@chanuwa___x1: මම ආයෙම බදිනවා 🥺💖 | When life gives you tangerines #chanuwa___x #thanks_for_10k_followers #sinhalafilmedit #trendingpost #cartoonedit

𝐂𝐇𝐀𝐍𝐔𝐊𝐙
𝐂𝐇𝐀𝐍𝐔𝐊𝐙
Open In TikTok:
Region: LK
Sunday 02 August 2026 02:08:21 GMT
201561
26924
130
889

Music

Download

Comments

senucoholic
Peony 🎀 :
ආත්ම ගාණක් දුප්පත් වෙලා විඳවන්න වුණත්, ඇත්තමයි බඳිනවා ඒ මනුස්සයවම දහස් වතාවක්.. එ ආදරේ 🫀❤️‍🩹
2026-08-04 10:53:49
4
thittzz
itzz me tomyii.....❤😏 :
දෙන්නට දෙන්නා අවංකව ආදරේ කරනවනම් වෙන මොනවත් ඕනි නෑ❤️‍🩹
2026-08-03 11:55:16
12
zintoo__
𝗭𝗶𝗻𝘁𝗼𝗼🧸! :
ඕක බලපු උන් දන්නව පොඩි ආතල් එකක් තිබ්බ කියල😅😩🤍
2026-08-03 16:45:46
2
raveenc
𝐑𝐀𝐕𝐄𝐄𝐍🐇🔱 :
බලපු ලස්සනම ඩ්‍රාමා එකක්...ජීවිතේ ඇත්ත ස්වභාවය ගොඩක් තැන්වල ඒ විදියටම පෙන්නල දීල තියෙනවා🥹🫶🏻
2026-08-04 04:27:00
4
sachini.nawodya75
Sachini Nawodya :
ආදරේ කියන්නේ.....අපිට ආපස්සට හැරිලා බලද්දී පසුතැවෙන්න නොදී බලාගන්න ආදරේකට.😌✨️කෙල්ලො අපි හොයන්නේ ,ඉල්ලන්නේ ආදරේ විතරනේ...🙂🤍✨️
2026-08-02 03:51:01
712
diwya074
H Diwyanjali Sandanayake :
සැබෑවටම ප්‍රේමය එයයි....🥰
2026-08-04 18:14:28
1
samaya_samindi
@samaya_🦋🤍 :
ආසම එකක් 😍
2026-08-03 10:21:51
1
emaya.chan
Emaya Chan :
කොහෙද සම්පූර්ණයෙන්ම බලන්න තියෙන්නෙ...😩
2026-08-02 06:49:09
43
sewmii.0
SΞWMi🧸❤️‍🩹 :
ඒ කතාව සස්සනයි ගොඩාක් 🥹💗
2026-08-02 03:20:04
46
brown.eye.click369
Brown Eye Click 🤍🪽 :
ඒ කතාවේ ආසම වචන ටික..මාත් ඕකම කියනවා... මොන ලොකේට ගියත් මගේ මහත්ත්‍යා විතරමයි 🥺
2026-08-02 06:53:36
73
sachiniwassala26
SaChI:)*💋✨ :
ඒ කතාව ලස්සනයි 🥺❤️
2026-08-02 05:44:12
23
magnet_7777
aanya rathnayaka :
මගේ තාත්තගෙ first love එක අම්මා 🥰 අම්මගෙ first love එක තාත්තා 🥰 තාත්තා ඔය වගෙ කියනවා 🥰🥰🥰
2026-08-03 08:24:59
8
veloura515
Veloura :
මොනදේ තිබ්බත් වැඩක් නෑ. ආදරේ නැතුව. ආදරේ කියන්නෙ රන් රිදී මුතු මැනික් සල්ලි දෙන එකට නෙමෙයි ඔයා වෙනුවෙන් මන් ඕනී මොහොතක ඉන්නවා කියලා දැනෙන්න සලස්වන ඒක.🦋
2026-08-02 08:26:29
10
hashiniranasinghe06
𝒉𝒂𝒔𝒉𝒊𝒊..🕊️ :
ලස්සන අතීතයක් තියෙන මිනිස්සු වර්තමානය තුල ඒ අතීතය එක්ක ජීවත් වෙනවා...❤️‍🩹
2026-08-03 03:07:16
7
v_i_pbunny
VVIP Bunny :
❤🥰
2026-08-03 14:23:40
6
nimithx.ae
𝐍𝐈𝐌𝐈𝐓𝐇𝐗.𝐀𝐄 :
කවදාවත්ම පසු තැවීමක් නෑ 😫 w Chanukz❤️
2026-08-02 04:53:40
8
_wonder_snow_
❄️ _Snow_ ❄️ :
Ane eka
2026-08-04 07:23:53
1
__sheyy_x_x
" समारा | සමාරා 🦢! :
කතාව බලන්න පටන් ගත්ත වෙලාවේ ඉදන් අඩ අඩ බලපු කතාවක්.🥺💗
2026-08-02 16:10:50
8
rjane_0311
pigjane🩷 :
තනිකරම යථාර්තය පෙන්නපු කතාවක්...💯❤️
2026-08-03 15:49:09
1
lihibbh
LIHINI🌸🦋*Official@ :
ඇඩුව එකම ඩ්‍රාමා එක🥺
2026-08-04 08:32:49
1
prathyharee
P R A T H Y 🐒 :
Ammi meka hmdm kynwa 😭❤️
2026-08-03 03:31:21
1
maleesha.nipun1
Maleesha Nipun :
When Life Gives You Tangerines❤️🌹 මම බලපු ආදරණීයම love series එකක්
2026-08-02 09:31:21
7
udii_the.snowflake
𝐔𝐝𝐢𝐢⁷ | The Snowflake❄ :
අනේ මේ edit එක හරිම ලස්සනයි ! මගේ ආසම k-drama එක!
2026-08-02 14:00:37
2
To see more videos from user @chanuwa___x1, please go to the Tikwm homepage.

Other Videos


About