@status_officialpage: මම හිනාවුණේ ඔයා වෙනුවෙන්, ඔයාව හමුවුන දවසේ ඉදලා මම හීනවල දැක්කෙ ඔයාව...! මට ඇත්තටම "ඔයාව නැතුවම බැරි වුණා". ඒක ආදරේකට වඩා ඇබ්බැහි වීමක් වගේ. මම මගේ මුළු ලෝකෙම ඔයා වටේ ගොඩනැගුවා.... අද මම ඔයාට ගොඩක් ආදරේ වෙලා. හැමදාම රෑට ඇස් පියවෙද්දී මට මතක් වෙන්නේ ඔයාගේ ඒ හිනාව......... ඒත් ඇස් ඇරියම දැනෙන ඒ හිස්කම... ඔයා ලඟ නෑ කියල දැනෙන ඒ හැඟීම..ඒක දරාගන්න හරිම අමාරුයි... සමහර වෙලාවට මම මගෙන්ම අහනවා "ඇයි මට ඔයාව මේ තරම් ඕන වුණේ?" කියලා..... ඔයා නැතිව මට ජීවත් වෙන්න පුළුවන් වෙයි, ඒත් මම දන්නවා ඔයා ඉද්දි මගේ හිතට දැනුන සතුට ආයෙ කවදාවත් මට හම්බවෙන්නේ නැහැ කියලා..... ඇස්වලින් වැටෙන කඳුළු පිහදන්න දවසක ඔයා මන් ලග නැති අන්තිමට මට ඉතුරු වෙන්නෙ හිතේ ලොකු බරක් සහ කවදවත් නොකියපු කතන්දර ගොඩක් විතරයි... "ජීවිතේ සමහර මිනිස්සු ඉන්නේ මතකයක් වෙන්න විතරයි'', හරියට ඔයත් වගේ ඔයත් දවසක මතකයක් වෙලා හිතේ රැඳෙනවා වගේ.. කවද‍ාවත් අත් අල්ලන් යන්න බැරි වෙයි.... ඒත්, ඒ මතක එක්ක හදවතින් අල්ලන් හැමදාම ඉමු.. ❤️‍🩹 ☺️🖤 #fyp #viral #trending #1millionaudition #CapCut

KΛVI 🪼🍂
KΛVI 🪼🍂
Open In TikTok:
Region: LK
Friday 31 July 2026 12:49:49 GMT
47005
4922
75
415

Music

Download

Comments

vaghi48
vagee :
අතරියට මතකය තාමත් හිතේ තියෙනවා
2026-08-10 00:50:48
0
s..d..i..j
S..D..i..j :
Hm eththa
2026-08-08 15:13:36
0
asangika58
❤️❤️Asangika🌹🌹🦋🇮🇷🇱🇰🦋💐 :
හ්ම්ම් e👍👍
2026-08-08 12:14:58
1
namal.pushpa.kuma6
Namal Pushpa kumara :
me song eka mokada
2026-08-09 16:02:49
2
chameer675
chameera disanayaka :
captain plz
2026-08-06 08:25:46
1
anu.sha799
×°●⃝දඟකාර💞ආදරේ ᭄●°× :
එක ඇත්ත 🥰❤️
2026-08-02 09:12:16
1
siromi.pushpalath
,,Alone , Not weak 🌸🖤 :
අනිවාර්යයෙන් 😒😒🖤🖤
2026-08-03 12:47:51
1
sanjeewani22
🇱🇰C.S.SENURI ❤️ NIRMALA 🇦🇪 :
එකනම් ඇත්ත🥰🥰
2026-08-03 06:40:39
2
amilapresad4
PRASAD :
අනිවාර්යයෙන්
2026-08-02 04:53:57
2
chandi6371
🇱🇰❤️chandi❤️🇯🇴 :
අනිවාර්යයෙන්ම 🥰
2026-08-07 17:56:48
1
chandana.lk
STAR FLASH Moters :
ඇත්තම කතාවක් මෙික..මටත් එහෙමයි..ඒ සේරම අතිතයක් විතරයි..දැන් හරි සැහැල්ලු නිදහස් මනුස්සයෙක්..
2026-08-03 10:08:39
2
chathurani.vwijese
chathurani vwijesekare :
aniwaryenma
2026-08-02 12:22:23
1
dushanmadusanka391
_[🛫⚘️😍චුටි හබි🥺🥀🛬]_ :
math godak dewal ahimi wela eth mechara wedanawak thiyeyei kiyala man hithuwe na
2026-08-07 19:22:18
2
nihada.hadawatha7
nihada hadawatha :
❤️❤️❤️❤️
2026-08-01 08:46:34
1
malshan99366
malshan :
Hm❤️❤️❤️❤️❤️❤️
2026-08-01 05:04:00
1
dilipthisara
DTs :
etta
2026-08-07 17:11:44
1
inu8282176297155
Sanji_Ayesh🥰 :
අනිවාර්යයෙන්
2026-08-03 06:14:52
1
my.life99772
❤️‍🩹❤️‍🩹N💚💚 :
අනිවාර්යයෙන්ම
2026-08-02 18:51:18
1
sanjiwa.chathuranga.422
sanjiwa :
ekenma eka wachanyk vitharaii
2026-08-09 18:46:04
0
susantha.madusank6
Susantha Madusanka :
Ft h
2026-08-09 11:40:53
0
.nay.a8
🇱🇰 💙NA_YO_MI🌸💙🫴🇰🇼 :
true ,,
2026-08-08 22:52:20
0
dinusha_shehan_
_Dinusha_shehan_ :
Me sinduwe nama danna knek kiyannako
2026-08-08 19:51:02
0
To see more videos from user @status_officialpage, please go to the Tikwm homepage.

Other Videos


About