@thisara_2: දැන් අවුරුද්දක විතර ඉදන් හැමෝම ආස කරපු,හොද කියපු bs7 එකට එක රැයෙන් මෙහෙම මිනිස්සු ආයෙත් බනින තැනට වැටෙයි කියල කවදාවත් හිතුවෙ නෑ🙂💔.#ns200 #ns200srilanka #ns200lovers #ns200modified #ns200lovers
𝐓𝐡𝐢𝐬𝐚𝐫𝐚⚡️
Region: LK
Sunday 02 August 2026 05:38:44 GMT
Music
Download
Comments
Th! Zeen :
අයියෙ ඇත්තටම මට NS එකක් ගන්න ආසාව ආවෙ අයියගෙ බයික් එකේ වීඩියෝ දැකල මමත් දැන් අරගෙන අවුරුද්දක් වෙනව හරියටම
2026-08-02 09:03:29
0
𝗖 𝗟 𝗜 𝗘 𝗡 𝗧 :
aththe kathewk 🥹💔
2026-08-02 08:30:56
1
dananjaya :
පදින උන්ගෙ වැරැද්ද ❤️🩹🫂
2026-08-02 06:39:00
3
janiya :
පදින අයගෙ වැරැද්දට බයික් වලට බැනල වැඩක නෑ නේද .ඔය බයික් එක ලස්සනට පදින කොල්ලො කී දෙනෙක්නම් ඉන්නවද .
උන්ට මොනා හිතෙනව ඇද්ද හැමෝම ඕම බයික් එකට බනිද්දි 🥺❤️🩹
2026-08-02 07:57:48
1
CHANDIMA💭 :
බයික් එක මොකක් උනත් සමහරක් බලන් ඉන්නෙ හැප්පෙනකම් වගෙ එ comment දකිනකොට මාර අවුල් 🙂👍
2026-08-02 08:53:05
1
R a v i n d u 🚀! :
බනින්නෙ නැති එවුන් බන් පැදපු එකෙක්ට බනින්නෙ නෑ ඕකෙ ABS එකට fz වලට වත් ලක් වෙන්න වත් බෑ 😁
2026-08-02 07:41:46
0
H_a_n_s_a_15 :
කැවා බයික් එකම 😪
2026-08-02 06:12:07
29
▪︎ Ride ▪︎ In ▪︎ silence 🔥! :
wdk na bn ktha ahnna bari kamata denna yanne.
ktm 250 ynna hdnne😑
2026-08-02 06:38:16
6
𝙠𝙤𝙏𝙩𝙯𝙯 🇨🇵 :
Issrhatath oya vidiyatama hithala hemita prissemn padapn brother ❤️
2026-08-02 08:02:28
2
@_Lakshan_21 :
Aththa ban
2026-08-02 07:19:40
0
Visal Rashmitha🤍💐 :
සිරා බන්🥹💘
2026-08-02 07:49:45
0
Dineesha Teshan🥇 :
awla 😪
2026-08-02 06:32:35
0
Black Bee :
True ❤️🩹
2026-08-02 06:20:36
0
《Sadith》 :
eka atta bn
2026-08-02 07:34:24
0
𝕫ꪗ𝕣ꪮ᭙ 🦅 :
Atta 🔥
2026-08-02 06:32:17
0
ADHI :
Duca 😞
2026-08-02 06:50:13
0
𝑩𝒂𝒕𝒉𝒊 🥷 :
Atta 🥺❤️🩹
2026-08-02 06:25:12
0
_kawsh_kay_ :
Kisima bike ekak awl na kollo. Padina Aya nisa Tama charter wela tiyenne. BTW nice bike machn🔥🔥
2026-08-02 07:37:43
0
Gaveesha Mallawarachchi♥️✨ :
Sira kathawa🥺❤️🩹
2026-08-02 06:16:39
0
𝐇𝐀𝐙𝐈𝐈_ 🧃! :
patta awul bn mun nisa 😞🥺
2026-08-02 06:50:46
0
Brnad NightFury 🦅 (셰한) 🇰🇷❤️ :
atta bn 🥲
2026-08-02 05:47:12
0
Dʜᴀɴᴀ ᴍᴀʟʟɪ🧃 :
Ganna bari un hamadama kiwwe oka😭😂
2026-08-02 06:07:38
4
ANja 💋 :
lassanayi 🫶❤️
2026-08-02 06:31:47
0
To see more videos from user @thisara_2, please go to the Tikwm
homepage.