@.pollkatta: ගමක ජිවත් වෙන අයට විතරයිද වතුර වල 🥹වටිනාකම තියෙන්නෙ 🥹 මටත් පුංචිම හරි වටිනාකමක් ලැබෙනවනම් 😞 #srilanka #viraltiktok #trending #amazing #දුකයි_සතුටයි_දෙකම😔😔💗💗

.pollkatta
.pollkatta
Open In TikTok:
Region: LK
Friday 31 July 2026 15:34:57 GMT
1234408
218762
4250
922

Music

Download

Comments

sameem8904
Sameera M Silva :
උබට මහන්සි නැද්ද කොල්ලෝ... වතුර එන්නෙම නැද්ද...
2026-08-08 17:49:03
0
nisini00
༺💞✫𝓝𝓲𝓵𝓾✫💞༻ :
අනේ ඉක්මනින් වතුර ලැබේවා🥰🥰❤️🙏🙏
2026-08-08 09:08:26
0
meshan9270
YOO SI JIN 😎 :
කතරගම දේවි හාමුදුරැවන්ගෙ පිහිටෙින් ඉක්මනට වතුර එන්න ඔන...🥰
2026-08-08 14:41:28
0
gihannimanth
💋🐼 :
Mn ad comment ekkdmm.thm mechchr dwsk bluw withryi 🥹👍oy kohed
2026-08-08 17:39:53
0
radeesha.sulaksha
Radeesha Sulakshana :
වතුර එන්නෙත් නැති එකේ ඕක ලැට් වලකට ගමුද අයියේ😅
2026-07-31 15:39:17
1823
papuwa.1
පපුවා🩻 :
අනෙ වතුර අවම මන් ඒනම් වතුර බොන්න ❤️‍🩹😁
2026-07-31 16:27:46
595
_nishu___5
නිශූ | Nishu | நிஷு 🪬🧿 :
අපිට බැරිද ඕකට වතුර පුරවන්න 😞
2026-08-01 10:35:55
311
chathuwa7994
chathuwa 😼💥✨ :
♥️wade atarinna epa kollo ussha wanthaya jaya gannobn
2026-08-07 01:25:08
0
ruwi_chandi
R U W I 🌕 💙 :
එක්සෑම් එකට පාඩම් කරන්න තියෙද්දි ඔක්කොම පැත්තක දාලා කවදා වතුර එයිද කියලා කල්පනා කරන මෝඩ මම 😓
2026-08-01 01:58:49
334
frzhyper
Frz Hyper :
අපි වතුර ආවම.. තව වලක් හාරමු හොදේ 🙂😫🇱🇰
2026-07-31 15:38:29
153
the_memory7
. :
AI එක දැකලා ආවෙ වතුර ඇවිත් කියලා
2026-08-01 02:50:02
94
lahiru.chathurang300
𝕄ℝ.වාහන❤️‍🩹කලාව 💙😈 :
කොහොමද හෙට එද්දී වතුර පිරිලා තිබ්බොත් 😁❤️‍🔥
2026-07-31 15:37:48
400
shanaka.dananjaya61
SHANAKA flute 🪈 :
Thank you brother using my flute cover music 💛💛
2026-08-01 04:02:53
27
dushmantha11
Dush :
keep it up buddy😌
2026-08-01 11:31:32
7
duliya_gaming
DULIYA :
wathura enakam balan inna aya mepaththata enna
2026-07-31 15:37:56
19
zoom_a18
𝗭𝗼𝗼𝗺  :
වතුර එන කන් කපමු අපි එකෙන්ම support brother ❤️‍🩹🥹
2026-08-01 01:18:49
6
__nim3
ꪀﺃꪑ ✨ 🎀 :
මට මහන්සි මේක බලලා
2026-08-01 14:39:25
5
nayoth.induwara
Nayoth Induwara :
Karagena yamu digatama❤️‍🔥🫶
2026-07-31 16:16:56
6
kalana__iduwara0
Kalana induwara 🫀❗ :
මැණිකක් හම්බෙනකම් බලන් ඉන්න මන් 🥹🩵
2026-08-01 07:43:39
13
ashen2026pramodaya
ASHEN PRAMODAYA :
ඔයා එකටම බහින්න කලින් ලිදටනිවෙන්න නැති පන්දමක් පත්තු කරලා දාන්න ඒක දිගටම ඇවිලිනොත් විතරක් ළිඳට බහින්න නිව්නොත් බහින්න එපා, විෂ සහිත වායුන් තියෙන්න පුලුවන් ජීවිත අවදානමක් ගන්න එපා ලොකු දිග කබයක් ගහක ගැට ගහලා බහින්න පුලුවන්නම් තව කෙනෙක් ලග තියා ගන්න ආරක්ෂාව පලුවෙන් හිතන්න ඔනී
2026-07-31 16:20:04
437
hansaka8077
💋🫀10/05🙈🫀 :
ඔය ලිදෙ වතුර ආව දවසට උබට වඩ මට සතුටුයි බ්‍රො ජය වෙවා මගෙ එකහ්❤️
2026-07-31 16:16:16
7
vidath_kaushika_
𝑨𝑷𝑬𝑿_⚡️ :
ඔය ලිදේ වතුර එන දවසට සතුටු වෙන්න උබ විතරක් නෙමෙයි බන් අපි හැමෝම බලන් ඉන්නවා සතුටු වෙන්න ❤️🥹
2026-07-31 15:48:48
23
To see more videos from user @.pollkatta, please go to the Tikwm homepage.

Other Videos


About