@saduuuuuxiv4: "ජීවිතේ දහස් ගණන් මිනිස්සු අතරේ එක මනුස්සයෙක් ඉන්නවා, කවදාවත් අතහැරගන්න බැරි. ඒ බැඳීම වචන වලට වඩා ගොඩක් ගැඹුරුයි. ඒ ආදරේ, ඒ වේදනාව, ඒ බලාපොරොත්තුව ජීවිතේට දැනෙන්නේ එකම එක වතාවක් විතරයි. ඔයා මගේ ජීවිතේ ඒ අසීමිත බැඳීම වුණ එක ගැන මං අදටත් පුදුම වෙනවා... 🥺🤍" #zanuu🐣 #foryoupage #trending #viral #fyp
S 🕷🕸
Region: LK
Saturday 01 August 2026 16:03:40 GMT
Music
Download
Comments
nox blue :
siraaa
2026-08-02 04:45:01
0
To see more videos from user @saduuuuuxiv4, please go to the Tikwm
homepage.