@__cl_story: මගෙ හිතේ තියෙන හැම වචනයක්ම මගේ තොල් අගට ඇවිත් නවතිනවා... “මං ආදරෙයි..!” “මට පාලුයි..!” “මට ඔයාව මතක් වෙනවා..!” “මට ඔයාව ඕනෙ..!” කියල එක පාරක් හරි කියන්න හිතෙනවා... ඔයාට නොකියා ඉන්න හැම දවසක්ම, මං මාවම පරාජය කරන දවසක් වගේ දැනෙනවා... රෑට නිදාගන්න කලින්, උදේ ඇහැරෙන මොහොතෙ, හදිසියේ ඇහෙන සිංදුවක, පාරක දකින තැනක, හිතට දැනෙන පොඩි මතකයක, තාමත් ඉන්නේ ඔයාමයි... ඒත් මං නිහඬයි ! මං දන්නවා මට ඔයාව මතක් වෙන තරමට ඔයාට මාව මතක් වෙන්නෙ නැති බව, මට ඔයාව ඕනෙ වෙන තරමට ඔයාට මාව ඕනෙ නැති බව... මං තාමත් ඒ පරණ මතක අස්සෙ හිර වෙලා ඉන්නකොට, ඔයා ගොඩක් ඈතට ගිහින් ඉවරයි... ඒකයි මාව වැඩිපුරම රිද්දන්නෙ... මොකද, මට ඔයාව අමතක කරන්න බැරි වුනත්, ඔයාට ආයෙත් ලං වෙන්නත් බැහැ... ඒ හැගීම තමයි මනුස්සයෙක්ව ඇතුලෙන්ම මරල දාන්නෙ... ඉතින්, “මං ආදරෙයි !” කියන්න හිතෙන හැම වෙලාවකම මං නිහඩ වෙනවා... “මට ඔයාව ඕනෙ !” කියන්න හිතෙන හැම වෙලාවකම, මං කදුලු ගිලිනවා... මොකද, මගේ ආදරේ තාමත් වෙනස් වෙලා නැති වුනත්, ඔයාගේ හිතේ මට තිබුනු තැන ගොඩක් කාලෙකට කලින්ම නැති වෙලා ඉවරයි... ඒක දන්න නිසාම, මං තාමත් ඔයාට ආදරේ කර කර, ඔයාට නොකියාම විදවනවා..! 🙂💔 #quotes #clstoryquotes #srilanka #trending #whatsappstatus

CL story | சி.எல் | සී.එල්🫀🤍
CL story | சி.எல் | සී.එල්🫀🤍
Open In TikTok:
Region: LK
Friday 31 July 2026 13:32:48 GMT
112564
8103
112
382

Music

Download

Comments

upekshamathugala
UPEKSHA MUTHUGALA 🧋 :
මතක් වෙන වාරයක් ගනේ තවම අඬනවා එත්...🙂💔
2026-08-21 14:34:05
1
thilo7929
Thilo.... 🌻🖤 :
මාත් 🥺💔කෝල් ගත්තට අන්සර් නැ ඔන්ලයින් ඉන්නවා එයා ඔන්ලයින් ඉන්න දිහා මං බලන් ඉන්නවා මනුස්සයෙක්ට කවදාවත් දැනුන ආදරේ නැති වෙන්න හොද නැ දරා ගන්න අමාරුයි 🥺💔
2026-08-04 13:27:49
21
ram_s_creation
Ram “S 🧿🤍 :
අගයක් නොමැති කළ වදයක් නොවී නිහඩ වීම ප්‍රේමයට දිය හැකි උපරිම ගෞරවයයි!
2026-08-07 03:02:33
11
shawnadhithya
🪬Shawn Adithya🧿🧜🏻‍♂️ :
තේරෙන්නෑ අප්පා මේ හිත කෝම හදාගන්නද
2026-08-14 03:05:47
3
user2763614723526
s🌞n........ 🍒 :
පන ගැහෙන හර්දය අද වෙලුම් පටිවලිනි පිරුනු වැඩ නැති යන්ත්‍රයකී🙂❤‍🩹
2026-08-10 15:58:32
3
dewofficial__
< 𝓓𝓔𝓦 🎀🪬|| ° :
mona krnnd
2026-08-11 10:00:40
1
rashiherath0
💖 Rashi Herath 💖 :
captain plz
2026-07-31 17:31:57
1
0_kavi_ndu_0
🍁podda🍁🚬 :
Ow🙂
2026-08-11 20:51:10
1
m_a_d_u68
ℳ𝒶𝒹𝓊𝓈𝒽𝒾_>>♥︎😫🪸🌾"🧚🏼‍ :
hmm😌
2026-08-08 16:55:28
1
lahirudilrukshanalara
L🅰️_h_ℹ️_R_u +D9️⃣9️⃣ ⚠️️💫 :
මාත් 😕
2026-08-05 19:04:50
1
monzy_y
monzy_y :
caption pls ❤️
2026-07-31 19:26:55
1
chathunr
🚘✨️ NELUM 🇱🇰✈️🇮🇹 :
මමත් 😔
2026-08-04 10:43:33
1
dilahanmadushanka
AvIsHkA☺️ :
🥰🥰 me too
2026-08-04 02:43:16
1
hitha004
❤️දිනු🤩🇴🇲 :
ඔව්...🥺🥺
2026-08-04 14:43:29
1
tharushi.imasha12
🐰🥰"<<||__Tharuu__||>>"🥰🐰 :
hmm😌
2026-08-06 15:50:36
1
_tharindu_officia_
💗.THARINDU|තරිදු|தரிண்டு.💗 :
Mn singer 🥹🤍
2026-08-04 22:20:47
1
maleeakurana327
✼ M͞ 🪻 :
Hm🥺
2026-08-03 12:56:10
1
thilini979
𝐓💗 :
මේ වගේ දුක් විඳින හිත් කොච්චරක්නම් ඇතිද 🥺.. 😔
2026-08-06 18:21:09
4
dumindusandeepa
@ 𝕯𝖚𝖒𝖎𝖓𝖉𝖚 @ :
කවදාහරි දවසක මතක් වෙයි කරපූ දේවල් නොකර හිටියනම් කියලා 🥺
2026-08-06 18:22:35
2
sas1yaa
Sasindu Ishara :
ඔව්ව් ❤️
2026-08-03 18:20:38
1
To see more videos from user @__cl_story, please go to the Tikwm homepage.

Other Videos


About