@dhamsariapsara98: සමහර බැල්මන් තියෙනවා, එකම එක තත්පරයකින් මුළු ආත්මයක්ම නතර කරලා දාන්න පුළුවන්. පෙර ආත්මයක කොහේ හරි නතර වෙලා ආපු හුරුපුරුදු බවක් ඒ ඇස් අස්සේ ලියවිලා තියෙනවා වගේ දැනෙන්නේ ඒකයි. මේ මහපොළොව උඩ, නිල් අහස යට... කවදා හරි දවසක ඒ සංසාරගත බැල්ම මුහුණට මුහුණ මුණගැහෙන මොහොතක් එයි. එදාට මුළු ලෝකයම නිහඬ වෙයි. පින් පාට, අහිංසක ඒ ඇස් දෙක දිහා බලාගෙන, හදවතේ ගැඹුරුම තැනින් උපදින ආදරේ වචන කරලා මෙහෙම කියන්න ඇත්නම්... "මගේ රත්තරනේ, මේ මුළු සක්වලම පීරලා හෙව්වත්, මං ඔයාට ආදරේ කරන තරමටම... මං තරම්ම ඔයාට පෙම් කරන්න පුළුවන් කිසිම කෙනෙක් මේ ලෝකේ නෑ..." ඒක හුදෙක් වචන ටිකක් නෙවෙයි, ආත්ම ගණනාවක ඉඳන් හිත ඇතුළේ හිර කරන් ආපු ආදරණීයම ප්‍රකාශයක්. ඔයාව මට ඕනෙමයි කියන ඒ අසීමිත හැඟීම, ජීවිතේ හැම හුස්මකටම වඩා බරයි. දම්සාරි✍️ #tiktok #foryou #foyoupage #fyp #creatorsearchinsight
꧁ ✿දම්සාරී✿ ꧂
Region: IT
Sunday 02 August 2026 07:56:52 GMT
Music
Download
Comments
❤️දම්සාරි ❤️❤️ :
හුරු පුරුදු හිත්,, හුරුපුරුදු ඇස්, හුරුපුරුදු බැදීම්, සංසාර ගත බැදීම් ඇසෙන් කදුළු නොවටෙනම්, ගස් දළු දමා මල් පුදී... 💐❤️❤️💐
2026-08-02 10:21:12
1
🇮🇹 Sam Boy Italy 🇮🇹 🩷💚🩵 :
2026-08-02 08:34:27
1
🥀🇮🇹sarada🇱🇰💔🥀 :
❤️
2026-08-02 11:36:57
1
ranjila4r :
💖💖💖💖🥰
2026-08-02 08:44:06
1
❤️ buddhi ❤️ 🇱🇰🇮🇹 ❤️ :
🥰🥰🥰🥰
2026-08-02 15:21:17
1
sanju thili :
🌹🌹🌹
2026-08-02 10:27:27
1
Ajitha Kalyani :
❤️❤️❤️
2026-08-02 10:40:27
1
Siha :
❤️❤️❤️
2026-08-02 17:22:14
1
🇱🇰 KUMUDU GIHAN 🇬🇷 :
💜💜💜💜
2026-08-02 10:09:56
1
palitha :
♥️♥️♥️♥️♥️♥️
2026-08-02 08:09:12
1
💞ලස්සන💞හදවත්💞🇱🇰...🇷🇴... :
💞💞💞💞💞💞💞
2026-08-02 08:39:37
1
𝐖𝐢𝐣𝐞𝐭𝐡𝐮𝐧𝐠𝐚. :
🥰🥰🥰
2026-08-03 04:27:13
0
Ruwan Niroshan M 🇱🇰🇩🇪🇮🇹 :
💗
2026-08-02 10:50:49
1
🧚♀️ සිත්තරාවී 🧚♀️ :
❤️❤️❤️
2026-08-02 12:25:06
1
pathun :
😊❤️
2026-08-04 02:23:22
0
rukyi :
❤️❤️
2026-08-02 18:33:49
1
=AMUWATTAGE =☆Pradeep☆ :
❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰
2026-08-04 03:13:30
0
꧁💫𝓓𝓪𝓶𝓼𝓪𝓪𝓻𝓲...💞꧂ :
❤️❤️❤️
2026-08-04 06:46:53
0
🧨⚔️SNK⚔️🧨🇮🇹 :
🥰🥰🥰
2026-08-04 10:45:11
0
To see more videos from user @dhamsariapsara98, please go to the Tikwm
homepage.