Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@maneshafernando: හී හී🫣😂 #fyp #manegirl #funny #foryou #trrending
Mane Girl🎭 ( මනා)
Open In TikTok:
Region: PL
Saturday 01 August 2026 06:53:59 GMT
785234
79163
1014
1051
Music
Download
No Watermark .mp4 (
23MB
)
No Watermark(HD) .mp4 (
10.22MB
)
Watermark .mp4 (
23.71MB
)
Music .mp3
Comments
PIYUU🪽 :
Customer කියන එක හරි , කියන විදිය වැරදි 😬
2026-08-01 07:52:48
1293
🇱🇰𝔇𝔞𝔫𝔲🌈👑 :
මොකක්ද අනේ 🤣😂😁
2026-08-04 05:49:25
0
❤️🩹🌸Ishii Girl🌸❤️🩹 :
කන පැලෙන්න ගහනකම් ඉවසීමක් නැතුව බලන් ඉදපු මම 😂😂😂වෙලාවට ගැහැව්ව නැත්තං ගහපු නැති එකේ දුකට මට ඩිප්‍රේශන් හැදෙනවා😂😂😂
2026-08-01 08:03:27
987
Chathu Nimesha :
හොඳ කස්ටමර්ලත් ඉන්නවා.....මනුස්සකම දන්න...මාරම් හොඳ අය
2026-08-04 03:08:47
0
SA :
ඉතිං අනේ ඇත්තනෙ, බිත්තර යටට දාන්නෙ නෑනෙ.
2026-08-01 09:24:31
282
මායාවී 🌟🤍 :
මම අපෙ සමාජයේ ලොකුවටම දැකලා තියන දෙයක් තමයි මිනිස්සු මේ වගේ job කරන අයට පුදුම ලොකුකමක් පෙන්නන්නෙ...කතා කරන්නෙ බලන්නෙ පවා හරිම පහත් විදිහට. මමනම් shop එකකට ගියත් වැඩක් කරගන්න ගියත් ඒ වැඩ කරන මිනිස්සු එක්ක අඩුම හිනා වෙලා හරි එනවා මොකද ඒ මිනිස්සුත් අපි වගේ සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන්න මිනිස්සු විවිධ රැකියා කරනවා ඒ හැමෝම තමන් හෝ තව කෙනෙක් පවුලක් වෙනුවෙන් ඒ මහන්සි වෙන්නෙ..මම කියනවට පොඩ්ඩක් මේ වැඩේ කරන්න වැඩක් කරගන්න යන තැන වැඩ කරන කෙනා එක්ක කතා කරන්න බැරිනම් අඩුම පොඩ්ඩක් හිනා වෙන්න ඒ මිනිස්සුන්ගෙ මහන්සියට මැලවුන මූනු මාර විදිහට ඒ වෙලාවට ලස්සන වෙනවා..තව කෙනෙක්ගෙ හිනාවකට හරි හේතුවක් වෙන්න ❤️
2026-08-01 09:00:52
381
madu c :
අපෝ මේ අත්දැකීමනම් ලෙසටම තියෙනවා.අපි අහසින් වැටුනු මිනිස්සු වගේ මේ දකින්නෙ.මට මෙහෙම කරගන්න බැරි උන එක ගැන අදටත් පසුතැවෙනවා.😡
2026-08-03 11:20:40
1
T h A k s H i 🧚♀🍓🌈 :
ඉතින් ඇත්තනි බන් කියන්නෙ 😂
2026-08-02 12:18:17
0
Danilka Mewan 🌑 :
ඉස්සර ඔහොමයි, ඒත් දැන් බෑග් එකටත් රුපියල් 5ක් ගන්න නිසා එකක් අරන් ඔක්කොම එකට දාගෙන යනවා... නිකන් දෙද්දි තමා අරක වෙනම මේක වෙනම බෑග් දෙකක් දාන්න කියන් එන්නේ 😂
2026-08-01 08:21:35
176
ඩේසි - Daisy 🌼❤️🧚 :
කනට දෙකක් ගහල බෑග් එක අතටදීලා ඉදා මැඩම් උබම දාගනිම් කියල දෙනකන් බලන් හිටිය මම 😂
2026-08-03 03:39:58
2
𝓭𝓪𝓷𝓪𝓷𝓳𝓪𝔂𝓪 🔮 :
2009 me konata 😂❤️🩹
2026-08-01 07:21:07
112
Erangi_2112 :
Another copy... I saw the original of this video a few weeks back...
2026-08-02 13:10:48
1
Shiwani Ishinika :
Customer කියන සමහර දේවල් හරි ඉතිං...කෙමිකල් වර්ග කෑම දාන බෑග් එකටම දාන එක වැරදි...බිත්තර උනත් බෑග් එකේ යටින්ම දාලා ඊට උඩින් බඩු ගොඩක් දාන එක වැරදී නේ...කට ඇද කර කර කියන එක තමා අවුල 😂😂😂
2026-08-01 07:58:38
132
P A Z Z Y 🦅 :
අපි විදින දුක් 😁
2026-08-01 10:27:45
36
THILINA & CHAMODI 🌸🌝 :
Customer කියන දේවල් හරිනෙ. කියන විදිහ තමයි පොඩ්ඩක් අවුල් 😏
2026-08-01 10:15:24
23
𝕊𝕒𝕔𝕙𝕚𝕟𝕚 ℚ𝕦𝕠𝕥𝕖𝕤 💚 :
ජොබ් එකට පහුවදාත් එන්න ඕන නිසා කනට ගැහුවේ නෑ 😂😂
2026-08-01 07:41:05
96
Hima🦄💐 :
මට ආපු කේන්තියට දත්මිටිත් කෑවා🙂
2026-08-01 11:13:40
21
හශී🤍🦋 :
අන්තිමට සතුටු හිතුන හැබැයි 😂😂
2026-08-01 07:59:31
19
Sithagi Amaya :
අම්මෝ...customers ලා ගැන නම්..ඉතින්..
2026-08-01 08:45:49
10
404kpopfancore :
karens they are called karens mane akki 😭😭😭💗💗💗luv ur vids
2026-08-01 06:57:55
20
D i L i N i 🇵🇸️💚 :
මේවා ඇත්ත 😂😂 අවුරුදු 3ක experience
2026-08-01 07:34:08
9
𝓝𝓘𝓚𝓘𝓝𝓘💜 :
Dan keeyad akkih 💖😘
2026-08-01 07:00:41
7
පපුවා🩻 :
මගේ පපුව රිදෙනවා 🥺
2026-08-01 07:48:05
6
Dhanike de Silva :
What the customer is telling is correct. Some cashiers in food cities don’t care about the customer
2026-08-01 07:34:57
7
To see more videos from user @maneshafernando, please go to the Tikwm homepage.
Other Videos
ရိန်မိုး - မြတ်နိုးခြင်း #fyp #foryou #song
New uzi
from I'm Turning Into A Vampire msa show on youtube Why does she suddenly need protection? 😳🧛♂️ #msa #animation #anime
#nador #rif #rifi #nador_rif_lhocima #pourtoi
#relationships #selflove #boundaries #personalgrowth #healthyrelationships
About
Robot
API
Legal
Privacy Policy