Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@dineth.quotes_: 🥺❤️🩹 #ns200lovers #viralvideo #500kviews #foryoupage
" D ɪ NᴇTᴢZ🗣️ !
Open In TikTok:
Region: LK
Sunday 02 August 2026 02:05:46 GMT
125132
18386
812
481
Music
Download
No Watermark .mp4 (
0.74MB
)
No Watermark(HD) .mp4 (
0.74MB
)
Watermark .mp4 (
1.26MB
)
Music .mp3
Comments
__පොඩි කවි_😽🌝 :
NS ❤️හදවත්😌
2026-08-02 11:10:14
0
𝐒𝐞𝐧𝐍𝐲𝐈 ᥫ᭡.🧸 :
කොහ්මත් මෙක .කොල්ලන් ගෙ හින මරල දාන රටක් නෙ 😊🥹
2026-08-02 13:41:27
1
😂😂😂😂 :
හොද බයික් නේ තහනමි කරන්නේ ඇයි🥺🥺🥺🥺
2026-08-02 11:53:11
7
rithu🐰🥀 :
ns තහනම් කරා කියල අනතුරු අඩු වෙන්නෙ නෑ මැරෙන්න තියෙනවනං කොහොම හරි මැරෙනව එක ns තහනම් කරා කියල නවත්තන්න බෑ මොහොක ගියත් හැපෙන්න එක හැමෙනවාමයි එක්කෙනෙක් දෙන්නෙක් කරපු වැරදා වලට හැමොටහ දඩුවම් කරන්න එපා අහින්සක කොල්ලොන්ගෙ හීන.... 😓
2026-08-02 12:56:38
6
Lakiya💋🥀 :
Ns නවත් වනවනම් R1 එහෙම නවත් වන්න වෙයි
2026-08-02 12:56:27
5
🙈✨️03 : 31 👀✨️ :
ns තහනම් කරා කියලා..අනතුරු අඩු වෙන්නෙ නැනෙ..හයියෙන් ගියොත් මොකෙ ගියත් ACCIDENT වෙනවා..ns තහනම්.කරා කියලා ඒක නවත්තම්න.බැ.....එක්කෙනෙක් දෙන්නෙක්ගෙ වැරදි වලට් හැම කොල්ලගේම හීන බොද වෙන්න දෙන්න්.හොද නැ.🙂❤️🩹👍
2026-08-02 06:55:16
146
sathsara :
එක හොදයි කොල්ලොන්ට ජපන් bike තමයි දෙන්න ඕනේ
2026-08-02 08:50:20
234
Dulakshana :
රජය ගෙදර යන්න වගේ හදන්නේ
2026-08-02 04:37:50
135
DRAKULA GIRL 🧛💖✨️ :
ඉන්දියන් වල රේස් කරන තරමට බ්‍රේක් නෑ. ජපන් බයික් තමා කොල්ලොන්ට හරියන්නේ .😓
2026-08-02 10:35:26
57
tharusha13562 :
NS 200 තහනම් කරලා NS400 ගේනවලු 😅
2026-08-02 04:18:11
231
𝓓𝓮𝓶𝓲𝔂𝓪 💀📍 :
❤️🩹🥲 අද රටම කතා වෙන සිද්ධියේ මම හිට ගන්නේ කන්ටේනර් රියදුරාගේ පැත්තේ ඔය සිද්ධියෙත් ලොකුම වැරැද්ද තියෙන්නේ අර බයික් එකේ පිස්සෝ වගේ ආපු කොල්ලෝ දෙන්නා අතේ. දෙකට කැඩිලා යන්න තරම් වැදුණා කියන්නේ උන් ආපු ස්පීඩ් එක හිතාගන්නවත් පුළුවන්ද? නෝමල් ස්පීඩ් එකකින් ආවා නම් ඕනම කෙනෙක්ට ඉස්සරහා වෙන දේ බ්‍රේක් කරගන්න හරි පාරෙන් අයින් කරගන්න හරි පෙනෙනවා, වෙලාව තියෙනවා. අනික කන්ටේනර් එක පාරට රිවස් කරද්දී එකපාරටම රොකට් එක වගේ පියාඹගෙන ආවොත් ඒ ඩ්‍රයිවර්ට වුණත් මොනවා කරන්නද? පව් අර අහිංසක කන්ටේනර් ඩ්‍රයිවර් මනුස්සයා. රස්සාව කරලා කීයක් හරි හොයාගන්න බලපු මනුස්සයෙක්. ඔතන කන්ටේනර් එක වෙනුවට ළමයි පිරුණු ස්කූල් වෑන් එකක් හරි, වෙන අහිංසක පවුලක් ගිය වාහනයක් හරි තිබ්බා නම් අද කීයක් අමාරුවේද? ඒ අහිංසකයෝ ටිකත් මුන්ගේ වැරැද්දෙන් මැ රෙන්න ඕනේ. ඒ මදිවට ගමේ උන්ගේ ගෝත්‍රික වැඩේ.