@celebrity_style04: නුඹ තමා මන්දෝදරී 🥀 #fyp #xyzbca #trending #sinhalasong #foryou

Celebritystyle 🇱🇰
Celebritystyle 🇱🇰
Open In TikTok:
Region: LK
Saturday 01 August 2026 06:10:12 GMT
69413
5239
59
160

Music

Download

Comments

nuwii_21
nuwanshi nawodika :
So pretty 🥹❤️
2026-08-01 11:51:19
1
senan.keshux
Senan KeshuX :
මං පොඩි කාලේ ඉදන්ම දැක්ක ලස්සනම South Indian Actress මේයා kajal Agarwal ❤️✨🥺
2026-08-01 12:35:18
74
user1567367973929
💞❤️‍🔥Siyu❤️‍🔥💞 :
සීතාට සමන්තා රූත් ගත්තනම් perfect 😩
2026-08-01 07:59:30
43
faadi.05
faadi :
saii ඇත්තටම මාර ලස්සනයි ඒ වගේම එයාගෙ beauti එකත් perfect nature එයාට ගොඩක් ගැලපෙන්නෙ royal cast එක ට වඩා ගමක දඟකාර චරිතයක් ඒකනේ එයා ගොඩක් ම ඒහෙම film වලින් viral උනේ ඒත් මෙතනදී සීතට ටිකක් මෙයාට වඩ ලස්සන කෙනෙක් ගන්න තිබ්බ කියල මට හිතෙනව i mean body shape එක hight එක face shape එක එහෙම ලස්සන actress ලා ඔනි තරම් india වල ඉන්නවා example - rashmika mandana , samantha , jaanvi kapoor , good for sithaa මන්දා මේක මගෙ opinion එක 🥰🫶
2026-08-01 13:56:18
11
musicstatus70
sadun tharaka :
සිතා නිකන් මේ වගේ
2026-08-01 14:41:19
8
celebrity_style04
Celebritystyle 🇱🇰 :
Kajal Aggrawal As Mandodari 🇱🇰♥️
2026-08-01 07:22:30
1
a_i_s_h__u__05
"A🧚‍♀️" :
Aththatamai oya kathawa math piligannawa 🥹🪷 sai pallavi kiyanne math asa kenek eth Aththatama sai pallavi ta wada Kajal Agarwal lassanai 🫶🏼❤️‍🩹✨ eyala lankawe ayata thamai galapenama actresses la wa aran thiyenne 😌❤️‍🔥
2026-08-01 08:13:42
9
sheedsfamily
Sheed's Family :
සක්වලින් පිට පවා රැව් දුන් 🥰
2026-08-01 11:09:15
6
furry_lilith8
Furry_ lilith8 :
එයා පුදුම ලස්සනයි❤️❤️❤️
2026-08-01 15:26:53
1
madhu_video_
@ madhu💖💖💖💖💖💖💖 :
මන් ආසම නිළිය කාජල්
2026-08-01 10:31:56
2
saj_1989
SisiJ :
In my opinion Sai Pallavi is good fit for this character. Sita is divine, she is also the epitome of innocence, resilience, bravery yet, carrying herself with a great sense of calm and control. Sai will be able to channel all those qualities in a good balance.
2026-08-01 15:14:34
3
piyugurl23
pinki🌸 :
Me film eka awadaa ?
2026-08-01 12:49:41
1
shanu_6116
shanu :
අනේ මගෙ ආසම නිළිය..එයා එදා වගේම ලස්සනයි🤗❤️🥰
2026-08-01 08:41:58
2
chamali.sewwandi2
nithya :
mn asama knk
2026-08-01 12:37:27
1
supuni.tharanga
Supu❤️ :
Mn asama lassana grl🥰
2026-08-01 13:53:01
2
celebrity_style04
Celebritystyle 🇱🇰 :
මන්දෝදරී ❤️
2026-08-01 06:13:37
7
disneshprincess
Disney" (princess❤️) :
sitha ❤️
2026-08-01 11:39:34
1
thurya154
.... :
සායි පල්ලවී ගැලපෙන්නෙ නෑ සීතට... සමන්තව තමා ගැලපෙන්නෙ.. දේවියක්ගෙ චරිතෙකටඕනෙ ඕරා ස්පාර්ක්ලින් එක සායිගෙ නෑ.ඊට වඩා ඉන්ට්‍රො එකේ ඉන්නව සායිට එහාපැත්තෙ ගෑනු ලමයෙක් එයාගෙ තියේ. මං දැක්කා ඉන්දියාවෙත් හුගක් අය විරුද්දයි රාම් ,සීතට රන්බීරුයි සායි ගැලපෙන්නෙ නෑ කියල දාලා තියනව මේකහිට් වෙන්නෙ යශ් නිසා විතරයි
2026-08-01 13:36:19
5
888vindy0
🦄🥂 Vindy❤️🫅 :
ඒ කාලේ මන්දෝදරි මෙච්චර ලස්සන නම් ඒ අම්මගෙ පුතා වුන මේඝනාද කොච්චර ලස්සනට ඉන්න ඇතිද. මේඝනාද කියන්නෙ රාවණාට වඩා රණශුරයෙක් කියනවා. හින්දු සාහිත්‍ය වල එක තැනක තියෙනවා මේඝනාද විසින් මරපු රාමා ලක්ෂමන් දෙන්නට තමා රාවණ ආයෙමත් පණ දීලා තියෙන්නෙ. ඒක තමා කර ලොකුම වැරැද්ද. ඊට පස්සෙ අවසන් සටනින් තමා අර විදිහට වුනෙ. ඒත් ඒවා වහනවා ඉන්දියාවෙ උන්.
2026-08-01 14:19:18
4
888vindy0
🦄🥂 Vindy❤️🫅 :
මන්දෝදරි හින්දු සාහිත්‍ය් වල එන ලෝකයෙම ඉන්න පංච කන්‍යාවන් 5න් එක්කෙනෙක්ලු. අනිත් අය සීතා. ජෝදා. පද්මාවති. තව එක්කෙනෙක් ඉන්නවා නම මතක නැ
2026-08-01 13:21:18
1
vishaka.rajkumar
Rajkumar Vishaka :
rawana aga bisawa kara gaththa ekama kanthawa
2026-08-01 13:50:18
2
osanda_vidusara
𝑂𝓈𝒶𝓃𝒹𝒶 🐊 :
😍💗
2026-08-01 17:07:53
1
To see more videos from user @celebrity_style04, please go to the Tikwm homepage.

Other Videos


About