තියා ගත්තහම ආප්පේ හොඳින් cook වෙනවා ✅ උඩ ලස්සනට සිදුරු සිදුරු වගේ ඇවිල්ලා තියෙනවා දකින්න ලැබෙයි ✅ මේ වෙලාවේදී අප්පෙ බාගන්න ✅ ඉතිරි මිශ්‍රණයෙන් මේ විදිහට ආප්ප ටික ඔක්කොම සාදා ගන්න ✅ දැන් රස්නෙ පිටින්ම මස් ,මාළු හොදි හෝ පොල් චට්නි සමග ආප්පවල රස බලන්න Thank you මුල් අයිතිය Star kitchen Lk 💛 (අවසරයකින් තොරව උපුටා ගැනීමෙන් වලකින්න.) Quick and Delicious Indian Rava Appam | Rulan Roti Recipe👇👇 Ingredients: Semolina (Rulan) - 1\frac{1}{2} cups All-purpose flour (Plain flour) - 3 tablespoons Sugar - 1 tablespoon Yeast - 1 teaspoon Lukewarm water - 2\frac{1}{2} cups Salt - To taste Method of Preparation: Add the semolina, all-purpose flour, sugar, yeast, and lukewarm water into a blender jar and blend well until it reaches a smooth paste-like consistency. Now, transfer this mixture into a bowl, cover it tightly, and let it ferment for about 10 minutes. After about 10 to 15 minutes, you will notice the mixture has bubbled up and fermented well. Give it a good mix now, add the salt, and combine well. Now let's cook the appam. If you use a non-stick pan, you can easily remove the appam without it sticking. If desired, brush a little oil onto the pan so that the appam releases easily. If you use a dosa ladle to pour the appam mixture, you can make every appam the same size. If you are brushing oil onto the pan, do it at this stage. Once the oil gets hot, pour about 1\frac{1}{2} to 2 ladles of the mixture. (Pour the amount of mixture according to the size of your pan.) Keep the heat at a medium level, cover with a lid, and cook the bottom side of the appam well. There is no need to flip it over to cook the other side. By keeping it on the stove with the lid closed for a few minutes, the appam cooks thoroughly. You will see nice little holes forming on the top surface. At this point, remove the appam from the pan. Prepare all the remaining appam in the same manner using the rest of the mixture. Now enjoy these warm appam with meat curry, fish curry, or coconut chutney. Thank you #Appa #hoppers #rulanroti #rotirecipe #viraltiktok
කෑම වට්ටොරුව 🍝
Region: LK
Friday 31 July 2026 03:44:00 GMT
Music
Download
Comments
කවි කවි :
හදලා කියන්නන්💝🥰
2026-08-02 13:18:54
0
Rabb :
කඩවල පෙකට් තියෙනවා ඒවා me වගේ 🤔
2026-08-01 09:14:06
0
Ramani Nilanduwa :
මේක අරාබි රටේ ගතායර්
2026-08-02 17:22:37
0
nilanthi_38 :
❤️❤️❤️❤️❤️ඉස්තුයීයි
2026-08-01 17:09:14
0
dhrmasena :
❤️
2026-07-31 11:46:15
1
මලනි ❤️මලනි :
hadana hati kiyannako🥰🥰
2026-08-01 19:42:42
0
සමරා නිල්මිණී :
2026-08-01 18:31:19
0
සංජානා💐 :
අප්ප නෙමෙනෙ රොටිනේ 😂
2026-07-31 17:37:38
1
rhani :
komada hadanne
2026-07-31 20:49:42
0
sujee🥰 :
hdana widiyoo ekk oni
2026-08-01 05:39:02
0
user50720198029658 arun :
❤️❤️❤️❤️
2026-07-31 10:30:41
1
Nilanthi Nilanthi :
🔥👌🌹
2026-07-31 10:28:53
1
Mallika Mallika :
♥️♥️♥️♥️
2026-07-31 13:20:52
1
User12340 :
🌹🌹🌹
2026-07-31 13:29:44
1
anoma :
😂😂😂
2026-08-01 01:07:38
0
manel :
👍👍👍
2026-08-01 18:06:17
0
Nadeesha. :
🥰🥰🥰
2026-08-02 16:49:32
0
DEEPA🇱🇰❤️🇰🇼 :
❤️❤️❤️❤️👍
2026-08-01 17:29:02
0
Dinusha Batuwaththa :
🥰🥰🥰🥰
2026-08-01 16:32:53
0
m,sanjeewa :
🥰👍
2026-08-01 10:53:40
0
@yenu_ yenu01 :
🥰🥰🥰
2026-08-01 17:30:44
0
Kumari Kumari :
🥰🥰🥰🥰🥰🥰
2026-08-02 19:31:23
0
To see more videos from user @kemawattoruwa, please go to the Tikwm
homepage.