@saniraniduwara: උදේම නැගිටිද්දි Campus ඇවිල්ලා කියල දැක්කම 🥹😩 #fypシ゚viralシfypシ゚viralシalシ #saniraniduwara #calisthenics #srilankan_tik_tok🇱🇰 #1millionaudition

SANIRA🇱🇰❤️
SANIRA🇱🇰❤️
Open In TikTok:
Region: LK
Saturday 01 August 2026 01:13:34 GMT
2069944
273186
4214
2124

Music

Download

Comments

pansilu.dewruwan
P °• S°• d_ < boy > :
Apith campus bn , hebeyi ohoma sathutu wenna kawruth nh bn 🙂 congratulations suddh ❤️
2026-08-01 01:47:22
6831
dila_ax
𝘿𝙞𝙡𝙖_𝘼𝙭🇯🇵 :
මේ සතුට දෙන්න බැරි උනා නේ..🥺💔
2026-08-01 02:22:38
3511
bahrain.tattoo86
🇧🇭BAHRAINTATTOO🇱🇰 :
කිව්වට මුකුත් හිතන්ඩ එපා. කැම්පස් යනවා කියන්නේ දැන් ඉස්සර වගේ සන්තෝස වෙන්න ඕන කාරණයක් නෙමෙයි කැම්පස් යන කොල්ලොන්ට අනාගතය ගැන හිතන්ඩ ටිකක් අමාරුයි. මොකද කැම්පස් යන සියලුම දෙනා රජයෙන් රස්සා දෙනකම් බලාගෙන ඉන්නවා. තමන්ගේ උවමනාවෙන් යමක් කරන්න කිසිම අවශ්‍යතාවයක් ඔවුන්ට ඇති වෙන්නේ නැහැ මොකද කැම්පස් එක කියන්නේ වෙනම ලයිෆ් එකක් ඒකට ගියාම මිනිස්සු වෙනස් වෙනවා. මට නං තේරෙන හැටියට කැම්පස් එක කියන්නේ මිනිස්සුන්ගේ තියෙන ධෛර්යය නැති කරන තැනක්. කැම්පස් යන කිසිම කෙනෙක් මන්ගේම කියල ව්‍යාපාරයක්වත් තමන්ගේම කියලා න්‍යායක්වත් ගොඩනගා ගන්න අදිටන් කරගන්නේ නැහැ. අපි කැම්පස් ගිහිල්ලත් අපිට රස්සාවක් දෙන්නේ නැත්තේ ඇයි කියලා රජයට දොස් කිය කිය ඉන්නවා. හොඳම දේ තමයි පුළුවන් තරමක් ඉගෙනගෙන තමන්ගේ හැකියාවට අදාළ රැකියාව තෝරාගෙන හොඳ කෝස් එකක් කරලා ඉහළට යන එක.
2026-08-01 07:00:18
394
mr_suvindu
𝗠ʀ~ꜱ ᴜ V ɪ ɴ ᴅ ᴜ🇮🇹 :
බොරු ඕනේ නෑ මාත් කොල්ලෙක් කැරිම සතුටක් ආවා ලග ඉදියනම් බදාගන්නම💗🫂
2026-08-01 03:21:20
1502
ruby.kim533
Justin Seagull :
මගෙ යාලුවො ඔක්කොම campus select උනා. මං විතරයි select උනේ නැත්තේ. දැන් උන්ට මාව මතකවත් නෑ. කවුරුත් නිකමටවත් ඇහුවෙ නෑ බං උබ select උනාද කියලවත්. 🙂 second shy try කරා. ඒත් campus ආවෙ නෑ. දැන් 3rd shy ලියනවා. අතාරින්නෑ. 😔
2026-08-03 10:05:36
271
__ramiru
Ramiru Semika🇱🇰 :
ආයෙ ඇග තිබ්බට මොලේනෑ කියන්න බෑ😪
2026-08-01 05:22:04
596
n477218
3.29😩❤️‍🩹 :
Congratulations ayiye💗🥹
2026-09-02 16:45:43
0
kavee.boy539
kavee boy :
ඒ තාත්තගෙ සතුට 🥹💗
2026-09-02 11:26:25
0
sameera_next_gen
