@wasantharajakaruna07: සිංහ ලග්නය 2026 අගෝස්තු පලාපල #lagnapalapala #tiktok #horoscope #trending #fypシ゚viral

Raavan Astrology
Raavan Astrology
Open In TikTok:
Region: LK
Sunday 02 August 2026 07:40:38 GMT
205340
8577
377
1182

Music

Download

Comments

kanchana.wanasing
Kanchana Wanasinghe :
සිංහ ලග්නෙට මේ කාලයේ ඒරාශ්ටකයක් යනවලු..ගොඩක් සිංහ ලග්න අයට ඒක හොද නෑලු..ලබන අවුරුද්දේ මැද ඒක සිංහයෙන් අයින් වෙලා කන්‍යා වලට යනවලු..🥺🥺
2026-08-05 09:10:54
0
thenuka.nimsara64
T_H_E_N_U_🤍 :
කොහෙද , අයියො හැමදම ප්‍රශ්න ඔලුවට කිසි නිදහසක් නැ
2026-08-05 08:39:32
1
user.kawshalya
user kawshalya :
ඔබතුමා කියනවා හොදයි කියලා මට නම් කිසිම දවසක් හොද නැහැ හැමදාම නින්ද අපහස විතරයි මේ වෙනකම් ලැබුනේ 🥲🥲🥲
2026-08-05 02:56:24
1
sisil1844
sisil :
ගෑණිගෙන් ගුටි කන එක නැවතුනොත් ඇති..
2026-08-05 06:53:00
0
.dam.sayura
පාරමිතා 🌺🌺 💕💕💕💕💕 :
ස්තුතියි විශ්ව මව්ට 🙏🏾🙏🏾🙏🏾🌹🌹🌹
2026-08-05 04:16:30
0
hrsudaya
𝓾𝓭𝓪𝔂𝓪 :
මගේ ලග්නේ හරියටම බලන්න ඕනේ. සිංහ උනාට මෙලෝ වැඩක් නෑ අප්පා. හැමදාම ප්‍රශ්න 😭
2026-08-02 08:19:41
78
rakha2669
💞💞🙏🏿🙏🏿🎵🎵 :
🙏🙏🙏🙏 ස්තූතියි 💛💛💛
2026-08-04 09:39:55
0
kavishka_sathmina
හිතුවක්කාරයා..😋🫂 :
ග්‍රාහා චාරේ නිච වෙලා මට කෙලවෙලා තියෙන්නෙ අඩේ...🥺
2026-08-02 10:24:41
34
bsurangi.silva
bSurangi Silva :
සිංහ ලග්නය අපි හැමදාම දුකේ කවදාවත් සැනසීමක් ලැබෙයිද දන්නෑ
2026-08-02 10:12:28
37
thanu87847
Thanu :
අම්මෝ .. පහු ගිය ටිකේ හෙන විතරයි ගැහුවෙ නැත්තෙ
2026-08-02 15:37:44
27
anura.wikrmasinha
Anura Wikrmasinha :
සිංහ ලග්න උනාට කිසිම සුගතියක් නම් නැහැ
2026-08-02 12:36:24
27
dark.vibe_xy
Oshadha Nipun :
කියපු ටිකක් නම් ඇත්ත හැබැයි මාසෙ මුල ඉදන් තාම කෙලවෙනවා😂✋💔
2026-08-02 11:35:31
18
ndarshi
Nayana Darshani :
පපුවෙ ගින්දර එලියට පේනවනං සිංහ බලු වෙලා ඉන්නෙ..ඒ තරම් එපා වෙලා
2026-08-02 16:52:31
12
nuwanchamz
Nuwan Chamz🇱🇰🇧🇭🇲🇻❤️ :
supiri ❤️
2026-08-02 08:53:55
16
malisha.600
𝕸𝖆𝖑𝖎𝖘𝖍𝖆 :
adath polisiyata gihin awe prsna nm iwarayak na
2026-08-02 10:20:51
9
nimsarasachini97
🍒 NiM_sA :
ඇහුවොත් හොඳමයි මරාලමයි සෙට් වෙන්නෙ😐
2026-08-03 10:01:53
7
dushshanthi7
°☆🦋﷼❮දුෂ්ෂන්ති❯﷼🦋 :
තවම බොම්බයක් විතරයී වැදුනේ නැත්තෙ මට 😂
2026-08-04 03:49:41
1
user9618888481424
නිලා අයියා :
මම සිංහ.එත් අංහිසකයි මට කිසිම සෙතක් නැ හැමදාම දුකම පමනයි
2026-08-02 15:11:06
6
udaninayanathara970712
♥️Udani Nayanathara ♥️ :
බැලුවේ මොකද මෙච්චර පරක්කු කියලා ♥️
2026-08-02 07:47:25
5
madukarajaguru
𝕄𝕒𝕕𝕦𝕜𝕒 ℝ𝕒𝕛𝕒𝕘𝕦𝕣𝕦 :
singha
2026-08-03 03:52:12
2
user3183182060143
Sandu.2007❤️✨ :
ane manda Sinha walata apalama witharai appa
2026-08-04 01:10:05
1
mallibaba79
mallibaba :
🙏
2026-08-02 14:50:14
1
zandu343
ZANDU🇱🇰 :
ග්‍රහ චාර්‍ය නෙවේ ග්‍රහයො සේරම අනාචාර්‍යෙ යනවා මේ දවස් වල හෙන විතරයි ගැහුන් නැත්තෙ😒💔
2026-08-03 07:32:35
3
lakmihirani
mihirani😍😍😍😍 :
babare kerekenawa thiya babre hoyagnnath ne
2026-08-02 13:14:19
7
salindamadusanka4
salindamadusanka27 :
පහුගිය සතියේ 🥺
2026-08-04 01:15:06
0
To see more videos from user @wasantharajakaruna07, please go to the Tikwm homepage.

Other Videos


About