@muthumalipriyad8: අනෙ මන් බලාගන්න ලොකු ගැනුලමයා එයාගෙ කෑම එකෙම් දෙනව කන්නලු 🥺🍕#kuwait🇰🇼 #srilanka🇱🇰 #fypシ゚viral #pizza #pizzatime

🦋 👻Mali-මලී-말리💗
🦋 👻Mali-මලී-말리💗
Open In TikTok:
Region: KW
Friday 31 July 2026 20:34:38 GMT
32342
2263
55
7

Music

Download

Comments

dula8833405676119
❤️dalwoo pahna ❤️ :
තෙරුවන් සරණයි යහපතක්ම වේවා ❤️❤️❤️
2026-08-01 22:29:22
0
malki__dilum_
🎀THIRUNDI🎀 :
මාත් ඉස්සර හිටපු ගෙදර මැඩම්ගෙ දුවගෙ දුව ජෙමීයා එකට ගියාම හැම පාරම මන් ආස ස්නැක් එකක් තියෙනවා ඒ පැකට් එකක් ගෙනල්ලා දෙනවා..😁 එයා පුන්චි ගෑනු ලමයෙක් චුට්ටක් දගයි ඒ උනාට හොදා.....යී.....🥰🥰🥰
2026-08-01 22:15:47
0
user911874451095
නෙතුමි ශානුකා :
නංගි මන් ඔයාගෙ වීඩියෝ බලනවා ඒත් කවදාවත් comment එකක් දාල නෑ මන් ඔයාටත් වඩා චුටි වයසකින් රට ආවෙ මැනික ඒත් අම්මගෙ ආදරේ නොලැබුන මට හමුවුනා අම්ම කෙනෙක් මේ රටේ ඒ මගෙ මැඩම් තත්තගෙ ආදරේ නොලබපු මට ලැබුනා තාත්තගෙ ආදරේ ගෙදර සර්ගෙන් අයියයි අක්කයි මතක පොඩ්ඩක් අමතක කරන්න ලැබුනා ආදරේ මේ ගෙදර දරුවන්ගෙන් හැමදාම කීවෙ උබ අපේ පොඩි එකී කියලා අනේ ඔයා මෙහෙම යුනිෆෝම් එකෙන් ස්කාෆ් එක බැදන් ඉන්නකොට මාවම මතක් උනා මමත් ඔහොම ඇද්දා මාස පහක් ඇවිත් එතනින් පස්සෙ යුනිෆෝම් ඇන්දෙ නෑ ඔයා මගෙ මැඩම්ට හම්බුනානම් බලා ගනි රෝස මලක් වගේ අනේ මට ඔයා දකිද්දි ඔයාගෙන් මන් මමම දකිනවා මැනික 🥹 අල්ලන් ඉන්න මැනික වසන්තය එනවා අනිවාර්යයෙන් මගේ හැම හීනයක්ම සැබෑකරන් ලගදිම අවුරුදු ගානක් හිටපු ගෙදරට සමුදෙනවා ඔයාටත් ආයෙ ආවොත් මගෙ මැඩම් වගේ හොද අම්ම කෙනෙක් මේ රටේ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා පුංචි සුරංගනාවියේ පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි බුදු සරණයි අල්ලාදෙවි පිහිටයි ❤️🥰
2026-08-01 18:51:10
1
sampath.kusum
Sampath Kusum :
එහෙමද හ්මිමිමිමි
2026-08-01 09:56:58
0
ishu...bbh
꧁༺💜ishu🇰🇼bbh💜༻꧂ :
ඊයෙ හම්බුනා මටත්
2026-08-01 14:21:39
0
manoj.priyankara15
꧁ঔৣ* manoj priyankara *ঔৣ꧂ :
කන්න
2026-08-01 12:56:31
0
nishawijesooriya5
හංසි බබා :
ඔය කැවමද 😳 මම නම් ගෙදර හදනව pizza නිතරම වගෙ මෙහෙ ළමයින්ට ගෙනත් දෙනව එලියෙන් එයාල එක්ක මාත් කනව
