@denuwan780: මනුස්ස ආත්මයක් ලබන්න ඕනෙමයි ඒ සතා ඒ වගේ අයිතිකාරයෙක් ලබන්න කොච්චර පින් කරන්න ඕනද🥺🥺🥺🥺🥺

MR.Denuwan
MR.Denuwan
Open In TikTok:
Region: LK
Friday 31 July 2026 15:56:52 GMT
44457
5608
244
252

Music

Download

Comments

kskavi29
කවියා 🤠 :
මේ වගෙ විඩියො විහිලුවටවත් තව කෙනෙක්ට පෙන්න දාන්න එපා එක දාරගන්න බැරි දුකක් 🙏🙏🙏
2026-08-11 17:00:36
11
priyanka.thilanga
❤❤Priyanka Thilangani❤❤ :
අනෙ බලන්න බැරිම Video මේ ඉන්න ගෙදර එක පූසෙක් නැති උනා අනෙ ඒ වේදනාව කියලා වැඩක් නෑ මං එයාලව බලාගන්නෙ මගේ දරුවන් වගේ
2026-08-11 17:59:55
1
malsha2854
Mal Sha :
මගේ ජිවිතේටනන් මෙහෙම දවසක් එන්න එපා දෙවියනේ 🥺
2026-08-11 16:26:59
1
nasserfaris2719
Nasser Faris :
ඇඩුනා බං 😢
2026-08-11 19:29:37
0
dilidili299
❤️ D I L I ❤️ :
අනේ ඒ වේදනාව 🥺
2026-08-11 12:00:10
1
thisu5889
🖤Thisu ❤️‍🩹 :
අපේ ගෙදර හිටියා ටිකක් සැර ඒ උනාට හරිම අහින්සක,කීකරු බල්ලෙක් ... එයාගෙන් අනිත් කාටවත්ම එයාගෙන් කරදරයක් තිබුනෙ නෑ...අඩුම තරමෙ එහා ගෙදරින් බත් දුන්නත් කන්නෙ නෑ....එයාව නාවන්නෙත් මම....බත් දෙන්නෙත් මම...බෙහෙත් ගේන්න යද්දිත් මං නැත්තම් එයාව එක්කන් යන්න බෑ...එක දවසක් මම ගෙදර ඇවිල්ල බලද්දි එයා ගෙදර හිටියේ නෑ...මුලු වත්ත පුරාමත් හොයල හොයල ගෙදර යද්දි එයාඇල ගාව වැටිලා හිටියා...එවෙලෙම එයාව උස්සගෙන ගෙදර ගෙනාවා...එයාට ඒ වෙනකොටත් හරියට සිහිය තිබ්බෙ නෑ....ඩොක්ට කෙනෙක්ව ගෙන්නල බලවපුවම කිව්ව..එයාගේ බෙල්ල හරියට කව්රු හරි ගහල තියෙනව කියලා...ඊට පස්සෙ ඩොක්ට බෙහෙත් වගයකුත් දුන්න එයාට....එයා බෙහෙත් බොන්න බත් කන්නෙ නැති උනාම මන් බලන් ඉන්න බැරුව බත් කැව්ව....ඊට දවස් දෙකකට පස්සෙ එයා අපිව දාලා යන්නම ගියා...😭❤️‍🩹ඒ වෙනකොට එයාට අව්රුදු 7යි... තාමත් හවසට එයාගෙ සොහොන ගාවට ගිහිල්ල එයාගෙ පාලුව මකල එනව 🥺2026 August 22 ට එයා අපිව දාල ගිහින් හරියටම අව්රුද්දක් වෙනවා.... Tommy ❤️‍🩹😢
2026-08-08 14:09:15
10
gayansandeepa23
shehanshahil153 :
eduna matanan
2026-08-07 12:43:08
13
madushiherath5
මදුශී මිනායා :
deyyne matanm mehem inn beri wei eya yana dwsta.😔
2026-08-11 10:44:55
1
udayanga.com
udayanga :
Anee 🥺🥺q
2026-08-11 17:59:22
1
dinusenarathne15
dinu🕊️ :
දකිද්දි පිච්චිලා යන වීඩියෝ
2026-08-06 13:51:46
6
manjularuwan594
RuwaN :
Ammo 🥺
2026-08-05 10:17:41
2
philipvino6
Daniyal :
matath bn
2026-08-08 02:20:46
1
user72540693993654
🌹⃝❤️࿔⃟࿔𝓦𝓪𝓽𝓱𝓼𝓪𝓵𝓪❤️⃟⃟◍̸ :
Mage siba oyath mawa dala giya me wagema 😖💔😞
2026-08-09 14:17:01
1
danuvan0
DENUU 🙂💓 :
awl bm 🥺🥺🥺
2026-08-06 07:39:34
1
didulagimhana557
Didula Gimhana :
2026-08-07 11:42:58
2
gayansandeepa23
shehanshahil153 :
matath dannko video eka 🥺
2026-08-07 12:42:25
2
chama7128
CHAMA 💋" :
2026-08-01 08:54:09
1
To see more videos from user @denuwan780, please go to the Tikwm homepage.

Other Videos


About