@con.ln.nha01: @Chơi cầu lông không?

nuocepduahau
nuocepduahau
Open In TikTok:
Region: VN
Saturday 01 August 2026 15:06:52 GMT
70757
2391
24
294

Music

Download

Comments

qaiucau
Chơi cầu lông không? :
Sao hậu trg lên xh mà vid nhảy thì ko 🙂
2026-08-02 11:41:08
3
omimmomdi
Hứa Hồng Phúc :
chị Quỳnh anh mạnh zl3)
2026-08-02 23:36:41
0
lognguyen12555
Loggggg :
nhảy là chính, đánh cầu là phụ🥰🥰
2026-08-02 13:04:21
2
thiloando02
Thi Loan Do :
Chị tôi đấy
2026-08-02 03:00:42
0
qaiucau
Chơi cầu lông không? :
Ngại hết cả tiktok
2026-08-01 15:09:58
0
thiloando02
Thi Loan Do :
C Bông hnao cho em ké cái vid nhé
2026-08-02 12:13:25
0
uht2804
Vũ Hoài Thu :
@Chơi cầu lông không? ngại quá
2026-08-02 07:58:46
1
hate.monger007
60kgthidoiten :
🥰🥰🥰
2026-08-02 05:30:55
0
thanh204201
Không đẹp nhưng nghèo 🏸 :
😂😂😂
2026-08-02 10:37:56
0
To see more videos from user @con.ln.nha01, please go to the Tikwm homepage.

Other Videos

*අපිළිවෙළට පිදූ මල් සකස් කොට නැවත පූජා කිරීමේ විපාක* ✨ ━━━━༺༻━━━ මේ විමානය හරි උසයි. මැණික්වලින් කරපු කණු තියෙනවා. යොදුන් දොළොසක් දුරට පැතිරිලා තියෙනවා. උස් මුදුන් ඇති ගෙවල් හත්සියයක් තියෙනවා. වෛරෝඩි මැණිකෙන් කරපු කණු තියෙනවා. සිත්කලුයි. සුන්දරයි. ඔබ ඒ විමානයේ ඉඳගෙන පානය කරනවා. අනුභව කරනවා. දිව්‍ය වීණාවන්ගෙන් මිහිරි වාදනය ඇහෙනවා. දිව්‍ය වූ රසය තියෙනවා. පංචකාම ගුණත් තියෙනවා. රන් අබරණවලින් සැරසිලා දිව්‍ය අප්සරාවන් නටනවා. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දිව්‍ය පුත්‍රය, දිව්‍ය අධිපති බවටයි දැන් ඔබ පත් වෙලා ඉන්නෙ. මිනිස් ලෝකෙ ඉන්න කාලෙදි මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍ය පුත්‍රයා ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ. සුගතයන් වහන්සේගේ ස්ථූපයට පිළිවෙලක් නැතුව මල් පූජා කරල තිබුණා. මං ඒවා ලස්සනට සකස් කළා. බුදු ගුණ මනසිකාරය සිතේ පිහිටුවා ගත්තා. ඒ මහා ඉර්ධි ඇතිව මහා ආනුභාව ඇතිව දිව්‍ය වූ කාමගුණයන්ගෙන් දැන් සතුටු වෙනවා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදි ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. සුනික්ඛිත්තවිමානං. එකොළොස්වෙනි සුනික්ඛිත්ත විමානයයි. සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏   උතුම් ධර්ම දානයක් පිණිස උපුටාගැනිමකි  ස්තුතියි🙏 මුල් හිමිකරුට🙏🙏 ✍️ තෙරුවන්සරණයි 🙏🙏

About