@daywalker201127: ඇයි රේස් පදින්නේ🥺 #ns200 #ns200accident #ns200bs7 #mypulsar #MENERVA

Yasiru Madhushan☯️🇱🇰
Yasiru Madhushan☯️🇱🇰
Open In TikTok:
Region: LK
Sunday 02 August 2026 04:51:20 GMT
408878
43856
1175
911

Music

Download

Comments

janidukavis
janidukavis :
himin palynn kollo 🫂🫂
2026-08-04 08:51:06
1
_deethi_2008
deethi💕 :
අයියා රෙස් පදින කොල්ලෙක් නෙවෙයි දන්සලකට ගිහින් රැ වැඩ් නිසා ඉක්මනට ගෙදර එන්නම් කියලයි call එකක් අරන් කිවුවෙ ඒ ගෙදර එන ගමන් තමයි මෙක වෙලා තියෙන්නේ ගොඩක් කොල්ලො අයියට බැනලා video දානවා ඒ අම්මා තාම දන්නැ කොල්ලා මැරැන දෙකට තුනට කැඩිලා කියලා පුලුවන්නම් ඒ කොල්ලන්ට අයියට බනින්න එපා කියන් ඔය මිනිස්සු බයින ඒවා අයියට පෙන්නෙ නැ ඒවා පෙන්නෙ ජීවත් වෙලා ඉන්න අපිට පිං සිද්ද වෙයි අයියාට බනින්න එපා කවූරැත් පිං සිද්ද වෙයි.😭💔
2026-08-02 06:37:24
184
pramudishehana
Pramu@002 :
mole tiyana kollo thawmath inna eka gana sthutui💓
2026-08-04 14:43:13
3
achi_sanda_official_mask
achi_sanda_official_mask :
මන් ns 200 එකක් පදින්නෙ අවුරුදු 9 ක් වගෙ 🥲😂
2026-08-02 05:24:50
420
m.nawman
[email protected] :
👍 ඔයා හරි මල්ලි පැභැදිලි කිරීම සුපිරි 👍
2026-08-04 02:07:21
1
anushamali3
❤️❤️ANUSHA MALI :
නියමයි 👌👌👌වටිනා කතාවක් ස්තුතියි 💖💖💖💖💖
2026-08-04 10:47:07
2
shan11boy
🪝Ⓜ️🅼🅰🅳🆄🆂🅷🅰🅽🅺🅰🪝Ⓜ️ :
🥰🥰🥰🥰🥰🥰 ඔයා හරියට හරි මල්ලි 🥰🥰🥰🥰🥰🥰
2026-08-05 03:38:02
5
aameera175
🇪🇺🇨🇾𝐇.𝐚.𝐒𝐡𝐚𝐍🇨🇾🇪🇺 :
ලයිට් තිබ්බත් ඒ යන යෑමනට කොහොමත් මැරෙනවා
2026-08-02 10:59:52
178
ishara.madusnka.1
වාරු❤️නැතී හුස්මේ 😔😔😔❤️ :
කාතාව රෙස්පර්ට් අයියා ❤️❤️
2026-08-04 14:42:08
1
sanjanayapa
サヒル 🍓" :
2026-08-02 12:18:50
75
dimuthugankandagmail.com
Dimuthu kanishka gankanda :
NS කියන්නේ (නිවන් සුව) කියන එක වගේ 🤔🤔🤔🤔
2026-08-02 06:50:48
71
rimi44522
Rimi :
uabath tawa tika dawasai RIP 🙏
2026-08-02 06:36:16
65
englishsl
$$$lassana dawasak%$$&&%% :
හොදම හොද දැනුමක් තියෙන පුතෙක් බුදු සරනයි පුතෙ .හැම දරුවෙක්ම මේ වගෙ හිතන්න පුරුදු වුනොත් අනතුරු ගොඩක් අඩුවෙයි
2026-08-02 13:07:37
25
mr_jee_wan_tha730
🌼𝓶𝓻.𝓾-𝓹𝓾𝓵-❤-🌼 :
NS කියන්නෙ නිවන්සුව කිය්න එක කෙටියෙන්
2026-08-02 15:57:18
15
user6716952810034
කරැම ඡිවිතෙ :
ඔබ හරි කොල්ලො
