@amilanuwan024: ඇත්ත නේද...! 🙂❤️‍🩹 #foryou #foryoupage #together #sadstory #onemilionviews

@_𝐀 𝐌 𝐄 𝐄 🪽
@_𝐀 𝐌 𝐄 𝐄 🪽
Open In TikTok:
Region: LK
Saturday 01 August 2026 15:45:44 GMT
38675
6700
318
345

Music

Download

Comments

lahirusadaruwan4365
🔊LAHIRU SADARUWAN😃 :
හෙන ගහන ඇත්ත
2026-09-25 14:33:28
0
sahanviduranga121
🖤🖤 VɪDᴜ🖤🖤-bᵃbᵃ🖤🖤 :
ඇත්ත 🙂💔
2026-09-24 18:12:11
0
lahirudilshansk
⫷✿𝗗𝗜𝗟𝗦𝗛𝗔𝗡❤️🧸 :
ඇත්ත වෙන්න ඔනේ. වටේ ගිහින් නෑ මතින් තොරයි දෙමාපියන්ට ගරු කරනවා අපිට ගැලපෙන කෙල්ලෝ අඩුයි .ගැලපෙන කෙනෙක් හිටියොත් යාලු වෙනවා 😎😌
2026-08-03 14:53:48
31
kavi_official840
Kavi_official :
ඇත්ත බන් 22 වෙලත් තාම නැ 💔🥀😪
2026-08-01 19:16:02
16
cindyevans110
𝑹𝒊𝒐 999 :
ඇත්ත වෙන්න ඔනේ 🥺
2026-09-11 17:48:10
1
sachihinisansala
දොනි 🙊❤️😚 :
එහෙම කෙනෙක් තමයි මම හොයන්නෙ 🥺
2026-08-02 02:18:30
7
lakshithadanuddar
Lakshitha danuddara ❤️☺️✌️ :
එහෙම වෙන්න හේතුවක් තියනවා මොකද වෙරල මුහුදේ ලස්සන වෙනස් වෙන්න නොදී පුළුවන් තරමට පරිස්සම් කරන්න හැදුවත් වැඩක් නැ රැල්ල හැමදාම කරේ වෙරල විනාස කරපු එක ටික ටික ඒ මුහුදේ හැඩෙත් වෙනස් උනා හැමදේම තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ට කියලා තියෙන්නේ ආ තවත් දෙයක් “කාලය හැමදේම තේරුම් කරාවි“මේ කතාව බොරුවක් නම් ඔප්පු කරන්න😌
2026-08-06 01:30:20
5
ashi_quotes_01
𝐀 𝖘 𝖍 𝖎 𝖖 𝖚 𝖔 𝖙 𝖊 𝖘 :
Come back my 🥹🫶
2026-08-02 15:36:01
1
madushan4010
MADUSHAN 💋❤️ :
දෙවියොත් කැමති නෑ බන් ඒවගේ කොල්ලොන්ට කෙල්ලෙක් සෙට් කරන්න එකයි යකෝ තාමත් තනිකඩ මන්
2026-08-02 12:35:34
8
kavindha133
KAVEE 🩵🌏💗 :
e kiyanne kellek Inna Aya hoda nadda bn 🥺
2026-08-03 15:07:55
4
papuwa.1
𝒙 𝒓𝒆𝒂𝒍𝒊𝒕𝒚❗ :
මගේ හොදටම රිදෙනවා 🥺
2026-08-06 04:58:00
5
sithuma381
sithuma :
මතින් තොරයි ..කරන්නෙත් නෑ කවදාවත් බඩු ගහලා නෑ.. ජිවිතේට කෙල්ලෙක් එක්ක කතා කරලවත් නෑ ගියෙ boys school එකකට රස්සාවක් කරනවා.. බරක් නෑ දෙමා පියන්ට.... සැපේ ඉන්නවා උපිරිම තුනයි .. යාලුවෝ..🥰
2026-08-06 15:40:21
3
ashy736
•cի𝚎𝙧ʳℽ🍒b๏ℽ• :
එත්ත සුද්ද 🥺💔
2026-08-03 01:35:56
1
thathsa956
❗Overthinker❗ :
ඇත්ත කතාව අවංක හොද කොල්ලොන්ට කෙල්ලො කැමති නෑ🙂
2026-08-06 03:24:48
3
shado_accountstore
SHADO ACCOUNT STORE ❤️‍🔥 :
🙂💔 යාලු උනොත් රවට්ටලා යනවා
2026-08-04 07:07:30
5
disararandayarand
Disara randaya :
සිරාම කතව 😔😔
2026-08-02 08:02:16
1
shizux_quotes
𝓢𝓱𝓲𝔃𝓾𝔁 :
වෙන්න ඇති බම්.එකනේ තාම නැත්තේ🙂
2026-08-02 16:01:35
3
sajithranjanasena
saji ✌️🤗 :
aththa bn ✌️
2026-08-02 09:58:57
1
_radhi_07_
᥅ꪖᦔꫝﺃ 💕👀 :
Aththa bn
2026-08-02 01:13:46
1
senehas_2007
senehassusendra :
සිරා කතාව බං 👊🫂💕
2026-08-02 10:29:49
1
darkquotes02
ᴇɴᴅ ᴏꜰ ᴋᴀɪᴛᴏ :
aththa
2026-08-02 00:07:09
1
v1bluebird
💙V1 -- BLUE BIRD 💙 :
ඇත්ත බන්...🥺❤️
2026-08-01 17:00:37
1
user66278188
❤️🥰 notiya 🥰❤️ :
Sira
2026-08-02 02:03:24
1
lakshanhasidu129
Lakshan Hasidu 🕊️🌞💧 :
කතා කරලා වැඩක් නෑ එ ගැනනම් ඔනීවට වඩා පරිස්සම් කරලා ඔනීවට වඩා ආදරේ කරාම හැම කෙනාටම එපා වෙනව. ඉතින් කොහෙද තාත්තෙක් වගේ ආදරේ කරලා පන ඇරලා ආදරේ කරන කෙනෙක්ට කෙල්ලෙක් 🥺🤍හරිම කෙනා ජිවිතේට කවදාකම හරී එයී කියලා හිතාගෙන හැමදෙම තනියම දාරගෙන ඉන්නවා 🥺🤍
2026-08-02 12:49:44
4
tharanga_2001
Tharanga_2001 :
හ්ම්ම්ම්
2026-08-01 21:45:20
1
To see more videos from user @amilanuwan024, please go to the Tikwm homepage.

Other Videos


About