@lanka.metro.trans: 🔊 ඔබේ නැවතුම කිසිදා මඟ නොහරින්න. Metro Bus රථවල හඬ නිවේදන පද්ධතිය දැන් ඔබේ ගමනට එක්වී ඇත. සිංහල, தமிழ் සහ English යන භාෂා තුනෙන්ම මීළඟ නැවතුම පිළිබඳ දැනුම්දීම් සහ ගමන පුරා මගීන් සඳහා අවශ්‍ය වැදගත් උපදෙස් දැන් පැහැදිලි හඬින් ඔබ වෙත. 🚌 විශ්වාසයෙන් ගමන් කරන්න. Metro Bus සමඟ ගමන් කරන්න. ❤️ #LankaMetroTransit #MetroBus #PublicTransport #LMTGO

Lanka Metro Transit LMT
Lanka Metro Transit LMT
Open In TikTok:
Region: LK
Sunday 02 August 2026 07:03:09 GMT
153852
12249
213
298

Music

Download

Comments

surajisanjika01
Suraji Sanjika :
මේ කාලේ jvp අය විපක්ෂයේ හිටියනං ආද.. රේස් යන බස් එක්ක පෙළපාලි... බස් ස්ට්‍රයික් කරලා 😂😂... මේක කරන්න දෙන්නේ නෑ.. මෙයාලම කරාපු එක හොඳයි...😂😂😂😂
2026-08-06 04:42:12
0
..dulanga_namal
🖤💫..Dulanga..💫🖤 :
කොටුව කඩුවෙල එකක් දාන්න 🩵
2026-08-06 08:35:41
0
user8155632497315
සිංහල හෙළ ඔසු :
අපේ අතිගරු ජනාධිපති තුමනි ඔබට බොහොම. ස්තුති
2026-08-06 08:06:20
0
user6359839613394
තමරා :
අනෙ මටත් යන්න ඔනෙ මේ බස් එකෙ
2026-08-05 01:44:30
0
ravindrawijethun8
ravindrawijethun8 :
මාලිමාවට ජයවෙිවා
2026-08-06 09:58:34
0
ranga.roshan1
🇰🇼ℝ𝕒𝕟𝕘𝕒 ℝ𝕠𝕤𝕙𝕒𝕟 🇱🇰 :
කුවේටි එක වගෙමයි
2026-08-06 12:15:12
0
shan10847
Shan💕 :
‼️‼️‼️හැකිතාක් විද්‍යුත් ගේවීම් භාවිතා කරන්න..
2026-08-02 12:19:30
118
charith.s.wijesing
¢harith s wijesingha 😈 :
වැට් ගහුවත් කමක් නෑ රට දියුණු වෙනවනම් අපෙන් ඉදිරි පරම්පරවටත් දියුණු රටක ජීවත් වෙන්න 💓💪
2026-08-02 15:17:22
130
ayodyapriyashan
#Ayodya priyashan :
ඔව ගෙන්න තිබ්බෙ මිට ඉස්සර ..🥺
2026-08-04 08:53:15
6
pramishkapeiris
pramishka peiris :
Condacterslawa ainta karanna ඒ වැටුප තව වැඩකට යොදවන්න . ජපානයේ එහෙම රියදුරු මහාතාමයි සියල්ල තනියෙම කරන්නේ . අනික් දේ ලංකාවේ ප්‍රාවාහනය සදහා කාඩ් පතකුත් හදුන්වලා දෙන්න
2026-08-04 21:52:24
3
organo.21
Organo 21 :
App එක promote කරන්න. Discount එකක්. Seasonal or Monthly ticket eka Promote කරානම් හොඳයි
2026-08-02 08:50:29
36
virajrathnayake36
ViRaJ🎼 :
lori chasi adu mola tikta theth wena ewa 😁❣️
2026-08-02 08:56:00
47
futurer93
Future Z :
AKD ❤️
2026-08-04 00:34:26
13
dav_ras_
David :
පුලුවන්නම් කර්ඩ් එක හදන්නඅන් සින්ගප්පො ඉන්න දවස් වල කාර් එකෙන් ගියෙ
2026-08-02 14:49:33
5
chethiya_official0
C !! 🩸🇰🇷 :
නරක දේ විවේචන කිරීම වගේම හොද දේ අගය කරන්නත් ඕනි. මම දැනට ඉන්න කොරියාවේ, කොරියාව වගේම දැන් ලන්කාවෙත් මේහෙම metro service එකක් ආරම්භ කිරලා තියන එක ගැන මාරම සතුටුයි ❤️🙏
2026-08-04 04:35:27
8
ggga943
Gggga :
ආබාධිත අය හැරුණු කොට අනිත් සියලුම දෙනාම බස් එකට ඉස්සරහ දොරින් නග්ගගන්න බහිනකොට මැදදොරින් බස්සන්න. බහින අයට ඉක්මනින් බහින්න පහසු වෙන්න තමා ඕකේ මැද ලොකු දොරක් දාලා තියෙන්නේ? එතකොට නගින බහින අයටත් ගොඩක් පහසුයි. ගොඩක් රටවලත් ඒ විදිහට තමයි වැඩේ සිද්ධ වෙන්නේ.
2026-08-03 13:54:38
6
user28826831622308
sihini :
It's a next level. pls follow the dubai metro bus rules.
2026-08-02 12:56:12
4
saijthmmu
`•`"Its Me🇨🇦 🇱🇰`° :
we are proud as a Srilankan and also we love our President AKD🙏
2026-08-02 18:09:36
4
carmalin.perera
Carmalin Perera :
බදු අරගන වන්චා කරනනේ නැනේ.අපිටම සෙත සලසනවා
2026-08-05 07:50:57
6
priya1357900
Priya :
mewa AC da? good job
2026-08-05 17:09:25
0
pola0378
pola :
මාරම සතුටක් ආවෙ ❤️
2026-08-02 15:39:22
3
.priyan7
🇮🇹 PRiYAN 🇮🇹 :
මටත් හිතෙනවා දැන් ඉතාලිය දාලා ලංකාවට යන්න🥰
2026-08-02 23:52:36
4
hani35768
Hani :
Excellent service
2026-08-02 08:24:59
3
user5041513761394
user5041513761394 :
medewal dakinna ahanna labimath monatharm sathutakda 🥰🥰🥰
2026-08-02 17:51:21
1
To see more videos from user @lanka.metro.trans, please go to the Tikwm homepage.

Other Videos


About