@newscenterlk: මම දැක්කේ බයික් දෙකේ ලයිට් එක විතරයි, තත්ත්පරයක් ගියේ නැහැ ඇවිල්ලා වැදුනා කටානේ බිහිසුනු බයික් අනතුරින් පසුව කන්ටේනර් රථ රියැදුරා සියල්ල හෙළි කරයි මේ පාරේ ගොඩක් රේස් යනවා, කලින් පොලිසියෙන් දාලා හිටියා, දැන් නැහැ #lka #katana #negambo #bikeaccident #breakingnews #srilankapolice

NewsCenter.lk
NewsCenter.lk
Open In TikTok:
Region: LK
Friday 31 July 2026 13:54:09 GMT
457626
34158
994
3716

Music

Download

Comments

cjpereea
cj perera :
Side reflectors na tailer eke
2026-07-31 22:43:31
0
salon_k.zone
Salon_K.Zone🖤👽 :
උබ හරි බන්
2026-07-31 17:11:41
1
malisha__444
MAL❗YA_👁️ :
1000cc දෙයිද බං මේ 200 පැදගන්න බැරිවෙද්දි 🙄
2026-07-31 15:22:20
385
_navi___46
𝐊𝐀𝐖𝐄𝐄_𝐂𝐎𝐍𝐓𝐄𝐍𝐓 :
කොල්ලෝ දෙන්න වැරදියි බන්🥹🤌
2026-07-31 15:04:10
1280
dineshmangalaweer
Dine@sh :
පේනවනේ රේස්..ස්කැමල් එක ගිනි තියපු උන්ට අවුරුදු 10ක් විස්තර ඇතුලට දැම්මනම් හරි..
2026-07-31 14:08:02
781
dananjanayapa
Sasii :
CCTV නැත්තම් මේ අහිංසක මනුස්සයට ගහලා හිරෙත් දාල
2026-07-31 15:15:26
1074
chamathmunasingha
chamath 😊🤠 :
මේ කොල්ලගේ වැරැද්දක් නැහැ
2026-07-31 16:59:59
2
fahim26moh
The Roxy :
මේ ඩ්‍රයිවර් නම් හෙන අහිංසකයෙක් බන්.අරුන් දෙන්නාගේ තමා වැරැද්ද
2026-07-31 15:13:59
273
udaya.kumara355
Udaya Kumara :
මෙහෙම වාහන ගිණි තියන එකනම් වැරදි. මේක රැල්ලට ගියොත් මිනිස්සුන්ටත් ගිණි තියයි. ඒ වාහනයෙ වටිනාකම ගිණි තියපු අයගෙන් අයකරගන්න ඕනි.
2026-07-31 14:59:44
247
cuteee__41
RaPunZel__🌝🌸 :
🙂 පව් මේ අහිංසක මනුස්සයා 🙂 වාහනේ ගිනි තිබ්බ එවුන්ට අනිවාරෙන් තදින් නීතිය ක්‍රියාත්මක වෙන්නම ඕන.🙂
2026-07-31 15:10:17
173
chamika_munasinghe_99
CHAMIKA :
hyper sonic මිසයිල දෙකක් ආවා වගේ
2026-07-31 14:47:27
121
waruna.rd
Waruna Rd :
වාහනගිනි තියපු උන් අව්රුදු ගානක් හිරේ දාන්න ඔීනෙ
2026-07-31 15:28:28
132
chandana.prabath1
Chandana prabath :
උබ වැරදි නැ බන්. උන් එන වේගේ පේනවා යන්න පුළුවන් උපරිම එන්නේ ළමයෙක් පන්නනම් වයසක කෙනෙක් පාර පෙන්නනම් එහෙම කොහොමද. baik තියෙන්නේ ඉගිල්ලෙන්න නෙමේ දැන් ඉන්නේ උන් ඉගිල්ලෙන්න හදනවා එකයි
2026-07-31 15:14:30
