@tiktok..........trending: ඔයාට මාව දැන් ඇතිවෙලා නේ තියෙන්නෙ#teledrama #lovestory

🙏TIKTOK__TRENDING🙏
🙏TIKTOK__TRENDING🙏
Open In TikTok:
Region: LK
Saturday 01 August 2026 04:40:01 GMT
120106
10717
114
1312

Music

Download

Comments

user5736835240141
නෙතු කෙල්ල 💐🖤👀 :
පිරිමි කරේ තමන්ට වටිනාකමක් දීපු ගැනු ලමයව නැති කරගත්ත එක 🤭❤️‍🩹එයාලට දුක් දුන්නු එක 🙂❤️‍🩹
2026-08-01 16:46:31
0
fouz350
sudu doni😘 :
aniwryn pieimi kiynna kawwthe awnka adryk hadunna nathi pirimi .....
2026-08-01 16:44:05
0
chrish.raja5
Chrish Raja :
ගැහැනු න්ම් 🥺
2026-08-01 16:40:59
0
kasunmahesh179
Kasun Mahesh :
නොගැලපීම් එක්ක ජීවත් වෙනවට වඩා වෙන්වෙන එක හොදයි දුකක් තියේවී නමුත් ඒදුක ව්දිනවට වඩා අත හැරලා දැම්මම මාරම නිදහසක් දැනේවී කවදා හරි සතුටු වෙන්න පුළුවන් ගත්ත තීරනය ගැන නරක බැදීම් අත හැරේන්නේ ඉදිරිය පැහැදිලිවම සුභයි ❤️❤️❤️
2026-08-01 16:06:45
4
l.k.c.s6
ණයත් නැ බයත් නැ කවද හරි මැරෙනව :
පවු එ කෙල්ල 😳😳
2026-08-01 16:41:35
0
user3812621638558
Piumi :
ඔය විදිහටම ඕක අත්විදපු මම 😔😔
2026-08-01 14:31:03
3
rashii0326
රශී🖤 :
මෙහෙම වෙද්දි කවදාවත් මොහොතක්වත් ඉන්න හිතෙනවද
2026-08-01 07:28:54
12
campicbrzp2
CRAZY LIPS 🚭💋 :
මේ වගේ දෙයක් කිසිම කෙල්ලෙක්ට වෙන්න හොද නෑ . මොකද කෙල්ලන්ට මේ වගේ දේවල් දරා ගන්න හරි අමාරුඉ.. මේ වචන හිත රිද්දනවා වැඩී ❤️‍🩹😔
2026-08-01 08:00:30
49
ishucreations2023
Ishu creations :
ගැනියෙක්ට job එකක් හරි තමන්ට කියලා අදායමක් එන මාර්ගයක් තිබිමේ වැදගත් කමත්, තමන්ට කියලා ඉන්න හිටින්න තැනක් පොඩියට හරි හදාගෙන ඉන්න තියෙන වටිනාකම මේකෙන් පේනවා.
2026-08-01 08:58:12
25
kaushi9266
kaushi 🥰🥰 :
මට කලෙත් ඔය ටිකමයි, අවුරුදු 7 කරන්න පුළුවන් හැම දේම කරලත් එයාගෙ ජීවිතේම ගොඩ නගලා අන්තිමට මට ඉතුරු උනේ මගෙ රෙදි ටික විතයි, අවුරුදු ගානක් කාපු බීපු කෑම වල ඉදන් සල්ලි ඉල්ලුවා , අන්තිමට මාව මුලු ලෝකෙටම වැරදි කාරිය කලා මගෙ අම්ම තාත්තා හැමෝම මට නැති කලා සැබෑ ජීවිතේ මමත් එක සමාධි කෙනෙක් 😔😔😔
2026-08-01 15:45:20
3
shanimashi1
❤️Mashi✈️🇰🇼🇱🇰 :
😥😥ohmama wenawa මොනාකරන්නද
2026-08-01 10:28:01
0
nadi835404
nadi🌸 :
💔😥
2026-08-01 17:15:40
0
sithuhansi3
𝗦𝗶𝘁𝗵𝘂❤️🇱🇰 :
කියවන්න නොදන්නා මිනිසෙක් ලගට නොයා යුතු පොත ගැහැණිය බව පමනක් ලියා තබමි😊😔
2026-08-01 10:37:23
5
user7497765513781
son :
matath me tikzmai wne wenasakata wne mata sahenne gahuwa wida duka kisi kenekuta wenna apa
2026-08-01 16:42:54
0
yashodha.virajini
YV Nishshanka :
mamath okama vinda habai. Kisima kenke nethuwa inna thenak nethuwa godaaak asarana una. Eth den tika tika nekitala hodin innawa job ekak karagena. Eth hithe kisima sathutak senaseemak ne. Ehema karapu minissu ada lassanata hodin innawa.
2026-08-01 16:32:04
0
rangi___0
sudu. :
2026-08-01 06:20:13
1
anusha_19919
❤️💝 𝕬𝖓𝖚 💓💓 :
ඇයි පිරිමි තමන්ගෙ අතේ වැරදි තියෙනව කියල පිලිගන්න කැමති නැත්තේ
2026-08-01 08:40:06
3
user7333788082516
සිත්තරාවී :
මං ඇහුවා ඔය ව්දියටම 🙏🙏🙏
2026-08-01 14:03:06
0
umeshakrajapaksha
kaushi Rajapaksha :
ඔය වචන ඔය විදියටම කියපු අහපු මං
2026-08-01 16:37:08
0
kumari6152
kumari :
❤️❤️❤️
2026-08-01 16:28:27
0
sampathkumarakarunarath0
Sampath Kumara Karun :
Mehemanam kellekta dukak dennepa kollane
2026-08-01 15:14:44
0
lakshani32
ඔශී _𝕺𝖘𝖍𝖎 _ஒஷீ 👮 :
අනේ ඇයී එහෙම වෙන්නේ
2026-08-01 15:51:20
0
k.g.pp
kgpp :
hmmm
2026-08-01 08:37:46
0
To see more videos from user @tiktok..........trending, please go to the Tikwm homepage.

Other Videos


About