@sirasatv: ජීවිතේ ප්‍රශ්න වලට හයිය වෙලා මුහුණ දෙන්න දුවේ!✊🥹 🇱🇰 අසිරිමත් ශ්‍රී ලාංකිකයන්ට... 𝐒𝐢𝐫𝐚𝐬𝐚 𝐋𝐚𝐤𝐬𝐡𝐚𝐩𝐚𝐭𝐡𝐢 - 𝐒𝗲𝗮𝘀𝗼𝗻 𝟭𝟮 #SirasaLakshapathi #SirasaLakshapathiS12 #Lakshapathi #wwtbam #Season12 #AsirimathSriLankikayanta #ProudlySriLankan #SirasaProgramme #SirasaTV
Sirasa TV
Region: LK
Saturday 01 August 2026 15:00:15 GMT
Music
Download
Comments
hiru :
අනේ සර් දකිද්දිත් සතුටු හිතෙන චරිතයක් මං ආසම මේ රැඩිකල් කමට.
2026-08-02 17:25:29
1
Anta tashan. 이수루 :
හරිම තැනට හරිම කෙනා සන්නා... 🫂🫶🫡
2026-08-02 13:08:42
0
Shathis 🇱🇰 :
ගැලපීම් කියන ඒව හරි විරලයි. මෙන්න හොදම උදාහරණ ❤️
2026-08-02 11:48:39
0
チャヌガ🇱🇰🇯🇵 :
මේ නිවාඩුවට harry potter ඕනේ plz
2026-08-02 05:53:35
1
Chamara Dilshan :
හරිම චරිතෙට හරිම පුටුව ❤😘
2026-08-02 04:33:56
40
Dila ♥️🥰 :
දැනුම තියෙන මිනිස්සුන්ගෙන් වැඩක් ගන්න ඔින
2026-08-02 05:22:24
0
EnglishKey -School :
සන්නා මේකට මරු
2026-08-01 16:02:58
116
Thisara udayanga :
ගැලපෙනම කෙනාව සිරස අරන්.... 👌🙏❤
2026-08-02 12:10:12
0
v2 Thimii :
ජිවිතේට එන ප්‍රශ්න Switch නොකර භාරගන්න ඕනේ...එක මරු ❤️
2026-08-01 17:46:00
24
C4-24 මැදපෙරදිග අපි :
නියමයි ..ලස්සනට program එක කරා සන්නස්ගල මහත්මයා ..👍👍
2026-08-01 16:18:04
60
❄️TIK TOK BOOSTER 💨 :
චන්දන මමා කෝ 😑
2026-08-01 15:04:55
24
Ishara Jay :
සන්නා ආවා කියන්නේ සුපිරියක් ❤🔥❤🔥❤🔥
2026-08-01 17:38:10
11
@__Sanju_official :
සර් ඒ ගැහැනු ලමයට විතරක් නොවෙයි හැම ගැහැනු ලමයෙකුට හයියක් වෙන්න වචන ටිකහ කියන්නෙ♥️
2026-08-01 16:37:01
30
kavinda :
කවුරු බැන්නත් සන්නා කියන්නේ 👌❤️
2026-08-02 08:47:04
3
CHILUX UNFILTERED :
මට මතකයි මම රොටරියෙ පන්ති කරන කාලේ........
2026-08-02 00:52:23
1
FoR yOu Dana :
ඒ කෙල්ල ft දක්ශයි ❤️❤️❤️
2026-08-02 02:17:50
3
Jonah ✝️ :
සන්නා ❤️
2026-08-01 20:38:25
0
Supun Edirisinghe :
සන්නා සර් මරූ 💫🖤
2026-08-01 23:11:31
0
sarada :
සන්න හොදයි
2026-08-02 17:58:17
0
ananmann :
Video eka edit karapu kena patta waddek ❤️🫶🏻
2026-08-02 04:47:15
0
samanalaedirisoor :
සන්නා හරියටම ගැලපෙනවා................👍
2026-08-01 16:15:45
2
Kulindu Dinitha Senanayake :
අපරාදෙ ප්‍රශ්නෙ switch නොකර හිතුවා වගේම කෝකිල සංදේශය කියලා උත්තරේ දෙන්න තිබ්බ එකනේ 😃💔
2026-08-01 15:08:03
1
Jagath Perera :
meyawa hariyanne naa me wedasatahanata,tawa tika kalekin me wedasatahana balana aya godak aduwei
2026-08-01 19:23:08
0
d .luffy 🤍moon :
sanna
2026-08-01 23:29:53
0
To see more videos from user @sirasatv, please go to the Tikwm
homepage.