@thanuf55: ඔබ මදක් සිතන්න ඔබ ආදරවන්තියක් හෝ ආදර වන්තයෙක් ද? එසෙනම් මෙය මදක් සිතා බලන්න යම් කිසි දවසක ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය ඔබට කිසියම් දෙයක් කරන්නට එපා කියා ඇත්ද? ඔබ එය ඉටු කිරිමට අපොසත් උවාද? ඔහු හෝ ඇයම එය තව තවත් එපා යයි කියා ඇත්ද? ඔබ තවත් එයම කලේ ද? හෝදයි ඔබ හිතන්නේ එය හරි දෙයක් හෝ වැරදි දෙයක් ද? ඔහු හෝ ඇය එය නිසා මානසිකව ඇද වැටි ඇති බව ඔබ දැක අතිද ඔවුන් එය නිසා මහත් වෙදනාවක් විදිනවා පෙනේද ඔවුන් පුල පුලා කියා සිටින්නේ එය එපාම කියා ද? එසෙනම් මෙයත් සිතන්න කෙනෙක් ගොඩක් ආදරෙ කරනවානම් එවැනි දෙවල් ගැන පුදුම විය යුතු නැත ඔවුන් එසේ කියන්නේ අපිට ඇති ආදරය වැඩි බැවිනි අපිට නොකලම හැකි දෙයක් එපාම කියනවනම් අප කල යුත්තේ ඔවුන්ට ඇත්තම තත්වය අත්ත ලෙසම ආදරයෙන් තෙරුම් කල දීමය සමහර විට ඔවුන් එ කරන්නේ අපේ ආදරය පරික්ෂෘ කිරම විය හැක කෙසේ වෙතත් අපිට අපි ආදරය කරන කෙනාට වඩා වටින දෙයක් මේ ලොව නැත ඉතින් ඇයි අපි ඔවුන් මානසික පිස්සන් කරන්නේ අපිට ඇති සැනිසීම ඔව්න්ගේ සතුටයි එය දැක අපි සතුටු වෙමු අපේ සතුට මොහෝතක් කැප කරමු එවිට ඔවුන් අපිට අපේ සතුට ලබා දෙනු ඇත අපි ඔවුන් එපා කියන දෙට විරුද්ධව යනවා කියන්නේ ඔවුන් දරුනු වෙනවා කියන එකය එවිට අපෙද එවුගේද සතුට විනාශ වේ ජිවිතය කඩා වැටේ එසේ විමට ඉඩ නොදෙමු අපි ආදරය වෙනුවෙන් ජිවත් වෙමු අපිට ආදරය කල ඔවුන්ව පන මෙන් සුරකිමු මානසික වේදනාව අනිත් හැම වදයටම වඩා ඉවසිය නොහැකි දෙයක් බව අපි දනිමු මොහෙතක් මෙය ගැනත් සිතන්න.... #peces #foryoupage #srilanka #vairal #බුදුසරණයි_හැමෝටම☸️♥️🙏
කසාවත.🪷🪷🪷
Region: KW
Friday 31 July 2026 09:02:37 GMT
Music
Download
Comments
Nilanthi :
පින්වත්මෙහෙණින් වහන්සේ සසර ගමනේ කෙටි වේවා උතුම් චතුරාර්ය ත්‍ය යෙන්ම අවබෝධ වීම නිවන් මඟක් පෑදේවා! සාදු!
2026-08-03 06:37:16
1
kumari.h24 :
සාදු සාදු සාදු 🙏🙏🙏
2026-08-01 21:42:03
1
Renuka Ilesinghe :
theruwan sharenai meheninwahanse 🙏♥️🙏 පරිස්සමෙන් inne b s 🙏
2026-08-02 01:42:03
0
Ahas Maliga :
matarh asae mahana wanna maga wayasa henda bareda maneyo
2026-08-02 17:26:42
1
සුද්දි ☸️🔱🔱 :
🙏🙏🙏🙏
2026-07-31 18:32:45
1
Manee❣️ :
save danna puluwan widiyata post karannako
2026-08-03 01:24:40
1
10:25 🥺❤️🩹 :
🙏🙏🙏🙏
2026-07-31 11:53:32
1
muthu :
🙏🙏🙏🙏
2026-07-31 09:36:42
1
❤️ Damayanthi Sepalika ❤️ :
සියල්ල අතහැර යුතුයි
2026-07-31 14:16:08
1
SRILANKA💚🇰🇼 :
2026-07-31 17:20:19
1
🦅🦅isuru🦅🦅🇱🇰 :
🙏🙏🙏🙏🙏🙏
2026-07-31 17:22:31
1
nisha :
ekama hinaya mage,theruwan saranai mehenin wahansa🙏🙏🙏🙏
2026-08-02 02:35:03
1
DeShaN_:)🇱🇰🖤🇦🇪 :
2026-07-31 09:06:26
1
Sk :
mageth hinayak
2026-07-31 19:51:27
1
Nilmini :
🙏
2026-08-02 01:03:13
1
lionelhemachandra :
🙏❤️❤️
2026-08-02 10:06:11
1
💞Kavi💞 :
mageth eka hinayak wela thibuna...
2026-08-01 17:45:08
1
sindarella68 :
Save denna bane
2026-08-03 16:12:29
0
❤️ Damayanthi Sepalika ❤️ :
මහන උනාට පස මොකටද පෙමිගිත
2026-07-31 14:16:42
1
Shyamali Jayalath :
🥰🥰🥰🥰
2026-07-31 15:33:23
1
To see more videos from user @thanuf55, please go to the Tikwm
homepage.