@dilinidini: මට මන් වෙන්න මේ හොදටෝම ඇති .✨😇මේ ඇස් නොනිදා දැකපු එකම හීනය. 🙏 මගේ මහන්සියෙන් පාට කරපු මගේ ලෝකේ ... දින ,සති,මාස,අවුරුදු ගනන් බලාසිටි මගේ බලාපොරොත්තුව .සමහර හීන ඇස් ඉදිරිපිට දියවෙලා යනකොට හයියට අල්ලන් හිටපු එක හීනයක් . මේ ඇස් නින්ද ඉල්ලන කොට ,අත පය හතර වෙව්ලන්න තරම් ඇද්දුම් කන කොට ,හරි හමන් කෑමක් බීමක් නැතුව ,මානසික නිදහස බිංදුවට වැටෙන කොට, 🥺🥺හයියට ලග පාත තමන්ගේ කියලා කියන්න පුළුවන් කවුරුත්ම නැති වෙලාවෙත් ,,,මන් මන් වෙනුවෙන් අත් නොහැරපු එකම හීනේ .. අද ඇස් ඉදිරිපිට දකිද්දී ,ඒ හැගීම විදිද්දී ,දැනෙන හැගීම ,සැනසීම මෙච්චරයි කියලා කියන්න බැරි තරම් .... වචන වලට පෙරලන්න කලින් ඇස් කතා කරන මොහොතක් ... ජිවිතේ විදපු දුක් කන්ද තරමට මන් මට උනු ලස්සන පොරොන්දුවක් .✨ මන් ඒ හීනේ මන් ආසා විදියට පාට කලා .. 👊 ඔව් මේ පුංචි කෙල්ල ඒ දේ කොහොම හරි කලා.. මේ කෙල්ල තනියම මේ ගේම ගැහුවා ..... ඒ වචන වලට මන් මාරම ආසයි .. මන් දන්නේ එක දෙයයි .. දුක් මහන්සියෙන් හම්බ කරන එකාට හරියනවා අනිවාර්යයෙන් .✨👊 තමන්ට කියලා පුංචි පොල්අතු පැලක් හරි තියනවා කියන්නේ මට නම් රටක් රාජ්‍යය ලැබුනා වගේ හැගීමක් .. මේ හීනේ දකින, ඒ වෙනුවෙන් වැඩ කරන උන්ගේ ඒ ලස්සන හීනේ හිතුවටත් වඩා ඉක්මනින් සැබෑ විය යුතුමයී.. ඉතින් මන් හරි ආදරයෙන් මතක් කරනවා මේ හීනේ පිටුපස හිටපු එකම වීරයා මගේ අයියා .. කුමාර අයියේ ඔයා නොහිටින්න මට මේ දේ හීනයක් .. ඒ හයියට ඔයාට ගොඩාක් පින්.🙏ඔයායි කුමාරි අක්කයි මට දෙන සහයෝගය මට මහා මෙරක් ... ඒ විතරක් නෙමෙයි. මට වචනයකින් හරි හයිය උනු , ලේ බැදීම් වලට වඩා මනුස්සකම් බරයි කියලා මට පෙන්නපු .මට උදවු කරපු ඔයාලා හැමෝටම මටත් වඩා වැඩි වැඩියෙන් හරි යන්න ඕනේ.. සියලුම දෙනාට හරි ආදරයෙන් කියනවා ස්තුතී.. ආදරෙයි මේ හැමදේටම.....🙏✨ලස්සන කොරියාව නිසා හැඩ උන තවත් හීනයක්.🇰🇷 ✨🧚♀️🇱🇰🇰🇷#mylife 💜
dilinidini
Region: LK
Friday 31 July 2026 04:18:15 GMT
Music
Download
Comments
MPJ :
congratulations dr ❤️🇰🇷❤️
2026-08-02 06:14:22
0
nipuna bandara :
හරිම ආඩම්බරයි අපට ඔයා ගැන
🥰🥰🥰 බුදු සරනයි ඔයාට 🙏
2026-08-01 10:07:02
1
🇱🇰🇰🇷아누와🇱🇰🇰🇷 :
Congratulations ❤️❤️
2026-08-02 03:07:31
1
💌𝓓𝓲𝓪𝓻𝔂 𝓸𝓯 𝓵𝓸𝓿𝓮🧿 :
🫶🏻 Blessed ♥️✨
2026-08-02 10:54:04
0
Oshni gamage :
congratulations අක්කා🥰
2026-07-31 15:28:13
0
< RASH•_• Travel BOY💙🥰🦋~ :
ඔය වගේ හිනාවෙලා සතුටින් හැමදාම ඉන්න ඕනි හරිද🥰💞🫰
2026-08-01 18:45:12
1
🪬✨️InDu✨️🪬 :
ඇත්තමයි නංගි සමාජයට ගැහැණු ලමයින්ට මේක ලොකු ආදර්ශයක්.ගැහැණියක්ටත් කරන්න බැරි දෙයක් නෑ.ගොඩක් සතුටුයි මේක බලපු මටත්.💪🫰❤️
2026-07-31 07:01:12
13
user3667711201324 :
woww nice
2026-07-31 10:39:27
1
Darshana🇰🇷 :
congratulations
2026-07-31 11:00:35
1
💖 Nethuli 💖 🧿🧚 :
මාරම ලස්සනයි. congratulation 💐💐💐👌👌
2026-07-31 10:56:00
1
රුහුනු පුරේ ගැම්ම 🇰🇷🇰🇷 :
congratulations 🥰
2026-07-31 10:49:25
1
sanju :
very nice 👌
2026-07-31 08:39:15
1
S A C H I🐰🧿🪬🇰🇷 :
congratulations akke ❤
2026-07-31 10:28:05
1
🇱🇰🧚♀️나디🧚♀️🇰🇷 :
🥰
2026-07-31 07:14:16
1
Madu 마두🐰 :
හරිම ලස්සනයි ♥️
2026-07-31 10:36:10
1
Nadeeka Eroshani :
congratulations nangi
2026-07-31 07:42:39
1
Damith Suranga :
niyami❤️❤️
2026-07-31 07:22:45
1
딜샨 (Dilshan) :
lassanai nangiya
2026-07-31 10:51:00
0
sanjeewa5800 :
Niyamai nangi
2026-07-31 07:24:41
1
Sugath Chandana :
2026-07-31 07:34:52
1
little angel 👼👼 :
congratulations akke ❤️proud of you ✨️
2026-07-31 10:46:09
1
D Rangana :
💕
2026-07-31 06:47:15
1
Sandu perera🇮🇱❤️🇱🇰 :
Congratulations akke
2026-07-31 07:22:36
1
To see more videos from user @dilinidini, please go to the Tikwm
homepage.