@the__snoop_status: තේරුම් ගන්න 💗 📽️- physcho plus . . . . . . . . . . . #zefoy #fyppppppppppppppppppppppp #fypシ゚viral #trending #viral

𝓢𝓷𝓸𝓸𝓹 𝓟𝓪𝓰𝓮  :) 🌀🤍
𝓢𝓷𝓸𝓸𝓹 𝓟𝓪𝓰𝓮 :) 🌀🤍
Open In TikTok:
Region: LK
Friday 31 July 2026 15:06:49 GMT
174562
14593
234
3715

Music

Download

Comments

kasunkathri
Kasun Kathriarachchi :
එහෙම උනත් අතාරින්න බෑ. එක වෙනම දෙයක්. 🤔
2026-08-01 18:11:48
0
chathumaheshika.1991
maheshi🥰🥰 :
මටත් උනේ ඒ ටිකම තමයි. දැන් විදවනවා😔 ගොඩක් බාල්දු උනා අන්තිමට. ආදරෙයි හැමදාම එත් ආයේ එපා 🙏❤️
2026-08-01 18:17:11
0
kavi_official264
𝐊𝐚𝐯𝐢_𝐎𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥__ :
මේ වෙලාව 🙂....
2026-08-01 15:46:19
1
tara60178
🤍Thara 🍃🌹 :
හැමදේම දැනගෙනත් තාම අමතක කරගන්න බෑ 🥺😔
2026-07-31 21:48:16
65
dilini__diya
DiLiNi >🫧🐬 :
ඇත්තටම ලැජ්ජයි දුන්න වටිනාකම් වලට 😔
2026-08-01 15:13:48
2
mayakirilli8
🙊🌿_•`Sa'°J`•a ^`°🐰🌈️ :
මන් එයා ලග නොසෑහෙන්න බාල්දු උනා . 😭 තාමත් ආදරෙයි . අතාරින්න බැරි තරම් මොකක්දෝ බැදීමක් ඒක 😭 කොච්චර මාව රිද්දුවත් මට එයා අතාරින්න හිතෙන්නෑ . 😭 එයා මන් ඇරෙන්න වෙන අය ලග ඉන්නවා දැක දැකත් මන් ආදරෙයි තාමත් 😭😭
2026-08-01 03:19:23
8
anuradha_official_
ANURADHA WICKRAMASINGHE :
ඒ මිනිස්සුන්ට කිසිම වටිනාකමක් නෑ කියල මම දැන් දන්නවා 🥺☺️මාව පාවිච්චි කරනව විතරයි කියල දැන් මන් දන්නවා. එයාල මම ගැන හිතන්නෙ නැහැ. මම හිතුවෙම අනේ මම වෙනුවෙන් ඉන්නවනෙ. මට විශ්වාස කරන්න පුලුවන් එකම මනුස්සය කියලා 🥹😖😣 ඒත් එහෙම නැහැ. 😔 මනුස්සයෙක් හිටියනම් අපි වෙනුවෙන් හැමදාම ඉන්නව කියල දැනෙද්දී. ඒක මාර ශක්තියක් හිතට ☺️🫶
2026-08-01 14:42:20
7
hashy1111
gayathri hansamali 🌎🧿🧚‍♂🌸 :
හැම මනුස්සෙක්ම එක වගේ නැ එච්චරයි.අවුරැදු ගනන් කැපකීරිම් කරන මිනිස්සු ඉන්නව අබ ඇටයක තරම්වත් දේවල් නොලැබි.පට්ට වටින මිනිස්සුත් ඉන්නව පට්ට චරිතත් ඉන්නව නෑ කියන්න බැ කාටවත්.
2026-08-01 15:53:22
1
samadhi527
SAMADHI (Sam) 👑️❤️ :
මම ඒක තේරුම් අරන් ටික දවසක් වෙනවා...ලොකු වේදනාවක් දැනෙනවා ඒත් ඒ හැමදේම හරියයි කියලා හිතාගෙන ජීවත් වෙනවා..❤️‍🩹
2026-08-01 07:47:13
2
___vihaga___dilshara
𝓥𝓲𝓱𝓪𝓰𝓪 ✨ :
2026-07-31 15:13:05
1
tel_myy
T💗✨👩🏻‍🏫 :
ඇත්ත.ඒකනම්.තේරුම් ගන්නත් ලොකු කාලයක් යනවා🥺💔
2026-08-01 05:01:01
5
milinda95m
🇦🇺🎖️ᴍ ɪ ʟ ɪ ɴ ᴅ ᴀ🎖🇱🇰 :
සමහරුන්ට වටිනාකම් දෙන කාලෙ ගන්නෙ නෑ. ඊට පස්සේ මේකෙ වැළලෙනවා
2026-08-01 07:18:45
2
wasanthakumari087
wasanthakumari087 :
[Sticker]
2026-07-31 16:17:27
1
rithmika7
Rithmika :
danat eka vdinaw monwa karanada
2026-07-31 16:32:15
1
kavindu.sandeep04
Kavindu Sandeep :
mata man ganama..lajjai dan man karapu kapakirim danne mage githa
2026-08-01 17:44:42
0
h4162017
H❤️ :
ඇත්ත 🥺💔
2026-08-01 17:45:48
0
dhamsariapsara98
꧁ ✿දම්සාරී✿ ꧂ :
ඇත්ත මැරෙන්න තරම් දුකක් ආව😔.ඒත් හැමදේම දැනගෙනත් මම තාමත් ආදරෙයි 🥺❤️
2026-08-01 18:18:57
0
sujatharohini
sujatha :
හැම,දෙයක්ම ,දන්නවා, ඒත්,අතහැර,ගන්න ,බැහැ🥰🥰
2026-08-01 18:13:31
0
neranga.madushan
Neranga Madushan :
හම් ඇත්ත්😳
2026-08-01 17:47:58
0
pradeep.prasanna463
Pradeep 🍂🍁 :
ekaman vinda 😔🥺
2026-08-01 17:48:38
0
ghost97516
IRESH AMARARATHNA 😎🖤🇰🇷 :
එහෙම දවසක් ආවොත් 💔 පැලෙයි මචාන් 🥺
2026-07-31 20:24:06
0
To see more videos from user @the__snoop_status, please go to the Tikwm homepage.

Other Videos


About