@upulweerasinghe: සද්ධාසීල ස්වාමීන්වහන්සේ සියෝන් එකට වැඩම කරවන්න ලොකු ආසාවකින් හිටියා. කුරුණෑගල අවසන් දවසේ "සඳහම් සිසිල" සුභ ගමන් දරුවනේ.....!!! #Upulweerasinghe #sft

upulweerasinghe
upulweerasinghe
Open In TikTok:
Region: LK
Friday 31 July 2026 13:52:20 GMT
409731
69496
910
381

Music

Download

Comments

sau_fernandz
S A U B H A G Y A :
මහමෙව්නාව... දරුවෙකුට ජීවිතේට දෙන්න පුළුවන් වටිනම දහම් දායාදය.. 🙏✨️
2026-08-01 03:20:06
452
sadeeka.thathsara
sadeeka thathsara :
ආදර්ශමත් ගුරුවරු සිල්වත් සිවාමීන්වහන්සේලා🙏
2026-08-01 13:47:36
103
ananya.wa
ananya WA :
පිරිකරවත් දුන්නාට අරන් යන්නෙ නෑ නැති අය අතර බෙදා ගන්න කියන ස්වාමින්වහන්ස නමක් මම උපද්තින් බුද්දාගම උනත් දර්මයට අනුව ජිවත් වෙන්න ගහ්තෙත් බුදුරජාණන් කෙරේ සද්දහාවක් ඇති උනෙත් මේ ස්වාමීන්ද්‍රයන් නිසා ඔබ වහන්සෙ ඉක්මනින්ම සසරෙ නිවනින් නිවෙවා අපේ හමුදුරුවනේ
2026-08-01 07:00:32
89
a_nju16
🥀𝙰_𝚗𝚓𝚞🖤 :
අනේ අද🥺❤️ගොඩාක් පිං සර් අපි වෙනුවෙන් මේ කරපු හැම දේකටම🙏❤️
2026-07-31 14:10:27
248
geography_master_
SACHINTHA S SENADEERA>GEO KING :
දවසක ඔයාලා එක්ක මං පන්තියක් කරනවාමයි අපේ සර්..එක මගේ හිනයක්..අනිවාර්යෙන් ඔයාලා වගේ ලොකු ගුරුවරු එක්ක වැඩ කරන දවසක් එවී ❤️🔥
2026-07-31 16:38:56
62
prabhanjali90
Navoda Bandaranayake :
උපතින් බෞද්ධ කියලා තිබ්බට ඇත්තටම පන්සිල් රකින්න ඕන කියලත් හිතට ආවේ උසස් පෙල කරන්න ගත්තම. පින්නපොල සර් නිසා. ඉගෙන ගත්තා, කැම්පස් ගියා. රස්සා කරනවා. වෙන රටකටත් ආවා ... හැබැයි දැන් අවුරුදු 20 ක් වෙන්න එනවා මදුරුවෙක්වත් නොමරා ඉවසීමෙන් පන්සිල් රකින්න වීරිය ගන්න. ඒ පින්නපොල සර්ගෙනුයි මහමෙව්නාවෙනුයි ජීවිතේට ලැබුන ලොකුම දේ 🩷
2026-08-02 19:40:18
19
theekshana.r.liya
Theekshana R Liyanage :
නිකන් ගුරුවරයෙක් නෙමේ සහෝදරයෙක් වගේ ගුරුවරයෙක්.අද මාරම විදිහට දුක හිතුනා සර්. සර්ගෙන් ආයෙ ඉගෙන ගන්න වෙන්නෙ නෑ කියලා මතක් වෙද්දි. 🤍🥺 Thank you sir විශය වගේම ජීවීතේ කියලා දුන්නට 💐
2026-07-31 14:52:52
79
__itz_gk
@__Gk__official6 :
සර් නිසා තමා sft ගොඩ දාගත්තේ (2025a/l)🥺 නංගිලා මල්ලිලා ඔක්කොම හොදට pass වෙනවා අනිවාර්යෙන්.❤🫂 හම්බෙන්න පුළුවන් හොදම sir කෙනක්. ❤🔥
2026-08-01 06:05:31
24
hanzi_98
hanzi_98 :
