Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@s...g.kumari:
S...G.🌷🌷🌷kumari🦋🦋🦋🦋🌹🌹
Open In TikTok:
Region: LK
Saturday 01 August 2026 16:11:09 GMT
76875
4113
445
1364
Music
Download
No Watermark .mp4 (
0MB
)
No Watermark(HD) .mp4 (
0MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Anux wikkramasinghe :
ඔව් සහතික ඇත්ත මේ සේරම දේවල් මට උනා මිනිස්සු හරි පුදුමයි
2026-09-01 12:54:33
1
Danushika Silva :
ඇත්ත සහතික ඇත්ත. නොමැරි ඉන්න එක ගැන මටම පුදුම. ඒත් දැන් මාව වට්ටන කාටවත් බෑ. ඒ තැනට ආවේ මගේ හයියෙන් විතරයි ආදරෙයි 🦀 ❤️
2026-09-01 07:55:09
0
Chithra Rathnasuriya :
🥰 🥰 හරියටම හරි.
2026-09-02 06:56:16
0
Dilshan Ekanayake :
2022 ඉදන් මේ වෙනකල් හෙනයක් විතරයි ගැහැව්වෙ නැත්තෙ.ඒ තරමටම ජීවිතේ අප්පිරියා උනා.තවමත් ඒ උන දේවල් විදවමින් අඩු වෙමින් යනව.තාම සතුට කියනදේ ලග පාතකවත් නෑ.දුකම විතරයි.
2026-08-02 14:15:37
78
sk :
ඔව් ඇත්ත. මගෙ මනුස්සයා මට කන්න, වියදම ට සල්ලි ඒ කිසිම දෙයක් දුන්නේ නෑ. බැරිම තැනදී පොලියට සල්ලි අරන් දරුවෝ කුලී ගෙයක දාලා රට ආවා. මැරෙන්න හිතුනා. ඒත් මගෙ දරුවෝ හතර දෙනා හින්දා ඉවසන්න උනා. ස්තුතියි ඔබට. දැන් චුට්ටක් සතුටින් ඉන්නවා. තනියම ගහපු ගේම සාර්ථක උනා. එකෙකුට වත් අත පාන්නේ නෑ. ආයෙත් නම්. මේ දුක මට සැපක්.
2026-08-02 01:30:53
15
🌱“Soba Nature Life”🍀 :
කියපු සේරම හරි ...පහුගිය අවුරුද්දෙ වෙනකම් ම මාර දුක්කිත ජීවියක් තිබුනෙ ..හැබැයි මේ අවුරුද්දෙ පටන් ගන්න ලැබුනා හිතේ තිබුන ව්‍යාපාරය ...දැන් සියලු බාදා නැති වෙවී ඉදිරියට ම යනවා 🥰🥰🥰🍀🍀 හැමෝටම උතුරන්න හරියන්න ඔනෙ
2026-08-02 19:10:06
5
Sachinthaka Lakshan🇱🇰🇦🇪🤟 :
ඇත්තම කියනවා 🙂🙏
2026-08-02 05:51:35
7
T h i l i n i 🖤♥️ :
අනේ බලන් හිටිය වගේ කියන හැමදේම ඇත්ත😔 ඒ විදියටම ඉස්සරහට උනොත් හොදයි බුදු සරණයි 🙏
2026-08-07 19:18:08
4
tanasha :
හරියටම කීවා ඔබ තුමා 🙏🙏🙏🙏🙏🙏 ස්තූතියි
2026-08-11 09:43:33
2
LAKSHITHA ERANGA 🇱🇰🇯🇵 :
කවුරු මොනවා කිවුවත් හැම අවුරුද්දෙම හෙන විතරක් නොගහන ලග්නයක් 😅💔
2026-08-12 10:38:23
1
මතු බුදුවේවා අම්මේ :
මේ අනාවැකි කියන මහත්තයා කවුද කියන්න මම දන්නේ නෑ. වචනයක් වචනයක් පාසා සියලුම දේ සත්‍යයි. මේ සියලුම දේ මේ වෙනකොට මට සිද්ධ වුන දේවල් කවුරු වුණත් කියන්නේ ඇත්ත සම්මා සම්බුදු සරණයි
2026-08-09 05:55:22
2
Nirosha Nirosha :
කියපු හැමදේම ඇත්ත විස්වාස කරන් හිටිය මිනිස්සු විස්වාසය නැති කෙරුව ඔබතුමා බලන් හිටිය වගේ හැම දේම කිව්ව ඒහැම දේම ඇත්ත බුදුසරණ යි ඔබතුමා ට🙏🙏🙏
2026-08-11 04:02:22
1
sujani❤️😘🩵🌹 :
සහතික ඇත්ත ඔබ තුමා කියපු හැමදේම උනා 🙏🙏🙏
2026-08-02 11:15:54
4
priyani :
aeththa
2026-08-02 15:46:06
1
sudarshani @sanjeewa :
aniwaryenma aththa okkoma
2026-08-02 14:20:20
1
user34527337733372 :
Atta..mata.oya.kiyana.da.una👍👍
2026-08-02 14:16:58
1
Anux wikkramasinghe :
ගොඩක් පින් ඔබට ඇත්ත කියලා තියෙන්නේ
2026-09-01 12:58:47
1
rita perera :
🙏🙏🙏🙏🙏🙏🙏ඇත්ත
2026-08-02 10:29:22
1
Shanika Damayanthi :
2🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍🥰🥰🥰
2026-08-02 11:21:39
1
user13951418330 :
👍👍👍👍
2026-08-02 10:08:04
2
✧・゚: ✧ 𝒟𝑒𝓃𝒾𝓈𝒽𝒶 ✧ :゚ :
💛
2026-08-02 06:36:03
1
ANU :
මාත් කටක
2026-08-02 11:41:27
1
මිහිරි :
මෙ කියන දේ උනොත් ඇත්තටම සතුටුයි 🙏🙏 මිනිස්සු එක්ක කතා කරන්නත් බයයි.. ඒ තරම් විදවනවා.. හොද කලත් දුක තමයි
2026-08-02 15:01:16
3
To see more videos from user @s...g.kumari, please go to the Tikwm homepage.
Other Videos
TỔNG HỢP CÔNG THỨC CHƯƠNG 4: VẬT LÍ HẠT NHÂN #2K8 #tốtnghiệp #VẬT_LÍ_12 #thầy_kiêu_vật_lí #247_Thế_Lữ_Đà_Nẵng
#keşfet #mardinkızıltepe #ankara #balıkesir #istanbul 📝🌹📝
টুকি😫 #দ্যা_ভিলেন_ক্যান_বি_আ_লাভার #tending_vedio #foryoupage #viraltiktok #viralvideo
@anitta #anittacy #anitta #equilibrivm
iphone kupi #fyp
#CapCut #foryoupag #foryou #foryou
About
Robot
API
Legal
Privacy Policy