Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@indikapriyantha02: බයික් 🏍️එකේ ගිහින් ගෙදර එනකම් අම්මයි අප්පචියි බලන් ඉන්නවා කොල්ලනේ 🙏🫶❤️#dubai🇦🇪 #srilanka #colombo #australia #italy
INDI OFFICIAL 🇦🇪
Open In TikTok:
Region: AE
Friday 31 July 2026 10:02:50 GMT
145308
13662
403
937
Music
Download
No Watermark .mp4 (
5.87MB
)
No Watermark(HD) .mp4 (
5.28MB
)
Watermark .mp4 (
11.09MB
)
Music .mp3
Comments
l🍷 :
Well said brother ❤️
2026-08-01 02:21:13
0
MidnightFlo :
ඇත්ත අයියේ, ඊයේ මං ගෙදර එන්න ටිකක් පරක්කු වුණා. නුවරට හොඳටම වැස්සා. මගේ ෆෝන් එකත් ඔෆ් වෙන්න ලඟයි. මං ආවේ ටුක් එකක. ඒක අපේ ෆැමිලි ගෘප් එකෙත් ශෙයාර් කරලා තමයි ආවේ. පාර ලිස්සන නිසාත්, තනියම ආපු නිසාත් මං මුළු පාරම දෙවියන්ව මතක් කරගෙන ආවා. එක පාරටම වයසක මහත්තයෙක් පාර පැන්නා. නූලෙන් බේරුණේ. එයාව බේරගන්න ගිහින් තව පොඩ්ඩෙන් ටුක් එකත් පෙරළෙනවා. ඒ වෙලාවේ මගේ හිතට ආවේ, “අම්මයි අප්පච්චියි මං එනකල් බලාගෙන ඉන්නවා” කියන එක විතරයි. ඒත් ඩ්‍රයිවර් මහත්තයා කොහොමහරි ටුක් එක පෙරළෙන්න නොදී බේරුවා. ටික වෙලාවකට පස්සේ එයාට කෝල් එකක් ආවා. ආන්සර් කරලා ෆෝන් එක මට දීලා කිව්වා, “ගෙදරින් කතා කරන්නේ” කියලා. එහා පැත්තෙන් ඇහුවේ, “අපේ දුව ඉන්නවද?” කියලා. අනේ… අපේ අප්පච්චි. 🥹❤️මගේ හිතට ඒ මොහොතේ ලොකු සතුටක් දැනුණා. මං ගෙදර යනකල්ම ගේට්ටුව ළඟට වෙලා බලාගෙන ඉඳලා. ඉතින් මට හිතුණේ මේ ලෝකේ අපි වෙනුවෙන් ඇත්තටම බලාගෙන ඉන්න එකම දෙන්නා අම්මයි අප්පච්චියි කියලා. ඒ දෙන්නා වෙනුවෙන් අපි කොච්චර පරිස්සම් වෙන්න ඕනෙද… ❤️
2026-08-01 02:14:05
0
♥️❤️🩹R.D.DHANU❤️🩹♥️🫴 R♥️D :
yeththa ayya
2026-08-01 02:17:48
0
BoBY tour 🚐🐘 :
2026-07-31 16:42:08
42
Harsha Thulshan :
ඇත්ත කතව අයියේ
2026-07-31 16:51:31
1
Raⷶnᷡdͩeͤwꙻ 🇱🇰🇲🇻 :
ඇයි ඩිලන්ත මාලගමුව හයියෙන් ගිහින්නේ දිනන්නේ..😅
2026-07-31 10:29:16
41
user8410505244782 :
🥹🥹🥹😭පවු ඒ දරුවෝ ස්තුතියි මල්ලි දැනුවත් කිරීම වටිනවා මේ දරුවන්ට 🥹
2026-07-31 11:30:25
1
Romein_Shamela :
අපේ පුතාට ජොබ් එකක් හොයලා දෙන්න පුලුවන්ද,ඩුබායි ඉන්නේ එයා
2026-07-31 15:51:08
1
🇱🇰SUMI (turkey)🇹🇷 :
fz එකක් අරන් දෙන්න හිටියේ අදහස අත්හැර ගත්තා
2026-07-31 12:25:53
5
saloon Sara Kuwait 66529075 :
කන්ටේනර් එක සාමාන්‍යයෙන් හරවන්න හිමිහිටනේ හයියෙන් යන්නෙත් නෑනේ. හයියෙන් ඒගොල්ලෝ ආපු නිසා නිසානේ ඒගොල්ලෝ හැප්පුනේ කන්ටේනර් කාරයාට වැරැද්ද කියලා බෑ. අනික ඒ හැම කෙනෙකුම වෙලාවම යනවා ඒගොල්ලන්ට කිසිම කෙනෙකුට වැරැද්ද කියන්න බෑ ඒගොල්ලන්ට යන්න තිබුණු වෙලාව ේ තමයි මේ🥺
2026-07-31 12:25:47
8
🎀💫MUTHU🎌✈️❤️🎀💞🎀 :
අනිවාර්යෙන් ම ඇත්ත 👌
2026-07-31 11:37:32
7
𝒵𝒮🌺. :
ඇත්තටම ඇත්ත
2026-07-31 17:01:11
3
uservr8rn6i0wz :
🙏🙏🙏🙏🙏😂❤️
2026-08-01 01:15:30
0
❤️Sanhti🇱🇰🇱🇰🇱🇰 :
අනිවරයෙන්ම. මල්ලි
2026-07-31 10:31:48
1
Chandra Malkanthi🎋💕☘️🎋💕 :
අනිවාර්යෙන් අම්මලා තාත්තලා දුක් මහන්සි වෙලා හදලා දරුවෝ මේ වගේ දුකක් දෙන්ඩ මගේ ගමට එහා ගමේ මේක වෙලා තියෙන්නේ නිවන් සුව ලැබේවා 🙏🏻🙏🏻🙏🏻
2026-07-31 11:00:40
2
😇99𝕜𝕒𝕧𝕚𝕠𝕗𝕗𝕚𝕔𝕒𝕝..😇 :
♥️
2026-07-31 11:34:28
1
🪬𝐘𝐀𝐒𝐌𝐈🪼🇱🇰 :
අනිවාර්යෙන් මල්ලි 🙏🙏🙏
2026-07-31 10:08:10
0
💫💢💥රියල් සුදු ශානි💫🌟💥 :
අපේ පැත්තේ කොල්ලෝ දෙන්නෙක් පව්
2026-07-31 23:33:06
0
ahinsaka jivite :
aniwaranma
2026-07-31 21:58:35
0
nayanajith lakmal☸️🆖 :
mamtha gihian ana kan Ammi aphhi balan inva
2026-08-01 00:18:19
0
kumar💞 :
2026-07-31 22:30:58
0
Memories 💔🥹 ……..? :
💔🥹
2026-07-31 10:09:35
0
To see more videos from user @indikapriyantha02, please go to the Tikwm homepage.
Other Videos
Ronaldo 4k 🤩💫 #ronaldo #portugal #4k #120fps #quality #viralvideos #fyp #worldcup #unitedstates #spain
#fypp
ขอพรเจ้าแม่มาจู่ เสริมดวงรับโชค 🍀 #เจ้าแม่มาจู่ #สายมู #มูเตลู #ขอพร #เสริมดวง
#creatorsearchinsights
SPIDER-MAN BND END CREDITS SCENE TEASES SPIDER-SYMBIOTE | Tom Holland x Draco Playboy Carti Edit #fyp #tomholland #spiderman #tomhollandedit #edit
About
Robot
API
Legal
Privacy Policy