@sugathnandana437: 😥😥

HIRUSHAN  වදන්
HIRUSHAN වදන්
Open In TikTok:
Region: LK
Sunday 02 August 2026 02:28:11 GMT
304382
23766
284
1109

Music

Download

Comments

zenix2270
Zen⚡x :
ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් කල් සියල්ලන්ගේ උත්තර දාර්ශනිකයි RIP brothers 🥺❤️‍🩹
2026-08-02 14:15:00
1
pasindu_malinga_69
08:12 💋 :
අනිත් පැත්තෙ ආව වාහනෙත් හැප්පෙන්න එපැයි මුන් කියන විදියට 😂
2026-08-02 12:47:20
2
waru_x_19
👱💫W .a. R .u.....🛸 🦨 :
මේ ටේලර් එකත් වැරැද්දක් තියෙනව මොකද ඒ ටේලර් එකේ පැත්තට එන ලයිට් එකක්වත් නෑ අනික රේඩියම් red&yellow sticker එකක්වත් නෑ ඒ ටික තිබ්බනම් කොල්ලො දෙන්න බේරෙන්ටත් තිබ්බ අනිත් එක ටේලරේ කැපුනාම පැත්තෙන් එන ලොරියක් වගේ විතරයි පේන්නෙ ඈතින් එන කාට උනත් ටේලර් එක පේන්නෙ නෑ මොකද කට්ට කරුවලට ටේලර් එක පෙන්නෙ නෑනෙ කොල්ලො දෙන්න ඈතින් එද්දි උන් හිතන්ට ඇති පැත්තෙන් එන ලොරියක් කියල මොකද ලොරියෙ විතරනෙ light thiyenne .
2026-08-02 11:31:20
45
y_u_m_i930
y_u_m_i 🫣🍓🐰 :
අනිත් පැත්තෙන් ආව වාහනෙ අර නවත්තන් ඉන්නෙ
2026-08-02 04:13:09
318
thakshi224
Thakshi√p :
එහා පැත්තෙන් එන වාහනෙ නතර කර ගන්න පුලුවන් උනානම් ඇයි මේ දෙන්නට බැරි උනේ 😃 ලොකුම වැරද්ද එයාලගේ වේගය පාරක යනකොට හැමදේම ගැන අවධානයෙන් යන්න ඔනි 🥺
2026-08-02 04:18:29
150
demith__chanthula
𝓓𝓮𝓶𝓲𝔂𝓪 💀📍 :
❤️‍🩹🥲 අද රටම කතා වෙන සිද්ධියේ මම හිට ගන්නේ කන්ටේනර් රියදුරාගේ පැත්තේ ඔය සිද්ධියෙත් ලොකුම වැරැද්ද තියෙන්නේ අර බයික් එකේ පිස්සෝ වගේ ආපු කොල්ලෝ දෙන්නා අතේ. දෙකට කැඩිලා යන්න තරම් වැදුණා කියන්නේ උන් ආපු ස්පීඩ් එක හිතාගන්නවත් පුළුවන්ද? නෝමල් ස්පීඩ් එකකින් ආවා නම් ඕනම කෙනෙක්ට ඉස්සරහා වෙන දේ බ්‍රේක් කරගන්න හරි පාරෙන් අයින් කරගන්න හරි පෙනෙනවා, වෙලාව තියෙනවා. අනික කන්ටේනර් එක පාරට රිවස් කරද්දී එකපාරටම රොකට් එක වගේ පියාඹගෙන ආවොත් ඒ ඩ්‍රයිවර්ට වුණත් මොනවා කරන්නද? පව් අර අහිංසක කන්ටේනර් ඩ්‍රයිවර් මනුස්සයා. රස්සාව කරලා කීයක් හරි හොයාගන්න බලපු මනුස්සයෙක්. ඔතන කන්ටේනර් එක වෙනුවට ළමයි පිරුණු ස්කූල් වෑන් එකක් හරි, වෙන අහිංසක පවුලක් ගිය වාහනයක් හරි තිබ්බා නම් අද කීයක් අමාරුවේද? ඒ අහිංසකයෝ ටිකත් මුන්ගේ වැරැද්දෙන් මැ රෙන්න ඕනේ. ඒ මදිවට ගමේ උන්ගේ ගෝත්‍රික වැඩේ.සිද්ධිය මොකක්ද, වැරැද්ද කාගෙද කියලා හොයලා බලන්නේ නැතුව පැනපු ගමන් කන්ටේනර් එකට ගිනි තියනවා. මොන තරම් මෝඩ, නීතිය අතට ගන්න හැත්තක්ද මචං ඉන්නේ? මොළේ කලඳක් නැතුව ස්පීඩ් එකට සූදුව දාන උන් හින්දා අන්තිමේදී නිකන් ඉන්න අහිංසක මිනිස්සුන්ටයි, උන්ගේ පවුල්වලටයි තමයි වන්දි ගෙවන්න වෙන්නේ. සිරාවටම පුදුම මෝඩ මිනිස්සු ඉන්න රටක්.
