@sumanadewa2: බැදෙන්න, ජීවත් වෙන්න , ආදරය කරන්න මෙන්න මේ ටික දැනගෙන
Sumanadewa
Region: LK
Saturday 01 August 2026 16:52:16 GMT
Music
Download
Comments
Heshsan :
තනිවෙන්න වෙනවා කියලා හිතෙත්දී .... ඇයි ආදරේ කරන්නෙ කියලා හිතෙනවා හාමුදුරුවනේ ...... ඇයි ඉතින් දවසක් හරි වැඩිපුර ආදරේ කරලා බැඳෙන්නේ නේද? ඔබ වහන්සෙගෙ මේ වචන ටික මට නම් දැනෙන්නේ මගේ මුලු ජිවීතේම් මේ වචන ටිකේ කියලා 🙏😞
2026-08-02 17:50:11
2
NL sewwandi@girl :
මම,මගේ කියලා අල්ලාගන්නෙ නැතුව ජීවත් වෙනවා නම් දුකක් නැහැ.ඒත් අපි කරන්නෙම එක.අවබෝධයක් නැති කම🙏
2026-08-03 04:29:21
1
Priyantha Chandrasekara :
හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ. මන් හැමදාම ඔයාගේ කටහඩ අහන්න හරිම ආසයි. ඔබ වහන්සේට තියෙන්නේ මිනිස්සු සුවපත් කරන්න පුළුවන් කටහඩක්. මේ කටහඩක් අහන කොට සියළුම දේ අමතක වෙනවා. මේක විශ්වයෙන් ඔබ වහන්සේට ලැබුණු අපූරු තෑග්ගක්. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලාවේවා 🙏🙏🙏
2026-08-02 04:47:19
2
Чути🌼😇 :
එහ්ව්මයි අපෙ හාමුදුරුවනෙ 🥺🥺 මේ පොඩි වයසට මට දැන් හැමදේම එපා වෙලා 😭
2026-08-02 12:53:20
1
Tharindi Warna :
අනිවාර්යයෙන් 🙏
2026-08-02 11:56:40
1
Dilusha_Ransika :
සාදු සාදු සාදු ... 🙏🌺🙏🌺🙏
2026-08-02 02:58:54
1
.ɖɨռɛֆɦ օʄʄɨCɨǟʟ 💞 :
මට මහණ වෙන්න ඔනි 😔💔🙏
2026-08-01 18:31:12
4
mrs_.nilani._ :
අපේ හාමුදුරුවනේ මටත් මහණ වෙන්න ඕන ේ ඒත් මගේ දරුවා බලන්න කවුරුත් නෑ . මට ඉන්නේ එක පුතයි මගේ 🙏🙏🙏🙏🙏🥲🥲🥲
2026-08-02 03:46:59
3
RCJ 48 :
hitha niwenawa swamin wahansa a hadata.jeewitje gena eththa therum yanawa
2026-08-02 04:06:26
1
🇱🇰 MADUSHA 🇰🇼 :
එහෙමයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🌸
2026-08-02 14:03:42
2
🥰D D K S🥰 :
ඇත්ත හාමුදුරැවනේ
2026-08-01 17:38:35
3
කුමාරි ජයරත්න :
2026-08-02 02:28:07
1
Jeewani Shamali :
2026-08-02 03:49:44
1
Thushara Aththanayaka :
Ow eka thamai yatharthaya hamuduruwane 🥺
2026-08-02 09:18:26
1
Nisha :
🌸🌸🌸
2026-08-02 08:41:22
1
🌸 :
තෙරුවන් සරණයි 🙏🙏🙏
2026-08-01 17:04:46
1
Erandi ranasighe :
aththatama hamuduruwane🙏🙏🙏
2026-08-02 02:38:48
1
me❤️❤️ :
ඇතනෙදසූවාමින්වාස🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-01 17:23:40
1
janitha ekanayaka :
අනිවාර්යෙන් 🙏
2026-08-02 17:25:55
0
𝐏𝐢𝐧𝐢 ♡🕊️🧚🏻♀️ :
🫶🏻🫶🏻 ඇත්ත
2026-08-03 08:03:34
0
Dinu ❤️ :
2026-08-03 07:37:32
0
Roshan Nilusha🇦🇪🇦🇪🇦🇪 :
අනිවාර්යයෙන්ම!
2026-08-02 22:10:45
0
pramodi :
එයයි යාතාර්තය...මෙ හැමදෙම දැනගෙන අපි ඇලෙනවා බැදෙනවා ..
2026-08-02 18:33:04
0
Nilanka Damayantih :
🥰🥰🥰🥰❤️❤️❤️❤️තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏ඇත්තටම
2026-08-01 18:53:01
0
To see more videos from user @sumanadewa2, please go to the Tikwm
homepage.