දැන් ඉන්න දරුවෝ අපිට වඩා වාසනාවන්තයි කියලා මටනම් හිතෙන්නේ... මේ වගේ දේවල් වලින් මේ දරුවන්ගේ ඔලුව විභාගයකට හරි ලස්සනට ලෑස්ති කරනවා... 🥰❣️
2026-08-01 06:47:32
14
bajiyatiktok
𝘽𝙖𝙟𝙞𝙮𝙖 𝙏𝙞𝙠𝙩𝙤𝙠 !🩸 :
ගුරුවරු.🥺❤️
2026-08-03 07:13:45
2
upeksha064
ᴜᴩᴇᴋꜱʜᴀ ꜱʜᴀᴍᴀʟɪ :
සාදු. සාදු සාදු.. ඒ උතුම් පිංකම සැදැහැ සිතින් අනුමෝදන් වෙමි. අපගේ පින්වත් ස්වාමින් වහන්සේලාට මගේ නමස්කාරය වේවා. 🙏🙏💐
2026-08-01 00:45:01
16
laksh_itha5
laksh_itha5 :
ඉලගට අපෙ වාරෙ🥺
2026-07-31 13:55:45
20
udara_sandeepa1
🪐υ∂αʀα🗽 :
🤍🫶
2026-07-31 16:56:40
20
gashik826
gashik826 :
තරුණ ගුරුවරු විදිහට අපේ අනාගත පරපුරට මේ ලබාදෙන ආදර්ශයට ඔබලාට අනේක වාරයක් පිං.
2026-08-02 08:40:27
9
kanchana97407
Janakakancah🌺🇱🇰⚘️🇰🇼 :
🙏🙏
2026-08-03 06:59:40
1
jnyyyy019
jnyyyy019 :
කුරුණෑගල නේද සර් 🥹😞
2026-07-31 13:59:58
11
nalin_222
user7713348395325 :
සාදුසාදුසාදු අප කල්‍යාණමිත්‍රයන් වහන්සේ ට නමස්කාරය වේවා!! "කල්‍යාණමිත්‍ර සම්පත්ති,සත්පුරුෂ ආශ්‍රය ලාභයක්මයි" දරුවන්ට ධර්මාවබෝදයෙන් නිවන් අවබෝදයම ලබත්වා!! තෙරුවන් සරණයි!!
2026-08-01 00:00:48
8
rashan5096
R..... :
ඇත්තටම උපුල් සර් මුතුගල සර් නිරන්දික සර් ඇතුලු සියෝන් එකේ ගුරුවරු ගුරුවරු නෙවෙයි දෙවිවරු පාඩම වගේම ජීවිතෙත් හරි ලස්සනට ඉගැන්වුවා කවදාවත් අමතක වෙන්නෑ
2026-08-01 03:58:02
7
wasanthabusnayaka
dagkri official :
2026-08-03 06:45:36
1
user130413737381
user130413737381 :
බුදුසරණයි බුදුසරණයි 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-03 05:18:00
1
nimesh.dilshan166
𝐍𝐈𝐌𝐄𝐒𝐇💗🫀 :
සාදු සාදු සාදු
2026-08-01 13:32:52
1
lovely89219
Pyanka 🥰🥰🥰 :
මගේ නමස්කරය වේවා සාදු සාදු සාදු
2026-08-03 06:48:24
1
vihara.mandakini
vihara mandakini :
මේ නැතිවීගෙන යන ලෝකෙ පුතේ ඔයාලට දෙවියන් මවපු ගුරුවරුන් මේ ඉන්නෙ ♥️🙏🙏
2026-08-18 13:28:21
1
kaweenishu
kawee 😍 :
chemistry class එකේ අවසාන දවසෙ පින්නපොල සර් සිප්වින් එකට ඔය විදියටම සද්ධාසීලි ස්වාමීන් වහන්සේව වැඩම කරල අපිව ආශිර්වාද කරවපු දවස මතක් වුනා.. තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ....තෙරුවන් සරණයි අපේ සර්.. 🙏❤️
2026-08-10 04:25:27
1
dilakshan183
Dilakshan 🪬 :
සාදූ සාදූ සාදූ 🪷🪷🪷🙏🙏🙏
2026-08-02 08:04:01
1
To see more videos from user @upulweerasinghe, please go to the Tikwm homepage.

Other Videos


About