@ganidu_official7: නැට්ටුවොත් කොර මහින්ද දැක්කම #mahindarajapakshe #sltiktok

GANIDU 🦁
GANIDU 🦁
Open In TikTok:
Region: QA
Friday 31 July 2026 12:51:19 GMT
530873
57099
2010
1447

Music

Download

Comments

netuli97
sajii... :
පෘතුවියේ ජීවත් වන ඕනම මනුෂ්‍යයෙකට ගරුත්වයක් තියෙනවා
2026-09-03 09:27:38
1
danthika19
AMDAZ 🩸 :
හැමොම හොරා හොරා කියනවා අනුරත් කියනවා එත් කියනවා විතරයි හොරකම් කරා නම් හිරෙ දාපංකො ඉවරනෙ 😂
2026-09-04 02:12:37
0
dimalsha2
DIMI :
මොනවා වුනත් මිනිස්සු හිතේ සැනසීමෙන් හුස්ම ගන්නේ මහින්ද සර් නිසා තමා . පසුකාලීනව කුමක් වුනත් ඒ ගෞරවය දෙන්න ඕනී එතුමාට.
2026-09-04 03:35:27
0
kaveesha.sewmini14
"K "___💋🧚❤️ :
මහින්ද මහත්තයා යුද්දේ ඉවර කරපු නිසා තමා අපිටත් සතුටින් ගමනක් උනත් යන්න පුලුවන්.නැත්තම් අද වෙනකොට මහින්ද මහත්තයා ප්‍රභාකරන් ඉවර කරන්න අවසර නොදුන්න නම් යුද්දෙකින් හරි,අනුරලත් කරාවිද මෙකේ ජනාධිපතිකම්.මෙයා තමා සැබෑම විරුවා.❤️
2026-09-04 01:00:10
0
pawanumayanga1
R.G Pawan :
රජවරු පිලිගන්න ඕනි තමා.....
2026-07-31 13:39:25
3579
hashancweerasinghe
Hashan C Weerasinghe :
කොච්චර හොරා උනත් මේ ලෙවල් එකට එන්න බෑ කාටවත්
2026-08-04 03:43:57
1473
nadilka6
Shitzu lover..🇯🇵🇰🇷🐶 :
දැක්කත් තවමත් ඇගේ හිරිගඩු පිපෙන තේජාසක් තියෙන නායකයෙක්.හොරකම් නොකරා නම් අදටත් අපේ රජු..! 😖🫶🗣
2026-07-31 14:51:09
1283
beshiathukorala3
eashani athukorala 💜️💜️ :
one of the king💗
2026-09-04 03:03:29
0
shalani2005
Sha La Ni❤️‍🩹🌀 :
මහින්ද මහත්තයා හොරකන් කරේ නෑ එයාගෙ පව්ලෙ අය තමා එහෙම කරේ එතුමා දෙවනි පාරට ජනාධිපති උනාට පස්සෙ තමන්ගෙ පව්ලේ ගොඩක් අර දේශපානයට එකතු තරුන හා ලමා කටයුතු අමාත්‍යාංශය නාමල්ට උතුර සංවර්ධනය ට බැසිල්ට දුන්නා මහින්ද මහත්තයාගෙ නමට කැලලක් ආවෙ ඒ නිසයි මන් හිතන විදිහට
2026-09-02 20:18:19
2
layya5244
LAYYA🇱🇰✈️🇦🇪 :
අද නටන්නෙත් කවුරු හින්දාද ඉතිම්🔥
2026-07-31 15:49:52
903
_supun_sachitha_
_Mr_ShAgGyA_ :
අද ඉන්න කොන්ද පණ නැති නායකයො වගේද මේ ගැම්ම...🙂❤️
2026-08-16 15:07:54
169
oshi_nanayakkara
☘️💖||💖☘️ :
නිදහසේ ඉන්න රටක් හදලා දුන්නෙ කවුද ඉතිම්....❤️
2026-08-30 10:28:18
9
chamidulakshan.777
𝐂𝐇𝐀𝐌𝐈𝐘𝐀 🇮🇹❤️‍🔥 :
ඒ මනුස්සය පිළිගත්තට පවු නෑ ඒ මනුස්සය හින්ද තමයි ජිවත් වෙලා ඉන්නේ කියන ඒක අමතක කරන්න හොද නෑ
2026-08-01 04:31:35
210
pathum_thiwanka_2007
pathum_bus_official_😎 :
ලන්කාවෙ අන්තිම රජතුමා 🫶💙
2026-07-31 14:48:18
161
amila534
Amila Fernando :
ජනාදිපති කියන වචනේ බබලවපු අපේ කාලේ නායකයා❤️👌🇱🇰🦁
2026-07-31 14:27:37
276
fernands_21
Fernando'🇱🇰🇦🇪 :
මේ ලෙවල් එකට ඉන්න තව නායකයෙක් ආයෙ අපිට කවදාවත් ලැබෙන්නේ නැහැ ජාතියේ කරුමෙට බල තන්හාව සහ වැරදි පව්ල් හවුල නිසා නැති උන නායකයෙක් 🙏🙏😔😔
2026-08-25 17:41:19
5
suraj3618
sspp :
මහින්ද මහත්තයාට මිනිස්සු ගෞරව කරන්නේ ඉබෙටම
2026-08-20 03:19:09
7
anuruddharanasing1
Anu__ 💞. . ♻️♻️🌏🇨🇾🇱🇰 :
මහින්ද කියන්නේ Brand එකක් බන් … රජෙක් …❤️❤️
2026-08-03 06:43:21
8
kaviya_qtz1
𝐍𝐈𝐍𝐉𝐀 𝐎𝐖𝐍𝐄𝐑 ㊙️ :
ලංකාවෙ අවසාන රජු
2026-08-01 09:52:54
256
tharulakshan4
Tharu 💙 :
එකට අනුරටත් තෙත් වෙන්න ඇති 😂
2026-09-01 04:32:48
10
sp_live.0
SP :
හොරාකෑවෙ නැත්තම් අද වෙද්දි රත්තරං පිලිම හැදෙන මනුස්සයෙක් 💥
2026-08-03 06:34:33
444
addustorelk
Abdul Razak Abdullah :
හොරු ❌ හදවතේ හොරු ✅ කව්රු මොන කිව්වත් මහින්ද රාජපක්ෂ නම් 👑❤️
2026-08-15 10:05:15
93
ravindu_lakshan00
ඩුබ්ලි :
පිදිය යුත්තන් පුදන්න ඕන ♥️අපි දැකපු රජතුමා
2026-08-04 03:31:15
33
To see more videos from user @ganidu_official7, please go to the Tikwm homepage.

Other Videos


About