@lahirumadusanka042: One second changed everything. Grateful to be alive. ❤️‍🩹🙏 The crash changed the truck, not the driver. 🚛🖤 රියදුරු ජීවිතේ මේ වගේ අමිහිරි අවස්තාවකට මන් මුහුන දුන්න පලවෙනිම අවස්තාව😔💔 මේ සිද්දිය එක්ක ගොඩක් අය මාව එක එක විදියට විවේචනය කරලා තිබුනා. ගොඩක් දෙනෙක් හොඳ සමග ආශිර්වාද ප්‍රාර්තනා කරල තිබුනා. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි. 🚨 වැදගත්ම දේ තමයි මෙතන කැමරාවක් තිබුන එක.. වැරදිලා හෝ මොනයම් ක්‍රමයකින් එතන cctv එක නොතිබුනානම් මන් කියන කතාව කවුරුවත් සමහරවිට විශ්වාස නොකරන්නත් තිබුනා..🥺 දෙවියන්ට ස්තූති වෙන්න කාර් එකේ අයටවත් මටවත් මහපාරේ කිසිම කෙනෙකුටවත් සීරීමක් නොවී අනතුරෙන් බේරුනා.🖤🌻 ඒ අවස්ථාවෙ මන් 40 45 වගේ වේගයකින් තමයි ආවේ.. කාර් එක මගේ ඇහැට සෙට් වෙන්නෙ අනිත් ලේන් එකේ බස් දෙක මාව පසු කරනවාත් එක්කමයි.මන් බ්‍රේක් කරන ගමන්ම හෝර්න් කරත් කාර් එක මගේ මූනටම දාලා ඉවරයි.. බ්‍රේක් කරන අතරවාරයෙ මට ඉතාම පැහැදිලිව දැනුනා වාහනය ලිස්සමින් ඉදිරියට යන බව.කඩින් කඩ බ්‍රේක් කරත් කාර් රතයේ රියදුරු තුමිය පාර මැදම වේගය බාල කිරීමත් නිසා මට ඒ අවස්තාවේ කරන්න තිබුන හොදම සහ එකම දේ උනේ කාර් එකේ නොවදින ගානට ටිකක් අයිනට කරගැනීම පමනයි. තවත් බ්‍රේක් කරලා බලන් ඉන්න එකේ තේරුමක් නැති නිසාම මම කාර් එකේ නොවදින ගානට පොඩ්ඩක් අයින් කරලා අයෙමත් පාරට ගන්න තමයි සූදානම් උනේ.. නමුත් කාර් එක පාරට දාපු තරම් ඉක්මනට එතනින් පිටත් උනේ නෑ. ඇය කාර් රතය සමග පාර මැදම තව ටිකක් වේගය බාල වෙන්න උනා.. ඒ සමගම මගේ වාහනේ ලිස්සලා ගිහින් මේ වගේ අවසනාවන්ත විදියට නතර උනත් කිසිම කෙනෙකුට කරදයක් නොවුන නිසා මම දුක් වෙන්නෑ ඒ ගැන.🖤💯 දුකට කාරනාව නම් කඩේට සිදු උන අලාභයෙන් කොටසක් ගෙවීමට සිදු උන එක සහ වාහනය යතාතත්වයට ගේන තෙක් රස්සාව කරගැනීමට නොහැකි වෙන එක තමයි.😣💔 කොහොම උනත් කාර් රථයේ ආව අයගෙ ජීවිතත් බේරගෙන මගේ ජීවිතයත් බේරුන එක ගැන නම් ලොකුම ලොකු සතුටක් විතරයි තියෙන්නෙ.🖤🌻😎 පාරේ රියදුරෙක් විදියට ඔබ ගමන් කරන කිසිම අවස්තාවක තමාට ඉස්සර උන වාහනේට හෝ ඉදිරියෙන් එන (ප්‍රධාන මාර්ගයේ) එන වාහනයේ වේගය ඔබට එකවරම නිගමනය කරන්න අමාරු වෙන්න පුලුවන් ඒ නිසා කිසිම වෙලාවක ඔබ ඉන්නෙ ප්‍රධාන මාර්ගයට ඇතුල් වෙන්න නම් මේ වගේ විනාසයක් සිද්ද වෙන්න ඉඩ දෙන්න එපා. ඔබේ තප්පර ගානක ඉවසීම සහ අවදානය මත මීට වඩා වෙන්න පුලුවන් ලොකු අනතුරක් වලක්ව ගන්න දායක වෙනවා මිසක් ඔබට කවදාවත් පාඩුවක් නම් සිදු වෙන්නෙ නෑ.👊🖤 ජයවේවා ඕගොල්ලො හැමෝටම🤘😎 Buzzie bro - Truck driver 🇱🇰 #trucking #truckinglife #accident #fyp #truckdriver

