@vare_wq:

vvarewqq
vvarewqq
Open In TikTok:
Region: LV
Friday 31 July 2026 07:45:27 GMT
27
6
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @vare_wq, please go to the Tikwm homepage.

Other Videos

ඇයි අද කිසි ගානක් නැතුව ඉන්නේ...? 🥺🥀 Why Do You Act Like It Doesn't Matter Now...? 🥺
ඇයි අද කිසි ගානක් නැතුව ඉන්නේ...? 🥺🥀 Why Do You Act Like It Doesn't Matter Now...? 🥺 "මට එක දෙයක් කියන්න පුළුවන්ද රත්තරං.? ඔයාම මාව හොයාගෙන ඇවිත් මට ලෝකයක් තරම් ආදරේ කරලා... ඇයි අද කිසි ගානක් නැතුව ඉන්නේ..! කියලා විතරක් මට කියලා යන්න.. 🥺" ජීවිතේ දරාගන්න අමාරුම දේ තමයි, දවසක්දා තමන්ගේ මුළු ලෝකයම වෙලා හිටපු කෙනා අද කිසිම හැඟීමක් නැති නන්නාඳුනන කෙනෙක් වගේ නිහඬවම ඉන්න එක.  එදා මුලින්ම මගේ ළඟට ඇවිත්, මට අසීමිතව ආදරේ කරන්න පුරුදු කළේ ඔයාමයි.  ඉතින් අද මෙච්චර ලේසියෙන්, කිසිම ගානක් නැතුව මාව මඟහැරලා ඉන්න ඔයා හිත හදාගත්තේ කොහොමද?  එක සැරයක් විතරක් ඒ හේතුව මට කියලා යන්න... =====❤️❤️💞❤️❤️===== Why Do You Act Like It Doesn't Matter Now...? 🌙🥀 "Can you tell me just one thing, my darling? You were the one who came searching for me and loved me as vast as the universe... So why do you act today like it doesn't even matter at all..! Just tell me that and leave.. 🥺" The hardest thing to endure in life is watching the person who was once your entire world act like a complete stranger with zero emotions today.  You were the one who came into my life first and taught me how to love so deeply.  So, how did you harden your heart to ignore me so easily today, as if nothing ever happened?  Just tell me the reason, just this once... - සඳරු (Sandaru) - #sandaru #lovestory❤️ #trendingtiktok #100k #creatorsearchinsights

About