@xyow_2: මම මැරුනොත් , ඔයා හිතයි නේද මම offline කියලා. ජීවිතේ ගැන අපි කාටවත් ලොකු ලොකු බලාපොරොත්තු තියාගන්න බෑ. අද හිනාවෙලා කතා කරපු මනුස්සයා හෙට වෙද්දි සදහටම ජීවිතෙන් සමුඅරන් තියෙන්න පුලුවන්. ඉතින් එහෙම එකේ Data conection මත යැපෙන අපේ සම්බන්ධකම් කියන්නෙ එහෙම තත්වෙක සදහටම Offline ගිය එක conection එකක් විතරක් වෙයි. එකක් offline යද්දි තව කෙනෙක් online එයි ඔයාගෙ conection එක Continue කරන්න. ඉවර වෙන data එක්කම සම්බන්ධකම් offline යනවා ඒකයි life එක. 😊🤍 #popular #xyow_2 #fypage
𝐘 𝐨 𝐰 ☁️ !
Region: LK
Sunday 02 August 2026 06:58:25 GMT
Music
Download
Comments
🌍7❤️🩹".𝓝𝓲𝓶𝓮𝓮."❤️🩹8🌍 :
@SAJI GIRL PAGE _0_🫂
2026-08-02 12:13:26
1
• K A V I 🥤 :
😩😩😩
2026-08-02 07:35:50
0
china mega sale :
😂😂😂
2026-08-02 19:12:22
0
To see more videos from user @xyow_2, please go to the Tikwm
homepage.