Sameera_NEXTGEN :
පට්ට සතුටුයි ❤️
2026-09-03 03:48:21
0
nishanhewage798
Adhi :
මමත් කැම්පස් තේරුනා ඒත් යන්න බැරි වුනා තාත්තා නැති නිසා පවුලේ බර ගන්න වුනා ටික් ටොක් ආපු ගමන් දැක්කේ මේ ව්ඩියෝ එක පට්ට සතුටුයි සුබ පැතුම් මල්ලි
2026-08-01 16:56:31
133
maheeonthego
MaheeOnTheGo :
Congratulations 🩷🌸 comment ගොඩක එක එක අදහස් දැක්කා. හැබැයි කැම්පස් එකකට ගියපු ඒකෙ වටිනාකම දන්න කෙනෙක් කවදාවත් තව කෙනෙක්ගේ ජයග්‍රහණයක් හෑල්ලු කරන්නෙ නෑ. කැම්පස් එක කියන්නෙ degree එක විතරක්ම නෙවෙයි. අත්දැකීම්, අලුත් මිනිස්සු, අලුත් opportunities මෙකී නොකී හැමදේම හම්බෙන්වා කැම්පස් ඇතුළේ. ඔය ජයග්‍රහණය අවුරුදු ගානක මහන්සිය, හීන, අම්මා තාත්තගේ සතුට. ඒ අම්මගේ තාත්තගේ ඇස් වල සතුට ❤‍🔥 හොදට first class එකක් එක්ක degree එක ගන්න ලැබෙන්න කියලා පතනවා මල්ලි. ජය ! ❤️
2026-08-01 07:41:55
191
navonavo12
navo :
අනේ එ පවුල මාර එකතුයි ලස්සනයි ❤️
2026-08-01 01:42:51
863
anudi_gunasekara
Anudi Gunasekara :
THE BEST FEELING EVER! Congratulations 🥰
2026-08-01 16:38:01
67
bad.genta46
naveen :
අදුරන්නෙ නැති උනාට දැක්කම මාර සතුටක් ආව මල්ලි......🙏❤️
2026-08-01 09:10:20
167
thisari879
𝚃𝙷𝙸𝚂𝙰𝚁𝙸🧚‍♂️💗✨ :
Congratulations sanira ❤️✨
2026-08-01 04:11:16
1
akashumayanga957
Akash 🌬️🪐 :
ජීවිතේ පළවෙනි සැරේට තාත්තෙක්ගේ මූනක ඔච්චර සතුටක් දැක්කමයි 🥺❤️
2026-08-03 12:07:42
8
rasikachathuranga1
Rasika Chathuranga :
අනේ අම්මගේයි තාත්තාගේයි සතුට බන් ❤️❤️
2026-08-01 02:47:27
113
resandu_
resandu🤖 :
ඔය සතුට දෙන්න බැරි උනා අම්මටයි තාත්තටයි..🙂💔
2026-08-01 11:36:31
8
user15913812
Dulshan9127 :
නිදහස් අධ්‍යාපනයට ජයවේවා❤️
2026-08-01 06:41:30
14
_chamiya_21_
_Chamiya_❤️🧸_ :
අඩෝ ඒකටනම් මාරම සතුටක් ආවා මට නැතත් තව එකෙක්ට ලැබුනනේ හදවතින්ම සතුටුයි බන් 🥺
2026-08-01 12:49:27
8
gevidux._
𝒢𝑒𝓋𝒾𝒹𝓊 𝒮𝓉𝓇𝑒𝒶𝓂𝓈 🔖 :
අයියත් කැම්පස් / අක්කත් කැම්පස් මල්ලි මම O/L ෆෙල් ❤️‍🩹🕊️
2026-08-01 15:40:24
72
oshi_kaushalya0
Oshi Kaushalya❤️‍🩹🥀 :
අද උදෙම නැගිටිනකොට දවසම සතුටු කරපු මැසෙජ් එක 🥹
2026-08-01 07:34:34
35
To see more videos from user @saniraniduwara, please go to the Tikwm homepage.

Other Videos


About