2026-08-02 06:18:33
28
sha.cutie4
𝐒𝐡𝐚 𝐜𝐮𝐫𝐄"💗 :
aiyya kiyanna eka godak hary therum kanda kollo parissaming bike weling himing yanna aiyala plzz🥺🙏🙏
2026-08-03 17:34:45
6
dammikasiri.wanig
🌍Dammika Wanigasooriya🏘️ :
NS බයික් කියලා වෙනසක් නැහැ හැම මෝටර් බයිසිකලයම බයානකයි හෙමින් ගියානම් අවුලක් වෙන්නේ නැහැ කාටවත්
2026-08-03 14:16:37
8
e.life67
e life :
පාලනයෙන් තොර වේගය,මාරාන්තිකi
2026-08-02 06:09:52
22
gayan.drsana
🇱🇰Gayan Drshana 🇦🇪 🇦🇪 :
මල්ලි ඉස්පීඩ් එකත්අනුව පෙනීමවෙනස් වෙනවනේද රෑට කොහොමත් පෙන්වා අඩුනි
2026-08-02 10:41:20
7
yensitha1
RIO🐦😝😝 :
❤️‍🩹🥲 අද රටම කතා වෙන සිද්ධියේ මම හිට ගන්නේ කන්ටේනර් රියදුරාගේ පැත්තේ ඔය සිද්ධියෙත් ලොකුම වැරැද්ද තියෙන්නේ අර බයික් එකේ පිස්සෝ වගේ ආපු කොල්ලෝ දෙන්නා අතේ. දෙකට කැඩිලා යන්න තරම් වැදුණා කියන්නේ උන් ආපු ස්පීඩ් එක හිතාගන්නවත් පුළුවන්ද? නෝමල් ස්පීඩ් එකකින් ආවා නම් ඕනම කෙනෙක්ට ඉස්සරහා වෙන දේ බ්‍රේක් කරගන්න හරි පාරෙන් අයින් කරගන්න හරි පෙනෙනවා, වෙලාව තියෙනවා. අනික කන්ටේනර් එක පාරට රිවස් කරද්දී එකපාරටම රොකට් එක වගේ පියාඹගෙන ආවොත් ඒ ඩ්‍රයිවර්ට වුණත් මොනවා කරන්නද? පව් අර අහිංසක කන්ටේනර් ඩ්‍රයිවර් මනුස්සයා. රස්සාව කරලා කීයක් හරි හොයාගන්න බලපු මනුස්සයෙක්. ඔතන කන්ටේනර් එක වෙනුවට ළමයි පිරුණු ස්කූල් වෑන් එකක් හරි, වෙන අහිංසක පවුලක් ගිය වාහනයක් හරි තිබ්බා නම් අද කීයක් අමාරුවේද? ඒ අහිංසකයෝ ටිකත් මුන්ගේ වැරැද්දෙන් මැ රෙන්න ඕනේ. ඒ මදිවට ගමේ උන්ගේ ගෝත්‍රික වැඩේ.සිද්ධිය මොකක්ද, වැරැද්ද කාගෙද කියලා හොයලා බලන්නේ නැතුව පැනපු ගමන් කන්ටේනර් එකට ගිනි තියනවා. මොන තරම් මෝඩ, නීතිය අතට ගන්න හැත්තක්ද මචං ඉන්නේ? මොළේ කලඳක් නැතුව ස්පීඩ් එකට සූදුව දාන උන් හින්දා අන්තිමේදී නිකන් ඉන්න අහිංසක මිනිස්සුන්ටයි, උන්ගේ පවුල්වලටයි තමයි වන්දි ගෙවන්න වෙන්නේ. සිරාවටම පුදුම මෝඩ මිනිස්සු ඉන්න රටක්.
2026-08-04 03:26:25
6
kumaraweerasiri85
weerasiri 567 :
ඔයා හරි මල්ලි පැභැදිලි කිරීම සුපිරි
2026-08-03 07:55:49
7
shannn60
SHAN :
බුදු අම්මෝ NS එකක්....එහෙනම් කොල්ලො අපි පහලට ගියා...
2026-08-04 03:31:40
8
y2k4578
🖤🖤 哈波伊 🩷🩷 :
NS කියන්නේ නිවන් සුව කියන එකනේ
2026-08-02 06:38:58
18
To see more videos from user @daywalker201127, please go to the Tikwm homepage.

Other Videos


About