@kasunandk: දුහනව කියපුවා එක තැන නතර කරපුව😌#srilankan_tik_tok🇱🇰 #downsouth🇱🇰 #bikepisso❤️🥀 #fyp #container

kandk
kandk
Open In TikTok:
Region: JP
Saturday 01 August 2026 11:20:37 GMT
42617
2721
332
408

Music

Download

Comments

akhil.kaveeshwara
AK19 :
අත්ටැක්ටරේ ටේලරෙත් ඇති ඔව්වට නතර කරන්ඩ
2026-08-01 22:34:07
3
ashu__boy_
ᴀsʜᴜ & ᴠɪɴᴜ 🧸🤍 :
ෆුල් එක ප්ලේට දෙකට දාන ඒවා 😂
2026-08-01 22:12:42
1
yassa_official03
💋 ﯾﺎﺳﺎ :
හරහාට දලා නවත්තපුවා🥹🫂
2026-08-01 22:37:36
1
dilshanp119
Dilshan🌱❄️ :
ඒ උනාට මංනං Scania😇
2026-08-01 22:10:17
1
liyora9645
Liyora😍🇦🇪🇱🇰 :
නතර karapuwa😂😂
2026-08-01 21:33:59
1
hdemel97
Harindu🥷🇯🇵Demel97 :
හරාට එකයි දාන්නේ ඔනේ A B C D ඔක්කොම ඉවරයි😂😂😂😂
2026-08-01 20:09:50
35
sampathsanjeewa185160474
𝘴ꪖꪑρꪖ𝓽ꫝ 𝘴ꪖꪀ𝓳ꫀꫀ᭙ꪖ🇱🇰🇸🇦💜 :
තක් තක් ගාල සද්ද දෙකක් ඇහුනා මතකයි ඊයේ පෙරේදා...😂😂😂
2026-08-01 17:22:40
72
g_i_m_a_a.0
ගිමා | 𝙜𝙞𝙢𝙖 | ギマ 🧸🎀 :
සවලකුත් අරං එන්න, 🤧❤️‍🩹
2026-08-01 19:42:34
24
dark_king_1998_official
Raheem :
නම්බර් ප්ලේට්නම් දන්නෑ ලොකු ප්ලේට් 5කට දැම්මා😁
2026-08-01 14:59:17
55
rosa_boy
rOsa_bOy :
තනි එකා විදිහට බයික් එකේ රේස් ඇවිත් දෙන්නෙක් වෙන ජීවිත 😂
2026-08-01 21:15:21
21
gihan.pramod6
Gihan pramod :
මටත් තියෙනවා බං එකක්,එත් වෞකාගන්න ආසාවක් නෑ මචං රේස් ගිහින් 😌
2026-08-01 16:03:39
12
mr_gihan1
The Employer :
2026-08-01 17:15:37
15
malinda.sampath0
Malinda Sampath :
අඩි 40 පිහිටයි
2026-08-01 17:27:21
11
.sha164
😎 ශානා 🇪🇺🇱🇰 :
පරිස්සමට 🫂
2026-08-01 22:32:09
1
faznaseuboy
Faznas euboy🇪🇺🇫🇷🇩🇪🇨🇭 :
niwan suwa
2026-08-01 20:06:30
1
waleeth0545
𝐖 ❕ :
2026-08-01 14:28:35
5
sassandaruwan0
𝙎 𝘼 𝙎 𝙨𝙖𝙣𝙙𝙖𝙧𝙪𝙬𝙖𝙣 :
මොකක්ද කිව්වෙ ඇහුන්නැ 🤧
2026-08-01 21:07:22
4
mayuranirmal975
mayuranirmal975 :
Laga Laga ena ewa
2026-08-01 17:26:42
1
mikcy_quotes2
Mikcy _ quotes :
..>:🫀🤍:❤️‍🩹🥲 අද රටම කතා වෙන සිද්ධියේ මම හිට ගන්නේ කන්ටේනර් රියදුරාගේ පැත්තේ ඔය සිද්ධියෙත් ලොකුම වැරැද්ද තියෙන්නේ අර බයික් එකේ පිස්සෝ වගේ ආපු කොල්ලෝ දෙන්නා අතේ. දෙකට කැඩිලා යන්න තරම් වැදුණා කියන්නේ උන් ආපු ස්පීඩ් එක හිතාගන්නවත් පුළුවන්ද? නෝමල් ස්පීඩ් එකකින් ආවා නම් ඕනම කෙනෙක්ට ඉස්සරහා වෙන දේ බ්‍රේක් කරගන්න හරි පාරෙන් අයින් කරගන්න හරි පෙනෙනවා, වෙලාව තියෙනවා. අනික කන්ටේනර් එක පාරට රිවස් කරද්දී එකපාරටම රොකට් එක වගේ පියාඹගෙන ආවොත් ඒ ඩ්‍රයිවර්ට වුණත් මොනවා කරන්නද? පව් අර අහිංසක කන්ටේනර් ඩ්‍රයිවර් මනුස්සයා. රස්සාව කරලා කීයක් හරි හොයාගන්න බලපු මනුස්සයෙක්. ඔතන කන්ටේනර් එක වෙනුවට ළමයි පිරුණු ස්කූල් වෑන් එකක් හරි, වෙන අහිංසක පවුලක් ගිය වාහනයක් හරි තිබ්බා නම් අද කීයක් අමාරුවේද? ඒ අහිංසකයෝ ටිකත් මුන්ගේ වැරැද්දෙන් මැ රෙන්න ඕනේ. ඒ මදිවට ගමේ උන්ගේ ගෝත්‍රික වැඩේ.සිද්ධිය මොකක්ද, වැරැද්ද කාගෙද කියලා හොයලා බලන්නේ නැතුව පැනපු ගමන් කන්ටේනර් එකට ගිනි තියනවා. මොන තරම් මෝඩ, නීතිය අතට ගන්න හැත්තක්ද මචං ඉන්නේ? මොළේ කලඳක් නැතුව ස්පීඩ් එකට සූදුව දාන උන් හින්දා අන්තිමේදී නිකන් ඉන්න අහිංසක මිනිස්සුන්ටයි, උන්ගේ පවුල්වලටයි තමයි වන්දි ගෙවන්න වෙන්නේ. සිරාවටම පුදුම මෝඩ මිනිස්සු ඉන්න රටක්.
2026-08-01 21:02:39
3
pathum.janaka6
pathum janaka 28 :
අපහස කරන්න එප බන් වාහන වලට 🥺
2026-08-01 21:25:14
1
pradeep21071
🇮🇱 🇱🇰 සදරුවන් 🇮🇱 🇱🇰 :
ජයරත්න නැද්ද
2026-08-01 20:00:23
1
To see more videos from user @kasunandk, please go to the Tikwm homepage.

Other Videos


About