2026-07-31 21:41:10
8
bbc.creation
BBC CREATION :
උදේ නැගිටල වැඩට යන්නෙත් ඔයාගෙ වීඩියෝ බලල...රෑට ඇවිල්ල නිදාගන්නෙත් ඔයාගෙ වීඩියෝ බලල ..හරිම නිදහස්
2026-07-31 21:00:11
4
deadshot_freefire
ᴅᴇᴀᴅ〆ꜱʜᴏT ⸙ 🇬🇧 :
baya wenna epa oyata hriynw sure 😥💗 awankenma kiyanne 🥰
2026-07-31 21:10:43
1
ailtjh
Ailtjh :
අනෙ කන්න බඩපිරෙන්න මැනික්🤗🤗🤗
2026-08-01 03:27:36
2
sujeewa.priyangan36
Sujeewa Priyangani :
මගේ ගෙදර මැඩම් හොඳයි. ඒගොල්ලොන් කඩෙන් ගේන හැමදේම මටත් දෙනවා බර්ගර් ගේනවා පීසා ගේනවා. ගේන හැමදේම මට දෙනවා
2026-08-01 15:10:36
1
nethuamaya414
🇱🇰 thinking 🇰🇼 :
අනේ මැණිකෙ❤️❤️
2026-07-31 21:16:04
1
www.tiktok.comahinsha
අයේෂා අහිංසා💕 :
2026-07-31 21:07:39
1
niluka3852
niluka :
❤️🌹🥀🌹
2026-07-31 20:42:56
1
ghnisara
Nisara :
දුව ඔයා කොහෙද ඉන්නෙ
2026-07-31 21:52:46
0
nilushi.rajapaksh
Nilushi Rajapaksha :
කාලා ඉතුරු කෑලී මට දෙන්නේ කන්න.මුලදි නම් අරන් ගෙනත් කුනු එකට දානවා.දැන් නම් මන් කාපුවා කන්න බෑ කියනවා.ඒ උනාට කියන්නේ ඔයා මගේ දුවලා වගේ කියලා.කන්නම නෑ මට නම් .උදේ කෑම මන් සල්ලි වලින් ගෙනත් කන්නේ.
2026-08-01 09:47:48
0
dawmi05
dawmi :
මමනම් නිතරම ගෙදර හදනවා
2026-08-01 04:59:30
0
naduni.lakshika1
naduni lakshika :
🥰🥰🥰ane ithin sathutin innako nangiyo math oya wagemaiii pita rataka thaniyama geemak gahan negitinna hadana kellek 🙏🙏🙏budu saranai
2026-08-01 09:24:44
0
madu3355
Ishu👩💛Asi 🧔 :
අනේ හොදයි මම නම් දෙන දෙයක් කාලා වැඩ ලොකු කමට කාපුව දෙනවයි අරකයි මේකයි කියලා හාමතෙ ඉන්න බැහැනෙ වැඩ කරන්නත් පන තියෙන්න එපැයි😊
2026-08-01 14:55:37
0
visitha
visitha :
mage දුවගෙ වයස ඕයා හරි පව් දව්ල් වෙනක්ම් නිදා ගන්න ඇව්දින්න්
2026-08-01 06:56:03
0
kumarei6o9
thanu :
අනේ නංගී මම හරි ආසවෙන් ඔයාගේ වීඩියෝ බලනවා නංගී මට කියලා දෙන්නකෝ ඔයා කොහොමද ඔය ලියන ඵවා හදලා දාන්නේ කියලා🥰🥰
2026-08-01 09:23:33
0
chanchala430
chanchala.❤️❤️❤️❤️❤️ :
jesu phitai nanga
2026-08-01 11:45:00
0
To see more videos from user @muthumalipriyad8, please go to the Tikwm homepage.

Other Videos


About