@so_ggwp: Леха соло выиграет инт #teamspirit #dota2

Who?
Who?
Open In TikTok:
Region: NL
Friday 31 July 2026 18:53:47 GMT
3612
210
3
10

Music

Download

Comments

abusemindset
^^ :
леха
2026-07-31 21:08:00
1
user1823174303204
цэшка :
это копия валкрафт 1,2 от боизарт
2026-08-08 17:08:38
0
apotheosis_0f_war
володя durak :
2026-07-31 19:02:06
0
To see more videos from user @so_ggwp, please go to the Tikwm homepage.

Other Videos

අයියා කියන්නෙ මහ අමුතු මනුස්සයෙක් කවදාවත් මට ගහලා බැනලා නෑ. කවදාවත් මට ආදරෙයි කියලා නෑ. කවදාවත් සැරෙන් කතා කරලා නෑ. මන් වැරැද්දක් කරාම පැයක් දෙකක් මන් එක්ක කතා නොකර ඉන්නවා විතරයි. කවදාවත් මෙක වැරදි කියලා නෑ. හැමවෙලේම කරන්නේ මාව අවුස්සන එක පොඩි පොඩි දේවල් කියලා මාව අවුස්සනවා. එයා හරියට මගේ තාත්තා වගේ මන් මොනාට හරි කැමති වගේ කියලා පොඩියට හරි දැනුනොත් එ මොහොතෙම ඒක මට ලැබෙන්න සලස්වනවා. කොයි ලෝකෙන් හරි මන් ආස දේ මට ලැබෙනවා. අපි දෙන්නා අතරේ චූටි කාලෙ පොඩි පොඩි රංඩු තිබුනා කැම බෙදාගන්න , tv එක බලද්දි , lap එක බලද්දි පොඩි පොඩි වලි තිබ්බා එත් එ හැමතැනකම මට දිනුම දීලා එය පැත්තකට උනා . අයියා හැමදාම අම්මට කියන දෙයක් තමයි අපි වගෙ එයාට ආදරේ කරන මිනිස්සු හම්බුනොත් විතරක් අපි එයාව පුට තැනක තියමු නැත්තම් අපි ලගම තියාගමූ. අම්මා හැමදාම මට ඔය කතාව කියනවා. අයියා අම්මට call ගත්තත් ඉස්සල්ලාම අහන්නේ නංගි කෝ කියලා, කවදාවත් කතා නොකර ඉන්නෑ වැඩ වලට හිර වෙලා busy උනත් එලි වෙන්න විනාඩියක් හරි තියලා නංගි මොකද කරේ අද ? කෑවද ? හොදින් ඉන්නවා නෙද ? මේ වගේ දාහක් දේවල් අහනවා. අයිය්ගෙයි මගෙයි තියෙන්නෙ සැහෙන්න ලොකු bond එකක් ඒක මේ ලෝකේ කිසිම දෙයකින් ගන්න බැරි තරම් ලොකුයි. මම මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ මනුස්සයා කවුද ඇහුවොත් මට මුලින්ම මතක් වෙන්නේ මගේ අයියව. එයා පුදුම හොද මනුස්සයෙක් එ වගේ මනුස්සයෙක් මම කවදාවත් දැකලා නෑ.මගෙ අම්මා මගේ අයියව හදලා තියෙනවා කිසිම මනුස්සයෙක්ට වරදක් කියන්න බැරි විදිහට. අම්මා හැමදාම කියනවා කවදා හරි දවසක හොයාගන්න අයියා වගේ කොල්ලෙක් . ජීවිතේම ලස්සන වෙයි පුතේ 🥹❤️මේ ලෝකේ තියෙන ලොකුම වාසනාව අයියා කෙනෙක් ඉන්න නංගි කෙනෙක් වෙන එක ! ❤️ #fypシ゚viralシ #highlightseveryone #brothersister #kdiary👀 #srilankan_tik_tok🇱🇰

About