@maliban.corporate: මැලිබන් සුවඳ කියන්නෙම ආදර කතාවක් ! අපි සම්මාන සමඟ සමරන්නේ ඒ ආදරේ කතාවයි. ශ්‍රී ලංකාවේ අංක 01 ආදරණීය සන්නාමය, මැලිබන්… යහගුණයෙන් ඉදිරියට… #Maliban #houseofmaliban #LMD #SriLanka #mostlovedbrand

Maliban Corporate
Maliban Corporate
Open In TikTok:
Region: LK
Friday 31 July 2026 13:04:03 GMT
5486503
46234
249
635

Music

Download

Comments

supernatural1235
Buddhist Israeli 🇮🇱☸️🕎 :
තාම හරියට advertisement ගහන්න පුළුවන් මැලිබන් ඇතුලු බ්‍රෑන්ඩ් ටිකකට විතරයි.
2026-08-01 16:11:28
35
oct.1996
96.Oct :
ආදරකතා නම් දන්නෑ හැබැයි මැලිබන් එක ලගින් යද්දී හැමදාම එන සුවද එක්ක තියෙන්නේ වෙනම බැදීමක් ❤️🙂
2026-07-31 19:46:26
174
h_232010201107
🦕H_M :
charitha attalage music ?
2026-08-01 03:13:18
57
sudini_sindavi
Sudini Sindavi :
දැකපු ලස්සනම advertisement එකක්. ඒකෙ music charitha කියල හිතුණ. බලද්දී එයා තමයි. 🎶🎶🎶
2026-08-01 15:08:49
90
nimeshmaaladeni
nimeshmaaladeni :
පට්ටම කන්සෙප්ට් එකක් ඒක. මැලිබන් ඇඩ්වර්ටීස්මන්ට් එදා ඉඳලම මාරම ක්‍රියේටිව්. අද චරිතගෙ මියුසික් එක්ක ඒක තවත් ක්‍රියේටිව් වෙලා
2026-08-01 07:50:33
40
sanduni.hemanthik
sanduni hemanthika :
අපේ ආදර කතාව පටන් ගත්තෙත් මැලිබන් එකෙන්..🥰🥰දැන් අවුරුදු 13ක්.❤️
2026-08-01 07:43:52
23
umanda_dewmini_pabasara
Umanda 🎀 :
වැඩිම වාර ගානක් බලපු ඇඩ් එකද මංද🥺
2026-08-01 21:14:02
17
chaluu_0
C💛🌻 :
Maliban ඒ නමනම් කවදාවත් අමතක වෙන එකක් නෑ❤🌝
2026-08-01 20:03:56
8
yakuza9030
Yakuza9 :
මගෙත් ආසම බස් හෝල්ට් එකක්.. ආදරනීය මැලිබන් හන්දිය❤
2026-08-01 15:41:47
7
yeshanmalith53
yeshanmalith53 :
මේ කාලෙදි දැක්ක හොදම හිතට feel වෙන මාරම ලස්සන commercial එකක් මරු මැලිබන් ❤️🥰
2026-08-02 07:54:52
12
anuuuxz3
Anu :
උදේට මාරි සුවදයි 🥹❤️
2026-08-02 02:06:41
7
sithu_thennakoon
sithu_thennakon :
බැලුවට ඇහුවට ඇති හිතෙන් නැති advertisement ❤️✨️charitha's music 🥺
2026-08-01 06:18:18
5
seni_dass
Senitha Dassanayake :
Can sense Charitha's music from miles away.. 😌♥️And the advertisement is as good as maliban biscuits ♥️
2026-08-02 15:22:26
8
zack7_rfs
Zack Reffiest :
I Rate this Advertisement 10/10
2026-08-01 19:42:04
6
shehanie08
shehanie :
kageda me add eke music 🤔??
2026-07-31 18:44:55
10
ranuka.perera8
Ranuka Perera :
මැලිබන් හන්දියේ ඉන්න මම 🥰♥️🥺
2026-08-03 10:27:42
2
boo688625
boo :
The wrapper is so nostalgic ♥️
2026-08-01 04:58:45
6
chanakalakmal001
chanaka lakmal :
Is that charitha attalage ????
2026-07-31 16:44:13
9
ishaadikari9999
Isha :
ඒකෙ ලස්සන 🥺🥹🥹🥰
2026-08-02 07:13:01
3
lakshithacooray7
lakshithacooray7 :
amazing concept. kudos guys
2026-08-02 18:35:43
1
mg.mahesh5
MG Mahesh :
🥀🌹
2026-08-02 17:09:15
1
hirushyyy
Hirushi Samudini :
Nice one❤️
2026-08-02 06:25:26
2
master.c94
master c :
no regrets lets love 🙃
2026-08-02 12:49:16
2
vcreations99
vish🍉 :
This is
2026-08-02 11:31:58
2
To see more videos from user @maliban.corporate, please go to the Tikwm homepage.

Other Videos


About