@dneth55: Some girls 🤍💐 ! #foryou #dineth #sinhalaquotes #foryoupage #100k

𝓓𝓲𝓷𝓮𝓽𝓱 🩵☁️ !
𝓓𝓲𝓷𝓮𝓽𝓱 🩵☁️ !
Open In TikTok:
Region: LK
Sunday 02 August 2026 02:52:31 GMT
94235
10492
210
402

Music

Download

Comments

dinu032193l
Miss_Dish_ :
මාත් ඉන්නෙ එහෙම තැනක.... හැබැයි මං ඉන්නෙ affair එහෙකට යන්න පුළුවන් mind එහෙක නෙවේ..... ඒත් මට එයා ගැන හැගීම් තියෙනවා... එයත් දන්නවා මාත් දන්නවා..... කොච්චර ඕනෙ කීවත් හදවත ට කලින් මොලේ ප්‍රතිචාර දක්වනවා එපා කියලා ... එතකොට ඒක එයාට අසාධාරණයි නේද ....🥺 ඒත්..... ඒත් මං එයාට..... මං දන්නෙ නැ. ආදරෙයි කියන වචනෙට මං දැන් බයයි... මං මොකක්ද කරන්න ඕනෙ... සෑහෙන්ට මං පැටලිලා 🥺
2026-09-28 06:27:59
3
pasxri_06.06
pasxri_🐉 :
යාලුවෝ ලස්සනට ආදරේ විදිනවා දකිනකොට මටත් විදින්න තිබ්බනම් කියලා හිතෙනවා එත් වෙන කිසිම කෙනෙක් දැක්කට දැන් ඉස්සර වගේ හැගීමක් දැනෙන් නෑ එයා ලග විතරමයි open හිටියේ අන්තිමේට එයාට පුලුවන් වුනා හැගීම් නැති කෙල්ලෙක් නිර්මාණය කරන්න 🙂
2026-08-02 19:08:57
90
useraernvc60pu
N 🫀" :
කොච්චර ආදරෙ මනුස්සයෙක් හම්බුනත් දැන් ආදරෙ හිතෙන්නෑ.....ඒ තරමට ම හිත මැරිලා ඉවරයි 😇❤️
2026-08-02 04:15:40
88
userthemiyaakalanka
🫰🩷diwyanjali 🩷🫰 :
ඒතරම්ම එක හිතකට ආදරෙ කර දැං එයා වෙන කෙනෙක් එක්ක ඒත් ඒ ආදරේ එහෙම්මයි ඒත් තව කෙනෙක් එපා ඒ පාලුමකාගන්න 😔💔
2026-09-19 04:52:21
2
ayun_szy
M 🎀 " :
වචනෙන් කියන්නෙ තේරෙන් නෑ ඒත් ආදරේ කියන දේ මට දැන් දැනෙන්නෙවත් නෑ..
2026-08-02 13:55:37
22
hashi__girl6
Hashi🐽🎀 :
එයා ගියේ ආදරය කියන හැගිම සදහටම මගේන් උදුරගෙන....
2026-09-11 14:10:19
3
mihishadi_ranasingha
Senuli_M_Ranasingha :
බොරැවට පිරිමි ලමයෙක්ගේ හිතක් රවට්ටනවට වඩා හොදයි තමන් Heal වෙනකම් තනියම ඉන්න එක😊❤️‍🩹
2026-08-05 17:32:34
7
user5394286198291
𝙐💋✨ :
මිනිස්සු හරි ලස්සනට ජීවිත වලිම් යන්නවා හැගීම් මරලා දාලා 🖐️
2026-08-14 17:26:21
1
wmehimaweerasinha
>>°°ESHU...❕🐼🖤✨ :
Hadawatha marenawa kiyana eka man dakke magenmai🙂❗
2026-08-02 14:12:33
15
chandimajeewanth64
Dinii❤🙃 :
දැන් නන් ගිය එයාම ආයේ ආවත් එපා ☺️❤️.. නැත්තට නැති උන මට අය මොන ආදර කතාද..
2026-08-04 07:37:02
1
pahanyauthsari
Pahanya🧸🎀 :
True❤️‍🩹🙂
2026-08-03 12:53:29
1
sasidu.pahan3
𝑷𝒐𝑫𝒊𝒊 🍒. :
respect 🙂❤️‍🩹
2026-08-03 06:22:01
1
pavani.frenando
𝑷𝒂𝒗𝒆𝒆.🤍🎀! :
Aththa 😊❤️‍🩹💔
2026-08-03 04:48:53
1
_hashi_hashi_
🧚‍♂️HaShi_ChAru🧚✨️ :
tnq u ❤️
2026-08-03 15:48:15
1
podi.....s.a
podi ... s .. 🫶♥️ :
හදවත මැරිලා ඉවරයි 🙂✊
2026-08-02 13:52:26
1
user4104119560957
𝓢𝓱𝓪𝓼𝓱𝓲𝓲 🤍🎀 :
Hmm🙂❤️‍🩹
2026-08-02 14:57:52
1
hashihi87
💗✨..𝙷𝙰𝚂𝙷𝙸➜ 𝙶𝙸𝚁𝙻 .✨💗 :
Hum💔🙂
2026-08-02 11:04:29
1
sew.p.bbh
💖😘sew bbh 💗🥹 :
𝐒𝐯 𝐝𝐞𝐧𝐤𝐨
2026-08-03 16:34:46
1
.zayan_offcial
MANJA ZAYAN 🥷🖤 :
දැන් නන් ගිය එයාම ආයේ ආවත් එපා ☺️❤️.. නැත්තට නැති උන මට අය මොන ආදර කතාද.. 🥺
2026-09-21 04:43:03
1
amandadilshani6
D...🦕💗 :
hmm ow🙂💔
2026-08-03 12:51:05
1
pinky_promis_7
🫀❤️‍🩹 :
මෙච්චර ලස්සන ගෑනුලමයිටත් ආදරේ කරන්න කෙනෙක් නෑ කියද්දි මන් ගැන මොන කතාද අවුරුදු 23ක් වෙනවා ලස්සන නැති නිසානෙ සේරම
2026-09-25 12:10:59
1
sudini.sandeepa
Sudini Sandeepa ❤️ :
බොරුවට තව පිරිමි ලමයෙක් රවට්ටනවට වඩා හොදයි Heal වෙනකම් තනියම ඉන්න එක 😊❤️‍🩹
2026-08-19 08:05:46
1
kaveeshamaduwan3
𝘬ꪖꪜ𝓲 🤍🍒 :
විශ්වාස කරන්න බයයි දැන් 🙂💔
2026-08-03 17:33:08
1
miss_pretty_086
༒♡ˢʰⁱʸᵃᵃ꧂◤ :
aththa
2026-08-02 14:58:36
1
To see more videos from user @dneth55, please go to the Tikwm homepage.

Other Videos


About