Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@motivateminute75: #2000s #goldenmemories #srilankankid #oldisgold #fyp
Open In TikTok:
Region: LK
Sunday 02 August 2026 07:33:08 GMT
220414
26032
956
2501
Music
Download
No Watermark .mp4 (
0MB
)
No Watermark(HD) .mp4 (
0MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Anush_ka :
කලුපොල් මාලුව හදන්නෙ මාලු වලින් කියල හිතපු කාලෙ 🥲🥹
2026-08-03 20:25:35
3
Hamna :
Please tell me this cartoon name I’m searching this for years 🥺
2026-08-03 15:13:26
1
𝘿𝙄𝙉𝙐 ❤️🩹 :
හැමෝටම එටිසෙල්ලාට් සිම් එක මතකද 🥺
2026-08-02 13:11:10
320
chanu....🫡🫡 :
අපි වෙන්න ඇති මේ හැම දෙයක්ම අත්විදපු අන්තිම කොට්ටශය 2007♥️♥️♥️♥️♥️
2026-08-03 09:41:44
1
HarmonyHugs :
අපි තමා මචං ඒ Golden Era එකේ අන්තිම පරම්පරාව වුණේ...😔මේවා දකිනකොට හිත නිකං කියාගන්න බැරි feeling එකකින් පිච්චිලා යනවා.🫠🥲 Thank you මචං තත්පර ගානකින් ආයෙත් ඒ ලස්සන අතීතෙට අපිව අරගෙන ගියාට.💗✨🥺ආයෙ කවදාවත්ම එන්නේ නැති, ගන්නත් බැරි ජීවිතේ ලස්සනම දවස්....
2026-08-03 17:11:20
2
suresh 🖤 :
බලන්න බැහෑ පපුව මොනාදෝ වෙනවා... දැන් මේ ගෙවන්නේ ජිවිතයක්ද ,,,,. ප්‍රස්න කියාන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව ඉටිය කාලේ... වෙලාවකට හිතෙනවා මේ මොන කරුම ජිවිතයක්ද කියලා .කලින් තිබ්බා වගේ කිසිම දෙයක් නෑ... මේ පොටෝ ටික දකින කොට ගොඩක් දෙවල් මතක් උනා.ගොඩක් miss කරනවා මන් ඒ වටිනා අතිතේ ❤️🩹
2026-08-02 14:18:25
294
Nikyy💋 :
කියන්න සතුටුයි.මාත් ඒ ලස්සන අතීතෙ ඉදල තියෙනව🥺❤️
2026-08-03 09:48:07
2
YAKA....... ✍️🗿🔥 :
2006 අපිත් ඔව්වා වින්දි
2026-08-02 09:50:47
68
✨️Mr.Fazlan 🍒🍃〽 :
ජීවිතේ ප්‍රශ්න කියන්නේ මොකක්ද කියලවත් දන්නැති කාලේ ඒ
2026-08-02 16:56:34
3
shihan :
මේක කියෙව්වම පොඩි කාලෙට ගියා 🥹❤️
2026-08-03 16:06:28
13
ShehaN :
On the go මතක කාටද 😁
2026-08-02 17:53:13
44
:
මං නම් හිතන්නෙ නෑ මේ ටිකෙන් එකක් වත් නැති ගෙදරක් ඒ කාලෙ තිබ්බ කියල
2026-08-03 03:47:49
57
RUSH :
🙂 mn isellama gahamu game eka 🥹
2026-08-02 10:30:28
211
Mr_YK :
2007/2008 set eken passe kattiya dannr nathi ewa
2026-08-03 10:08:09
28
Tharusha sthum ❤😏 :
අවුරුදු ගානක් ආපස්සට ගියා 😔 ඇස් දෙක පිය උනා පපුවට මොකද්දො උනා 😔🙂
2026-08-02 10:08:41
77
Chanaka Ruwan ᵒᶠᶠᶤᶜᶤᵃˡ :
මගෙ පපුව රිදුනා..🙁
2026-08-02 09:21:03
16
𝘿𝙄𝙉𝙐 ❤️🩹 :
අර ඇලෙන spiderman මතකද වීදුරුවෙ ගැහුවම පහලට බහින්නෙ ❤️
2026-08-03 03:50:47
12
Ms Editz :
2026-08-02 10:12:13
10
Gaindu 💗 :
බලද්දි ඇස්වලට කදුලු එන පිංතූර... ප්‍රශ්න මොනාද කියලවත් දන්නෙ නැති උදේ ඉස්කොලෙ ගිහින් පුලුවන් තරම් යාලුවො එක්ක සෙල්ලම් කරල හවස ක්ලාස් තිබ්බොත් ඒවට ඉදල ඉවර වෙලා අම්මත් එක්ක බස් එකෙ ගෙදර ඇවිත් එහෙම්මම ටිවි එක දාගෙන අම්ම හදල දෙන කිරි එකයි බිස්කට් එකයි කන ගමන් කාටුන් බලල, හෙටත් ඉස්කොලෙ ගිහින් සෙල්ලම් කරන විදිහ ගැන මනෝපාරක් ගහන ගමන් 8 වෙද්දි නිදාගත්ත මට දැන් මොකද උනේ කියල මම වෙලාවකට මහ රෑට තනියම හිතනව 🙂
2026-08-02 23:16:46
25
Arisu :
adenwa bn
2026-08-02 09:27:43
9
සිත්තරාවි - Red Royal Princess :
Nostalgia
2026-08-02 17:35:45
11
Izuru :
3 වෙනි photo එකේ ඉන්නෙ අපි DS 2019 o/l set.eka
2026-08-02 13:50:10
11
ROG LK :
🥹
2026-08-02 17:35:27
13
To see more videos from user @motivateminute75, please go to the Tikwm homepage.
Other Videos
Tal cual 🫢 . #contenido #parati #foryou #capcut #viral
мне каж он не рад
Vòng xinh #trangsuc #phukien #viralvideo #nhan
#CapCut #explore #tiktok
About
Robot
API
Legal
Privacy Policy