@sahanadrivingschool:

Sahana  driving school  jaela
Sahana driving school jaela
Open In TikTok:
Region: LK
Sunday 02 August 2026 01:49:19 GMT
33716
3937
213
43

Music

Download

Comments

siham2165
siham21 :
උඹට මාර පින් බන්.... තව තවත් මේ වගේ දේවල් කරන්න උඹට වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා බොක්කෙන්ම ප්‍රාර්ථනා කරනවා මචං....❤️❤️
2026-08-02 14:07:54
3
user91720541350764
ja :
පවු අසරන හිනාව සතුට මෙතුමට මේ කරන සත්කාර වලට දියුනුවෙන් දියුනුවටම පත් වේවා දීර්ගායු වේවා තෙරුවන් සරනයි
2026-08-02 13:43:34
1
user7818613611431
sadaruwan :
තෙරැවන් සරණයි 🙏❤️
2026-08-03 02:29:28
0
user75822936161817
nilu :
පව් අානේ
2026-08-03 03:23:51
0
user55960872
🩷"|:─⃗⃝ වළාකුළු─⃗⃝":|"🩷 :
හිත හොඳ මිනිස්සුන්ට වරදින්නෑ කියන්නෙ ඔන්න ඕකට මොකද නෝනට අනිවාර්යයෙන් හෙට සිල් ගන්න සල්ලි හොයන් එන්ඩ කීවා ඒ වගේම උනා🩷👌
2026-08-02 15:02:25
1
deshrss_1020
U.k. Russel :
මේ ලොකෙ හරි අසාධාරණයී
2026-08-02 13:39:41
1
nethukumari95
Nethu💕 :
මෙිවගේදෙිවල්බලනකොට.මාරම.දුකයි.දේයියනේ
2026-08-02 02:42:28
23
thathsara279
🖤Thathsara🖤💍😏 :
මටත් හම්බ වුනා මිනුවන් ගොඩදි ඔය සියාව 🥰🖤
2026-08-02 07:43:18
6
imasha.udathari
Imasha Udathari 🐼🍓💎🫶🍃🕊 :
කොහොමහරි හරියන්න ඔන්න මිනිස්සු 🙏🙏🙏🥹🥹🥺🥺🥺🥺
2026-08-02 02:35:08
12
sihinay6
🥰🥰🥰❤️❤️🥰 :
අනේ මට ජා ඇල ගිය වෙලාවට හම්බ උන නම් කෑම එකක් කන්න හරි සල්ලි දෙන්න තිබුන
2026-08-02 03:52:31
7
shehanikavya8
shehani kavya ❤️ :
පව් අප්පා 😣😣😣😣
2026-08-02 03:03:00
5
surandha.kumara
Surandha Kumara :
ඔබට පින් බන්
2026-08-02 07:42:25
2
udhitharambadagal
Udhitha Rambadagalla :
පවු මේ මිනිස්සු
2026-08-02 04:01:46
1
dws4dws
S1 :
මට තාම හිතා ගන්න බෑ ඇත්තටම ඔයා දෙවි කෙනෙක් නේද මනුස්ස වෙස් අරගෙන මිනිස්සු වෙනුවෙන් ආපු 🥺🥺
2026-08-02 02:52:28
4
vonal.radila2
vonal radila :
godak pin ane
2026-08-02 02:08:25
2
user2025321119799
සෙව්වන්දි :
බුදුසරනයි ❤️❤️
2026-08-02 03:05:55
1
kusuma.kusuma71
Kusuma Kusuma :
👍
2026-08-02 21:50:08
0
jaya80341
jaya harshana :
watinawa aiya karana dewal.walat🥰
2026-08-02 02:30:28
0
dinuoffcial0
ᥫ᭡•°CHAMODYA💋✨️🤍 :
kawadahari dawadaka salli karayek wenna Hina dakinne me wage asarana minissunta udau karanna 🥺
2026-08-02 17:49:21
0
madu71082
亗 𝗠𝗔𝗗𝗨 [ᴛᴍ] 🇱🇰🇰🇼 :
අනේ මගේ ඇස් දෙකටත් කදුලු එනවා ඔබ තුමාට උතුම් දළදා සමිදු පිහිටයි 🙏🙏
2026-08-02 18:29:44
0
doni17869
doni :
oyata godak pin aiye
2026-08-02 21:23:39
0
dinudinu3563
𝑫𝒊𝒏𝒖 🤍😇💐 :
Ane paw e thaththa
2026-08-02 18:04:27
0
user7818613611431
sadaruwan :
දෙවිරැකවරණයි 🙏🤍
2026-08-03 02:29:47
0
user8862220704510
user8862220704510 :
sir පින් 🙏🙏🙏🙏
2026-08-02 20:38:39
0
imasha.udathari
Imasha Udathari 🐼🍓💎🫶🍃🕊 :
Aneeeeee 😣😣😣😣😣😣😩😩😩😩
2026-08-02 02:32:53
0
To see more videos from user @sahanadrivingschool, please go to the Tikwm homepage.

Other Videos


About