1
gramguchi
gramguchi :
Paw bn container manussaya
2026-07-31 18:35:24
1
c.c.template.602
𝐓𝐄𝐌𝐏𝐋𝐀𝐓 :
කන්ටෙනර් එකෙ දෙපැත්තේ ලයිට් නැ එවා තිබ්බනං උන් දෙන්නා නවත්තනවා
2026-07-31 15:50:24
12
dilana.nimsith
Dilana Nimsith :
ලයිට් එකක් වත් නැ නැත්තම් කෙලින් පරෙ එද්දි ඇහැට පේනවා නේ මෙයා වැරදි
2026-07-31 15:52:43
12
kavi_boy1125
11:25 :
High speed අධික වේගයෙන් ගිය එක සම්පූර්ණයෙන්ම වැරදියි. ඒක පිළිගන්නවා. නමුත් ඒ කොල්ලෝ දෙන්නා මැරෙන්න හේතුව වුණේ කන්ටේනරයේ පැත්තේ ස්ටිකර් හෝ ලයිට් නොතිබුණු එක. ඒවා තිබුණා නම් ඒ දෙන්නා මැරෙන්නේ නැහැ. අධික වේගයෙන් ධාවනය කරන එකට දඬුවම් තියෙනවා. ලයිසන්ස් එක අහෝසි වෙනවා. ඒ වගේ නීතිමය දඬුවම් තියෙනවා. හැබැයි ඒකට මරණ දඬුවමක් දෙන්නේ නැහැ නේ. එතකොට අධික වේගයෙන් ආපු දෙන්නා මැරුණු එක සම්පූර්ණයෙන්ම එයාලගේ වැරැද්ද විතරක් නෙමෙයි. කන්ටේනරයේ පැත්ත පෙනුණේ නැහැ. ගොඩක් ළඟට ආවට පස්සේ තමයි ඒක පෙනුණේ. කවුරුහරි ටෝච් එකක් අරගෙන දෙපැත්තේ හිටියා නම්, නැත්නම් ලූමිනස් ස්ටිකර් එකක් හරි ගහලා තිබුණා නම්, මේ අනතුර නොවෙන්න තිබුණා. යකඩයක් දැක දැක හිතාමතාම අධික වේගයෙන් එන තරම් කවුරුවත් මෝඩ නැහැ.
2026-07-31 15:08:46
12
thabiliya_19
තැඹිලියා 🇱🇰 🇱🇰 🇱🇰 :
camara තිබ්බ නිසා හොදයි නැත්තං මූත් ඉවරයිනේ 🥺
2026-07-31 16:23:37
28
y_u_m_i930
y_u_m_i 🫣🍓🐰 :
මාර වේගෙන් එන්නෙ උන්
2026-07-31 14:41:25
61
nisal.udyanga
Nisal Udyanga :
මෙයා හරි බන්.අරුන් තමා වැරදි.
2026-07-31 15:16:31
69
nmadush
MaDusH 💀 :
කවුද Race එක දිනුවේ.. 🤔
2026-07-31 15:49:16
45
crazypotato369
CrazyPotato369 :
ටේලර් එකේ දිගට ලයිට් අනිවාර්ය කරන්න ඕන ...
2026-07-31 15:27:18
8
dexter.boy64
dexter boy :
අනික මොකාද බං ලයිට් නැ අරකයි මේකයි කිවේ බලපන්කෝ හොදට පේනවා
2026-07-31 15:00:05
127
keerthi.lal
Keerthi Lal :
පාරහරහා දාල රිවස් කරේ නැත්නම් මේකොල්ලෝ දෙන්නා තාමත් රේස් එකේ යනවා
2026-07-31 14:59:59
176
dk_fashion33
(ժׁׅ݊ƙׁׅ֑).ժׁׅ݊ɑׁׅ֮ꪀׁׅɑׁׅ֮.දනා :
උන් දෙන්නා ආපු වේගෙට ඔය ටෙලර් එක වටේට තොරණ් ගහල තිබ්බත් හැප්පෙනවා 🥹
2026-07-31 16:38:59
7
To see more videos from user @newscenterlk, please go to the Tikwm homepage.

Other Videos


About