Buzzie bro - Truck Driver🇱🇰
Buzzie bro - Truck Driver🇱🇰
Open In TikTok:
Region: LK
Saturday 01 August 2026 14:01:11 GMT
133418
5855
198
111

Music

Download

Comments

newolf54
Leo 🐾✨ :
insurance krld bro 😢
2026-08-04 16:14:50
0
kd__rakee1
KD🐾💥🇶🇦 :
Respect 🫡 driver 🫀🫂💪
2026-08-03 20:24:59
1
osama_02_
osanda senevirathne :
වැගන් r එකෙ එකා ගෙව්වද කඩෙ ඩැමෙජ් එකයි වාහනෙ ඩැමෙජ් එකයි?
2026-08-01 15:26:27
125
shamiya_____
sʜᴀᴍɪʏᴀᴀ ヅ 🇮🇹  :
උගේ ජිවිතේ ගැනවත් හිතුවේ නෑ.🫂respect sir 💎
2026-08-02 02:48:15
133
l_group3
Mr . CryptoX :
කාලයක් බස් වලට දැන් කන්ටේනර් වලට 🤧
2026-08-01 18:19:28
50
chesterpubgmobile7
Chester PUBG Mobile :
Respect to Driver 🫂
2026-08-01 17:46:41
56
user5553392449679
𝕡𝕣𝕒𝕓𝕦||° :
මෙච්චර අනුන් ගේ ජිවිත බේරගන්න දගලන මිනිස්සුන්ට තමයි අර වාහන ගිනි තියලා වැරදි කරපු අයටත් වන්දි ගෙවන්න කියලා නියම කලේ. 😔😔😔
2026-08-02 06:08:06
53
dexscropion97
Potato Reborn 💀 :
කන්ටේනර් පට්ට ගෙමක් දුන්න බෙර ගන්න
2026-08-02 05:36:25
17
rosha__s_f__respect_page
ϟ ૨ ѳ ѳ ż α ϟ ˣ-🦕 :
රියදුරු මහත්වරු ❤️🇱🇰 ජීවිතේ ගැන වත් හිතුවෙ නැ
2026-08-03 03:49:35
6
indu_za11
Indusha’s Diary ✨ :
අනේ කවදාවත් වරදින්න එපා ♥️🙏
2026-08-01 14:31:56
23
ceylon_zone
ceylon_zone :
සමහරක් රෝද හතරේ ලස්සන වාහනය්ක් අතට ගත්තම පාර උන්ගෙ කියල හිතන් ඉන්නෙ
2026-08-02 11:22:26
5
sudda.cj
💫Vimukthi Banuka🙂 :
real hero 🤍💫
2026-08-03 03:11:47
2
wg.xrk
WG xRk :
මේ දවස් ටිකේ මේවට මාරම අපලයි 🥺
2026-08-01 16:14:00
7
user1465183717163
Seiya🥵☠️💔💉 :
Aiya parisamen yako 🥺
2026-08-03 15:21:35
1
anushka__priyankara29
අනුවා 😎 :
වැඩ්ඩෙක් 😍❤️
2026-08-01 15:34:30
7
sadarusachintha9
user8852659967384 :
ගොඩක් පිං වැඩක් ඔයා කරෙ ❤️❤️❤️
2026-08-01 14:04:55
7
saahinthmalik
Lế Việt Lan :
2026-08-02 03:03:53
1
darckrobinff
✌️༺亗DΛRK𖣂ROBIN亗༻✌️ :
loku primuwer kattiya hemawelema beluwe happenda ena wahane unath beranna🥺🥺
2026-08-01 16:57:16
7
storm_dark_93
STORM_dark_93 :
Ado ❤️‍🔥
2026-08-03 02:43:07
1
cuteboy_official2
cuteboy_official🇱🇰 :
Benz 💓
2026-08-03 09:47:01
1
tashi7265
chuti 5012 :
බුදුසරණයි ♥️
2026-08-04 03:20:00
2
kavindha133
KAVEE 🩵🌏💗 :
adarey ayye
2026-08-02 05:12:05
1
vishdush1
👉👉dushsantha :
respect sir
2026-08-02 14:58:29
1
To see more videos from user @lahirumadusanka042, please go to the Tikwm homepage.

Other Videos


About