සිද්ධිය මොකක්ද, වැරැද්ද කාගෙද කියලා හොයලා බලන්නේ නැතුව පැනපු ගමන් කන්ටේනර් එකට ගිනි තියනවා. මොන තරම් මෝඩ, නීතිය අතට ගන්න හැත්තක්ද මචං ඉන්නේ? මොළේ කලඳක් නැතුව ස්පීඩ් එකට සූදුව දාන උන් හින්දා අන්තිමේදී නිකන් ඉන්න අහිංසක මිනිස්සුන්ටයි, උන්ගේ පවුල්වලටයි තමයි වන්දි ගෙවන්න වෙන්නේ. සිරාවටම පුදුම මෝඩ මිනිස්සු ඉන්න රටක්.Ubl mek kiyewwt madi mge account ekt gihin like ekk fallow prk ehem dplla 😒👍
2026-08-02 07:27:27
52
AMMO SILENT :
එහෙම කොහොමද එහෙම වෙන්න දෙන්නෙ නැ මරාගෙන මැරෙනවා හදවතේ ns❤️❤️❤️
2026-08-02 12:54:19
15
*N*🎀🤍 :
රජයට ගෙදර යන්න ඕනි වෙලා ද කොහෙද bn 😅😅🖤
2026-08-02 11:04:26
6
Dαɳυ : ධනු : 🤍🐣 ||... :
යකො හෙට එක්ක ගන්න හිටියා විතරයි 🥹💔
2026-08-02 04:30:19
21
SENU DONI 💗🙂 :
අඩෝ ඇයි එහෙම කරන්නේ අනේ ආසම බයික් එක 😭😭
2026-08-02 08:56:22
13
𝗔𝗡𝗝𝗔𝗡𝗔 𝗫-:𝗣🌹 :
Hodavde 🤣
2026-08-02 05:25:34
17
S@U 💗😇 :
mona pashne awath hema karanna denne na ko NS baik set ek
2026-08-02 09:14:32
13
ZEON 🥷! :
මරු 😂💔
2026-08-02 06:36:50
11
bunny_n_s🐼🍒 :
karala innd un😂
2026-08-02 06:38:00
6
Tharusha Marasinha🍁(පොඩි)🤍😼 :
ඔවා කරන්න වෙන්නෙ නැ
2026-08-02 05:15:26
6
pramitha0908 :
එක හොදයි මොකද බන් උන්ට ඔය බයික් එක සිහියේන් පදින්න පුලුවන් කම තියේද්දි මොකටද බන් මහා පාරේ රේස් යන්නේ කොල්ලො තමා එත් කොල්ලො කියලා මහා පාර ඔවා කරලා හරියන්නේ නැ බන් ns වලින් කොල්ලො කියක් නැති උනාද බන් නොසැකිලිමත් කම නිසා
2026-08-02 07:05:40
8
06.15🌎🫀💥 :
bike eka Aran sathi dekai bn🥹💔
2026-08-02 04:08:38
43
Ak Shan :
😂 ගොඩක් අයගෙ ආසාව
2026-08-02 11:55:00
7
Sakun Akalanka Yapa :
පදින උන්ගේ වැරැද්දක් මිසක බයික් එකේ වැරැද්දක් නෙමෙයි ලංකාවේ ඕන තරම් ඉන්නවා ගත්තු දවසේ ඉදන් හීරීමක්වත් නැතුව ලස්සනට බයික් එකයි රයිඩයි දෙන්නම පරිස්සමින්.❤️
2026-08-02 06:21:59
11
nadeesha madushani ♥️ :
බයික් තහනම් කරලා වැඩක් නැ පයික් පදින උන්ට හිමින් පදින්න තහනම් කරා නම් හරි අහිංසක හින අපේ ඕව❤️
2026-08-02 04:37:51
6
To see more videos from user @dineth.quotes_, please go to the Tikwm homepage.
Other Videos
🛫🥀🥹
"Tháng nữa trôi qua không hỏi bạn đã hoàn hảo chưa, chỉ hỏi bạn đã sống chân thành với chính mình đến đâu."
Daddy Leon 🫠🫠 // Resident Evil Requiem Edit // #re9 #edit #leonkennedy #LEON #aura #requiem #aftereffects #ae#viral
#မဂ်လာနံနက်ခင်းလေးပါရှင့်🙏🙏🙏🙏🙏 #မိုးကုတ်တရားတော်များ #တရားဓမ္မအသိတိုးပွားကြပါစေ #foryou
About
Robot
API
Legal
Privacy Policy