@nguyencherry922: kẹo dẻo cá sấu hương trái cây vị chua ngọt#doanvat#keo#xuhuong

Ăn vặt nhà Nguyên
Ăn vặt nhà Nguyên
Open In TikTok:
Region: VN
Saturday 01 August 2026 14:03:05 GMT
1176
1
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @nguyencherry922, please go to the Tikwm homepage.

Other Videos

රතු පාට දිග කොණ්ඩෙත් එක්ක, ස්කේට් බෝඩ් එකකින් හෝකින්ස් නගරය පුරා ගිය ඒ කෙල්ලගේ රූපය අපේ හිත්වලට කොච්චරනම් කාවැදුණද? ඒ චරිතයට පණ පෙව්වේ හැමෝම ආදරේ කරන Sadie Sink. දැන් අවුරුදු 23ක් වෙන සේඩි, පහුගිය 2025 නොවැම්බර් 25 වෙනිදා 'Glamour' සඟරාවේ කවර් ස්ටෝරි එකට එකතු වෙමින් හරිම අපූරු කතාවක් කියනවා. හොලිවුඩය අලුත් ෆැෂන්, ටැටූ, හෙයාර් කලරින් පිටිපස්සේ පන්නද්දී, සේඩි කියන්නේ සම්පූර්ණයෙන්ම ඒකට වෙනස් කතාවක්.
රතු පාට දිග කොණ්ඩෙත් එක්ක, ස්කේට් බෝඩ් එකකින් හෝකින්ස් නගරය පුරා ගිය ඒ කෙල්ලගේ රූපය අපේ හිත්වලට කොච්චරනම් කාවැදුණද? ඒ චරිතයට පණ පෙව්වේ හැමෝම ආදරේ කරන Sadie Sink. දැන් අවුරුදු 23ක් වෙන සේඩි, පහුගිය 2025 නොවැම්බර් 25 වෙනිදා 'Glamour' සඟරාවේ කවර් ස්ටෝරි එකට එකතු වෙමින් හරිම අපූරු කතාවක් කියනවා. හොලිවුඩය අලුත් ෆැෂන්, ටැටූ, හෙයාර් කලරින් පිටිපස්සේ පන්නද්දී, සේඩි කියන්නේ සම්පූර්ණයෙන්ම ඒකට වෙනස් කතාවක්. "මම මගේ ඇඟේ කිසිම දෙයක් වෙනස් නොකර ඉන්න එකට හරිම ආසයි..." අහන්නත් අමුතුයි නේද? අද කාලේ ගොඩක් අය තමන්ගේ පෙනුම වෙනස් කරගන්න කියක් නම් වියදම් කරනවද? ඒත් සේඩි කියන්නේ එයාගේ ස්වාභාවික රතු පාට කොණ්ඩේ අද වෙනකම් එක පාරක්වත් ඩයි කරලා නෑ කියලයි. ඒ විතරක් නෙවෙයි, එයාගේ කන් දෙකවත් විදලා නෑ. ඇඟේ එකම එක ටැටූ එකක්වත් නෑ 👩‍ "රතු පාට කොණ්ඩයක් තියෙන ඕනම කෙනෙක් දන්නවා ඒ කොණ්ඩෙත් එක්ක තියෙන සම්බන්ධතාවයේ තියෙන වෙනස්වීම් ගැන. සමහර වෙලාවට හිතෙනවා 'අනේ මගේ කොණ්ඩේ ෂෝක්, මේක තමයි ලෝකේ තියෙන ලස්සනම කොණ්ඩේ' කියලා. ඒත් තවත් වෙලාවකට හිතෙනවා 'අනේ මට මේක එපා වෙලා තියෙන්නේ, මට මේක වෙනස් කරන්න ඕන' කියලා..." රතු කොණ්ඩයක් තියෙන ඕනම ළමයෙක්ට සූටි කාලේ ඉඳන්ම අහන්න ලැබෙන පොදු උපදෙසක් තියෙනවා. ඒ තමයි "කවදාවත් ඔයාගේ කොණ්ඩේ ඩයි කරන්නනම් එපා" කියන එක. සේඩිත් පොඩි කාලේ ඉඳන්ම ඒ කතාව අහලා තියෙනවා. "මම කොණ්ඩේ ගැන මොන විදියට හිතුවත්, පොඩි කාලේ ඉඳන්ම අහපු ඒ කතාව මම අදටත් පිළිපදිනවා. මම මගේ කොණ්ඩේ ඩයි කරලා නෑ. මම හිතන්නේ නෑ මම කවදාවත් ඒක කරයි කියලා. මගේ කොණ්ඩේ ස්වාභාවිකවම මෙහෙම තියෙන එකට මම හරිම ආසයි..." දැන් ඔබට හිතෙන්න පුළුවන්, රඟපාද්දී එක එක චරිතවලට වෙනස් වෙනස් කොණ්ඩ විලාසිතා ඕන වෙනවා නේද කියලා. ඔව්, සේඩි ඒකට කරන්නේ කොණ්ඩේ ඩයි කරන එක නෙවෙයි, චරිතයට ගැලපෙන විදියේ 'විග්' (Wigs) පාවිච්චි කරන එක. එයාගේ ස්වාභාවික කොණ්ඩෙට හානියක් කරගන්නේ නැතුව චරිතයට සාධාරණයක් කරන්න එයා දන්නවා. 💫 සේඩිගේ මේ ප්‍රතිපත්තිය කොණ්ඩෙට විතරක් සීමා වෙච්ච එකක් නෙවෙයි. එයා කියන විදියට එයාගේ කන් දෙකවත් විදලා නෑ. ටැටූ එකක් තියා ඇඟේ කිසිම තැනක සලකුණක්වත් නෑ. "ලෝකෙම එක එක දේවල් කරද්දී, මම කිසිම දෙයක් නොකර ඉන්න එකට හරිම ආසයි..." එයා හරිම සරලව ඒක විස්තර කරනවා. රඟපාන නළුවෙක්ට හෝ නිළියකට තමන්ගේ පෙනුම නිතරම වෙනස් කරන්න, අලුත් ට්‍රෙන්ඩ් පිටිපස්සේ යන්න තියෙන පීඩනය කොච්චරද කියලා අපි දන්නවා. විශේෂයෙන්ම සිනමා කර්මාන්තය ඇතුලේ සිරවෙලා ඉන්න පොඩි වයසක කෙල්ලෙක්ට මේක ලොකු අභියෝගයක්. සේඩිත් පිළිගන්නවා හැමෝම තමන්ගේ පෙනුම වෙනස් කරගන්න හදන පරිසරයක, තමන්ගේ අනන්‍යතාවය පවත්වාගෙන යද්දී සමහර වෙලාවට හිතට ලොකු අඩුවක්, නැත්නම් පැකිලීමක් දැනෙනවා කියලා. ඒත් සේඩි තෝරාගත්තේ වෙනස්ම පාරක්. එයාට ඕන වුණේ තමන්ව "Blank Slate" එකක්, නැත්නම් හිස් කැන්වසයක් විදියට තියාගන්න. එහෙම තියාගත්තම තියෙන වාසිය මොකක්ද දන්නවද? එයා රඟපාන චරිතයකට වෙනස් වෙනකොට, ඒ වෙනස ප්‍රේක්ෂකයන්ට හරිම තදින් දැනෙනවා. එදිනෙදා ජීවිතයේදී එයා එක එක ෆැෂන් කරලා වෙනස් වෙලා හිටියොත්, තිරය මත කෙරෙන වෙනස්කම්වල අගයක් නැති වෙනවා කියලයි සේඩි හිතන්නේ. එතකොට සිනමාවේදී එයා වෙනස් වෙන එක චරිතයට ලොකු අර්ථයක් එකතු කරනවා. 🌿 වෙනස් වෙන්න දඟලන ලෝකයක, තමන්ගේ විදියට වෙනස් නොවී ඉන්න එකත් එක්තරා විදියක නිර්භීතකමක් ඔබත් ඔබේ ස්වාභාවික ගතියට ආදරේ කරන කෙනෙක්ද? එහෙම නැත්නම් ලෝකය වෙනස් වෙන විදියට වෙනස් වෙන්න කැමති කෙනෙක්ද? සේඩිගේ මේ අදහස ගැන ඔයාට හිතෙන්නේ මොකක්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න 💭👇 උපුටාගැනීම මුහුණුපොතෙන්. #copied #ආලකමන්දාව #tiktokviral #trending #fyp

About