2026-08-02 13:58:06
8
gihan.maduwantha8
Gihan Maduwantha :
හොදයි හැබැයි උන් දන්නෑ මැරුනාද කියලාවත්
2026-08-02 05:03:30
103
d_i_d_u_l_a8
𝙳.𝙴.𝚆 ♨ :
කට්ටිය කියනවා ට්‍රක් එකේ ලයිට් හරියට තිබ්බෙ නැති නිසාලු අරුන් දෙන්නා වැදුනේ එත් අනිත් පැත්තෙ එන වාහනේ නවත්තනවා ඒ පැත්තට එක ලයිට් එකක් වත් හරියට පෙන් නැතුව
2026-08-02 05:29:56
37
itzznillaboy26
📍Nilla Boy 🍒 :
ඇයි බන් ubala me accident එක ඕච්චර දාන්නේ මේක දකින අයියාලා දෙන්නගේ අම්මලට මොනවා හිතෙනවා ඇත්ද බන්... පව් බන් ඒ කොල්ලෝ දෙන්නා...🥺🥺🥺
2026-08-02 07:21:29
30
diedfortt
︎ :
-:im optimas prime
2026-08-02 13:05:32
1
sadaruwansadaruw75
꧁༒𝚂𝚄𝙽𝙽𝙰. 𝚂𝚄𝙽𝙽𝙰༒꧂ :
🥺🏳️
2026-08-02 04:50:44
26
kavee.boy060
KAVEE❗ :
Rest in place 🥺💔
2026-08-02 09:52:08
1
smokiboy.0.0.0
🐾❣️_Kawi_❣️🐾 :
මොකා මොන බයිලා ගැහුවත් බයික් ඒකේ ආව කොල්ලො දෙන්නා වැරදි පාරක උනත් යන්න ඔනේ හදිසියකට නවත්ට ගන පුලුවන් තරමකට එහා පැතේ වාහනේ බයික් එකනේ එක නවතන් ඉන්න පුලුවන්ම ඇයි මෙ කෝලො දෙන්න බැරි උනේ එ තරමට ස්පීඩ් ආව නිසා 🥹උන් දෙන්නගේ රේස් එකේ සතුට එක තප්පරෙන් සදහටම ගන්න බැරි වෙන්න සතුටු ලැබුවනේ අර ගනකම් පේට් එකේ වැදිලා දෙකට කොල්ලො දෙන්නම කැඩෙන්න තරම් 💔පරිසමෙන් කොලනේ වෙලාව කියන දේ කොයිවේලේද දන්නෑ ....💔💔
2026-08-02 04:29:55
22
sashii116
៚ Dhanesha anuhas 🐬 :
අඩේ ලොරිය හෙඩ් ලයිට්තුත් ගහනවා බයික් එකට 😪
2026-08-02 11:44:15
4
kalpa_boy8
𝗞 🫀 :
truk eka hed light gahaddith pewune nadda bn 🥲
2026-08-02 04:36:03
18
gihankumara329
𝙂𝙞𝙝𝙖𝙣__💫❤️ :
ඒ එන වේගෙට ඒකෙ ලයිට් නෙවෙයි තොරණක් තිබ්බත් ඒ දේම තමා වෙන්නෙ
2026-08-02 13:58:24
1
udaya.rukshan
Udaya Rukshan 😎 :
පව් කාර මිතුරන් වගකිව යුතුයි
2026-08-02 09:20:01
16
__layaa_
Layaa 🎌🖤 :
2026-08-02 09:08:36
11
a_ehemada_
ආ එහෙමද ??? 💀💀💀 :
2026-08-02 08:33:52
6
rashiboy03
Rashi_boy :
en speed ekta nm brake chuttak wath ghnna thiya hithanne wath na
2026-08-02 08:45:01
7
www.charuka.com
𝓬𝓱𝓪𝓻𝓾𝓴𝓪 ❤️‍🩹 :
කර්මය දැඩි උ කල කුමක් කරන්නද 😔
2026-08-02 10:24:58
5
sana__cool6
_𝐒𝐀𝐍𝐀 𝐂𝐎𝐎𝐋_ :
2026-08-02 05:06:12
4
hoyala_balahan_man_gana
DRUGS _off :
RIP kaleesha and kavidu 🥺
2026-08-02 03:46:00
8
sadachaya2
🦋❤️nilukshi❤️🦋 :
බයි දෙකේ ලයිට් නැත්තං හැප්පුනාද කියලවත් දන්නෑ..🥺
2026-08-02 05:01:46
6
To see more videos from user @sugathnandana437, please go to the Tikwm homepage.

Other Videos


About