@kopihitam7805:

🏴‍☠️⃝⃝㊝ズ⭕アノ んノイムᄊ☕
🏴‍☠️⃝⃝㊝ズ⭕アノ んノイムᄊ☕
Open In TikTok:
Region: ID
Saturday 01 August 2026 14:32:31 GMT
1028
44
6
10

Music

Download

Comments

user085329209
Siti Aisyah :
2026-08-02 02:23:11
1
ibmbudi44
bahtera cinta :
🥰🥰🥰
2026-08-04 14:16:29
1
To see more videos from user @kopihitam7805, please go to the Tikwm homepage.

Other Videos

ඉවසනවා විඳෙවනවා දරාගන්නවා හැමදේටම සීමාවකුත් තියනවා 🙏 දැන් ඒ සීමාව පහුවෙලත් සෑහෙන දුරට ඇවිල්ලා ඉවරයි... මීටත් වඩා දරාගන්නවත්  ලෝකෙට පේන්න බොරුවට හිනාවෙන්නවත්  තවදුරටත් බැරිවෙයි.....   කාලෙකට කලින් හරි ආදරෙන් ගොඩගහපු ලස්සනම මතක ටිකක්, නොහිතපු විදිහට මුලු ජීව්තේම ගිනිතිබ්බා 🥺✋ ඉන්න තැනක  ඔයාගෙ අයත් එක්ක ඔයා සතුටෙන් ඉන්න සුදූ....    මාව අතෑරලා ගියපු ඔයාගෙ ගාව නැත්තෙ මම විතරයි. අනික් හැමෝම තාමත් ඔයාගෙ ජීව්තේ ඉන්නවා...  ඔයාගෙ මතක මගේ ජිවිතෙන් මැකෙන්නෙම නැතිවෙයි.  ඒ මතකවල වේදනාවත් එක්ක  මට ඉන්නත් බැරිවෙයි. ඉතින් එහෙනම්  මම ගිහින් එන්නන් මේ ආත්මෙ නෙමෙයි  වෙන ආත්මෙක..... ආදරෙයි 🥺✋ #sinhalaquotes #wadan #viralvideo #foryou #fyp

About