@4__fa0s:

afa
afa
Open In TikTok:
Region: ID
Saturday 01 August 2026 12:03:06 GMT
69
1
0
2

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @4__fa0s, please go to the Tikwm homepage.

Other Videos

එයා දැන් හරි වෙනස්!   ඉස්සර ඉවරයක් නැතුව හැමදේම කියවපු අපි දැන් නිහඩම වෙලා   පුලුවන් හැමවෙලේම ලගින්ම හිටපු අපි දෙන්නා දැන් සෑහෙන්න දුරස් වෙලා...   ඉස්සර ‍පුංචි දේකටත් බොරුවට තරහ වුණාම, මාව යාලු කරගන්න ආදරේ හිතෙන විකාර කරපු එයා 'කේන්තිය අඩු වුණාම කතා කරන්න' කියන තැනට වෙනස් වෙලා...   සමහරවිට එයා දන්නේ නැතුව ඇති, එයාගෙ එක මැසේජ් එකක්, එක රිප්ලයි එකක්, එක නොටිෆිකේෂන් එකක් වෙනුවෙන් මම හරි ආසාවෙන් බලන් ඉන්නව තරම...   එයා වෙනස් වෙලා!   ඒත් මම ඉස්සර හිටපු කෙනාමයි!   එයාට මාව මගඇරිලද , මට එයාව මගඇරිලද , අපිට අපිව මගඇරිලද කියලා මට තේරෙන්නේ නෑ   වෙලාවකට උනුලන්න අමාරු වේදනාවක් මේක පපුව අස්සෙ එකම තුවාලේ ආයෙ ආයෙ පෑරෙනවා වගේ....   මොනව කරන්ද මේ හැමදේම මගේම තේරිම නිසා ....   ❤️‍🩹🙂✨ #fyp #viral #tiktok #trending #unfrezzmyaccount

About