@yfmradio: අයියෙ, හදිසියකට ගන්න මිනී පෙට්ටියක් නැද්ද ? 😒😁 . . . #myy #927fm #kichcha #adhi

MY Y
MY Y
Open In TikTok:
Region: LK
Saturday 01 August 2026 01:30:00 GMT
304945
24826
211
272

Music

Download

Comments

randhi079
Randhi💙 :
මේක ඉවර වෙන්නෙ නැද්ද අප්පා 😪
2026-08-03 04:10:14
1
rash32924
Rash ~ :
යේ යේ බලලා ඉවර කලා 😭😂😂
2026-08-03 16:24:15
0
ranga350
♤ RANGA boy ><🍁 :
මේක ඉවර වෙනකම්ම බලපු අයගෙ ඉවසීම 100 %100
2026-08-02 03:34:21
1
lil_cupid03
lil_cupid03 :
මට ඇති මන් යනවා 😒
2026-08-03 13:32:08
1
.mili.fernando
🤍 Mili Fernando 🤍 :
උබලා අපේ ඉවසීමද බං චෙක් කරන්නේ 🤦‍♀🥹
2026-08-01 04:06:06
192
travelwithpodisura
Travel with sura in srilanka : :
මට පිස්සූ වගේ අය්යෝ
2026-08-02 02:21:50
0
ima_gi
Ima_gi :
ඉවසීමෙන් ඉවර වෙනකම් බැලුවෙ.😅
2026-08-01 02:45:04
150
piumi7546
piumi :
මට දැන් ට්‍රැක් වගෙ..මං හිතන්නෙ අපිත් ඉවරයි මේක බලලා😂😂
2026-08-02 05:05:53
10
__chio171__
Chio 🤨 :
මේක ඉවරවෙන්නෙ නෑනෙ අප්පා😂
2026-08-01 06:37:09
39
zakiboyff
Zaki Boy Diamond Store 💎 :
ඇයි මං මේක බලන්නෙ 🥲
2026-08-02 10:44:08
1
thathsara_mihirange
𝑻𝒉𝒂𝒕𝒉𝒔𝒂𝒓𝒂🦅` :
අපරාදේ මේක බලලා ඉවර කරේ😓
2026-08-01 20:08:16
9
kaveeshaanjan
_kaveesha_®Ⓜ :
call me....... මීට ජයරත්න මල් ශාලාව 😂
2026-08-01 08:48:45
12
leylandlife
Leyland Life :
මේක බලන්න එපා.තේරුමක් නෑ🙂😒
2026-08-01 14:28:52
9
wimukthimadhumal3
විමූ :
මේකෙ ගන්න දෙයක් තියනවා 🫡
2026-08-01 10:20:59
8
revo_xp
Revo_x 🗽 :
උබලා අපිව කාලකන්නි කරනවා😅
2026-08-01 04:54:01
40
spratybaxter
Spraty Baxter :
කාගෙද බං මේ ideas 😂😂 මාත් මේ බලල ඉවරවුණා😅
2026-08-01 02:54:32
53
kaushan.k
𝗸𝗮𝘂𝘀𝗵𝗮𝗻. :
Track pannanawane 😪
2026-08-01 07:13:23
8
hiranfdo00
Hiran Fernando :
Poddak inna baba. Ow kiyanna doni 😁
2026-08-01 03:25:21
39
thilanwijewantha369
Tec Goviya :
අප්පට සිරි... ඉවරවෙනකල් බැලුව යකෝ....😶😶😶
2026-08-01 01:45:17
59
goatking1157
♧♡ кι𝐓𝓲ЎΔ ♗♗ :
අපරාදෙ මෙ කාලෙ මෙ වෙන්නැති දේවල් වෙනුවෙන් මෙ කැප කලේ😓😓
2026-08-01 18:44:08
11
maheshika_11
❤️MAHESHI❤️🇱🇰..🇸🇦 :
මගෙ ඉවසීම පැන්නා අයියෝ
2026-08-01 11:14:48
9
user56586132584806
user56586132584806 :
meka balala data package ekath ivara una🙂
2026-08-01 07:33:26
8
chathutahlishi0
😍 chathu 😍😘 :
මේ බබෝ අපි lamai නිදි kerana වගේ අවස්ථාවල පොඩ්ඩක් රිලැක්ස් වෙන්න මේවා බලන්නේ අම්මපා පරකනං අහුවෙන්න එපා 😡😁😁😁😁ඉවසීම නියමයි අපේ
2026-08-01 15:21:53
5
x_kavindu_pramod_x
Kavindu Pramod :
හැමදේම ඉවර වෙනවා 🥲
2026-08-01 02:08:10
6
waruni.malmeesha
@waruni malmeesha :
මල්ශාලාවක් වැඩේට හරියනවා... 😂
2026-08-01 02:37:03
7
To see more videos from user @yfmradio, please go to the Tikwm homepage.

Other Videos


About